ෆිලුමේ නම "Baththa "
වැටෙන්නේ Comedy ගණයට
රගපාන්නේ Sedupathi
සමහර චිත්‍රපට අපිට හිනාවක් දෙනවා,
සමහර චිත්‍රපට අපිව හිතන්න පොළඹවනවා,
තවත් සමහර චිත්‍රපට අපේ ඇස්වලට කඳුළු ගේනවා
Sedupathi කියන්නේ කාලෙකට සැරයක් අපිට අවුරුදු ගානකට අමතක කරන්න බැරි චිත්‍රපටයක් දෙන නලුවෙක්, 96,Maharaja, ඒ වගේම දැන් Baththa
ඉතින්, වෙලාවක් තිබ්බොත් බලන්න. බැලුවට පාඩුවක් නැති එකක්.
https://cineru.lk/baththa-2026-sinhala-sub/