බැනුම් අහන්න බලාගෙන ජො‍යින් වුනු චාරිකාව

SK29

Well-known member
  • Apr 14, 2017
    8,584
    10,076
    113
    හිතට තට්ටු කරල අහපන්. උඹ සෝශල් මීඩියා වල හුඟ දෙනෙක්ට උදව් කරල තියෙනව. අයි ටී කියල මේලෝකෙ දෙයක් දන්නෙ නැති උන් උඹෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නව ඇති අදටත්. එහෙම ලොකු දෙයක් කරපු උඹ - හෝ මේ උඹේ නමින් ප්‍රොෆයිල් එකක් හදාගෙන ඉන්න පිරිස මේ ලංකාවෙ අයි ටී බේස්ඩ් පරනම ෆෝරම් එකක මෙහෙම ගොන් වෙනව කියන්නෙ වෙන්නම බැරි දෙයක් නේද?

    තමන්ගෙ තත්වෙ නැති වෙන වැඩ වෙන්න පුලුවන්. ඒත් හිතාමතාම ඒක කරගන්න එපා මචන්. ගෞරවය - රෙපියුටේශන් එක ගැනත් ටිකක් හිතපන්. මොකද උඹ කිරිය ගැන දන්නෙ නැතුව මේ ත්‍රේඩ්ස් දැම්ම කියන එකෙන්ම උඹේ ඉමේජ් එක කුඩු සම්බෝල වෙලා යනවනෙ. උඹට වුවමනා වුණේ ගූ වෙලා ගොඩ යන්න නං ඕකේ. ඒත් ඔය නමින් ඉන්න මනුස්සයට අපි පෞද්ගලිකව ගරු කරනව. ඒ වටිනා ඉමේජ් එක නැති කරගන්න එපා. මොකද දෙයක් ගැන දැනගෙන ඒ ගැන අනිත් උන්ට කියල දෙන එකෙක් මේ වගේ ගූ වෙනව කියන එක ඕන බූරුවෙක්ට තේරෙනවනෙ.

    මොනව වුණත්, මේ නමින් ඉන්න ඇත්ත එකාට අපි සුබ පතනව හදවතින්ම. මොකද අපිටත් උඹේ කන්ටෙන්ට්ස් සජෙස්ට් වෙලා තියෙනව. උබ ඒව කරන්නෙ මහන්සි වෙලානෙ. නැතුව කවුරුත් උඹට කරල දෙන්නෙ නෑනෙ. ඒ හින්ද ලංකාවෙ අපේ අයි ටී ඉන්ඩස්ට්‍රි එකේ එකෙක් විදියට ගොඩ යමන් බොස්! ජයවේවා!
    muu meke uuge site eka promote krnna ghilla neh wade kagena tyenne..posts keepayak dala tyenwa..kelinma promotional posts.

    meke ehema karanna pluwn kuliyata msg dana unta vithrai neh
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,488
    24,447
    113
    ඇත්තට යකෝ දැන් මතක් උනේ මේක හදපු එකාත් බලු බැනුම් අහගත්තා නෙ මේකේ උන්ගෙන් ආයේ උබට අපිට මොන කතාද 🤭
    අඩෝ සිරාවට. කිරිය හදපු එකත් කිරිය දාලා ගියානෙ මේකෙ උන් බැනල.
     

    nidarsha91

    Well-known member
  • muu meke uuge site eka promote krnna ghilla neh wade kagena tyenne..posts keepayak dala tyenwa..kelinma promotional posts.

    meke ehema karanna pluwn kuliyata msg dana unta vithrai neh
    මමත් ඒක දැක්ක. ඌ කිරිය ගැන නොදැන එහෙම දැම්මයි කියල උඹට හිතෙනවද මචන්?
    බලපන් උගෙ වයස. අනික ඌ කරල තියෙන කන්ටෙන්ට්ස් වලින් පේනව මූ ඒව ගැන කතා කරන්න කොච්චර ට්‍රයල් ඇන්ඩ් එරර් පාත්ස් වල ගිහිල්ලද කියල. එතකොට එහෙම වැඩ්ඩෙක් නිකන් ගූ වෙන්න මෙහෙම ත්‍රෙඩ්ස් පෝස්ට්ස් දානවද බන්? දැම්මත් ඒක මෙහෙම දාන්න? මේකෙ ඩිලාන් ඉන්නව. එස් එල් ගීක් ඉන්නව. රන්දික ඉන්නව. චනුක්ස්ගෙ කට්ටිය ඉන්නව. චරිතගෙ කට්ටිය ඉන්නව. වයිෆ් එක්ක ට්‍රැවල් කරන බ්‍රෝ ඉන්නව. තව කී දෙනෙක් ඉන්නවද? උන් ඒක කරන විදිය මූට නොදැනෙන්න පුලුවන් කියල හිතනව නං.....

