පොලිස් හෙළුව

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,882
    4,450
    113
    colombo
    ඊයේ පෙරේදා දෙකේම පුදුම විදියට චෙක් පොයින්ට්ස් දාලා චෙක් කරනවා. හේතුව මොකද්ද ???

    බීලා එළවන සීන් එකටද



    කුඩු නම් අල්ලන සීන් නෙමේ.

    අපේ ගෙවල් පැත්තේ ආයේ එළිපිට විකුනන්නේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ඊයේ පෙරේදා චෙක් පොයින්ට් වැඩි වෙලා තියෙන්නේ ඇත්ත, බීලා එළවන සීන් එකට වෙන්න ඇති බන්, කුඩු එළිපිට විකුණන එක නම් වෙනම කතාවක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,907
    51,135
    113
    සේදවත්ත
    උබල පොලිසියට විරුද්දව නැගී සිටින නිසා එක මර්දනය කරන්න පුලුවන් එකම ක්‍රමය පොඩි වැරැද්දක් හරි හොයලා අස්සට දාන එක. දැන් ඔය බය භීතිය ඇතිකරන්න යන්නෙ
     
    • Like
    Reactions: Z e u s and meeka

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    කුඩු නම් අල්ලන සීන් නෙමේ. අපේ ගෙවල් පැත්තේ ආයේ එළිපිට විකුනන්නේ
    කුඩු මුදලාලිගෙන් ගාණ අරන් හුත්තෝ පාරෙ දඩ කොළ ලියන්නෙ