    වෙන්න පුළුවන් දේවල්:
    01. උගෙන්ම නෙගටිව් මාකෙටින් ඇප්‍රෝච් එකක්.
    02. වෙන එකෙක්ගෙන් ලොකු මඩක් - මේක වෙන්න පුලුවන් සම්භාවිතාව ගොඩාක් අඩුයි.

    හැබැයි උගෙ ටීම් එකේ පොඩි එකෙක්ගෙ වැඩක් හරි, නැත්තන් ඔතන චීත්තයක් ගත්ත උත්සාහයක් වෙන්නත් බැරි නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,915
    171,154
    113
    එකමත් එක රටක
    ඇත්තට යකෝ දැන් මතක් උනේ මේක හදපු එකාත් බලු බැනුම් අහගත්තා නෙ මේකේ උන්ගෙන් ආයේ උබට අපිට මොන කතාද 🤭
    මට නම් උගේ ඔය profile එක check කරාම ආවේ එක ප්‍රශ්නයයි .
    ඌ නම් ඇත්තම එකා ඌ ට ඔය profile එක හදද්දී upload කරන්න high resolution image එකක් නැති වෙන්න බෑ නේ .
    මේ profile එක ට upload කරල තියෙන්නේ low resolution image එකක් . හරියට අර preview එකකින් download කර ගත්ත වගේ එකක් .

    ඒකයි මම කිවේ මේ fake එකක් කියලා . :rofl: 🤌
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,772
    1
    12,456
    113
    kawda bn umba :confused:

    Amazon Studios GIF by Amazon Prime Video
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,480
    1,848
    113
    Gotham City 👁
    ඒ උනාට වැඩක් නැහැ නේ සමාජයේ ඇතුලේ රැග් වීම රැග් කිරීම කොහොමත් වේනවා , මන් දැක්කා ඔය ටිකක් විකුණන අහිසක මනුස්සයෙක්ට එවුන් ටිකක් එක එක ඒවා කියකිය රැග් කරනවා ඒ video එක ඇති කොහේ හරි yt එකේ ඉතින් කැම්පස් වලට බැන්නට වැඩක් නැහැ ඔක මිනිසුන්ගේ ඇගේ තියෙන පව්කාර ගතියක්, ම්කේ එලකිරියේ උනත් අලුතෙන් අපු users ව අයට රැග් කරනවා
    කියලා කට ගත්තා විතරයි ❗
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,230
    113
    අඩුම වෙලාවකින් වැඩිම Haters ල ප්‍රමාන‍යක් දැක්ක ෆෝරුම් එක තම‍යි මේක.
    මේකෙ උන්ගෙන් හොඳ අහන්න නම් මැරිලා ඉපදෙන්න ඕනෙ බන්
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    අඩුම වෙලාවකින් වැඩිම Haters ල ප්‍රමාන‍යක් දැක්ක ෆෝරුම් එක තම‍යි මේක. ඉතින් ඇත්තටම මට දුකක් නැහැ, හැබ‍යි ඔ‍යාලගෙ අදහස් දාගෙන ‍යන්න. මගෙ වීඩි‍යෝස් වලින් ඔ‍යාට මොන වගේ බාධාවක්ද වුනේ. එහෙම නැත්තන් නරකක්, හොදක් හො මොන‍යම් දෙ‍යක් වුනානම් සමාවෙලා ඒ මොනවද කි‍යල කි‍යන්න. හේතුව හදාගන්න දෙ‍යක් ති‍යෙනවනම් මට ඒව හදාගන්න පුලුවන්, එහෙම නැත්තන්, අඩු ගානෙ දෑනගන්න හරි පුලුවන්න ඇත්තම ඇ‍යි කි‍යල.

    බොහෝම ස්තූති‍යි!
    කිරියෙ නිකන් ඇඩ් දාගන්න ඇවිත් බැනුම් ඇහුවම දැන් අඬනවා
     
    • Haha
    Reactions: Nidarshana_k

    mama_hitler

    Active member
  • Oct 30, 2026
    119
    131
    43
    මටනම් හිතෙන්නෙ මේක උබෙ අවදානෙ ගන්න හදපු ෆේක් එකක්ද කොහෙද? මැසේජ් එක බැලුවාම පේනව අවදානෙ ගන්න හදපු එකක් කියලා. අපරාදෙ මං මේ මැසේජ් ටික බලල reply එක දාන්න ගිය මගෙ උදෑසන වටිනා කියන කාලෙ