Vaazha (2024) - මලයාලම් ෆිලුමක් 🙌

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඔයා කියන විදිහෙ Duality මානසිකත්වයක් නම් මට නෑ. මං හොලිවුඩ් ෆිල්ම්ස් විතරක් බලන කෙනෙක් කියලා ඔයා හිතන් ඉන්නවා නම් ඔයාට ලොකු වැරදීමක් වෙලා තියෙන්නෙ. සමහර Iranian, Russian, Korean ෆිල්ම්ස් මගේ කැමතිම ෆිල්ම්ස් අතරෙත් තියෙනවා. Asghar Farhadi, Andrei Tarkovsky වගේ ඩිරෙක්ටර්ස්ලගෙ ෆිල්ම්ස් ඒ අතරින් විශේෂයි. ප්‍රතිපත්තියක් විදිහට ඉන්දියන් ෆිල්ම්ස් බලන්න නැත්තෙ මට ඉන්දියන් ෆිල්ම් කල්චර් එක ගැන පැහැදීමක් නැති නිසා. ඕකට හේතු වුණ දේවල් නම් ගොඩක් තියෙනවා. පැහැදිලි කරන්න ගියාම තව ගොඩක් ටයිප් කරන්න වෙන නිසා මීට වඩා මුකුත් කියන්න යන්නෙ නෑ.


    ඉන්දියන් ඒවට අකමැති වුණත් ඔයා දාපු ත්‍රෙඩ් එකක් නිසා ත්‍රෙඩ් එක උඩට ගන්නයි බම්ප් එකක් දැම්මෙ. දාපු රිප්ලයි එකට ඔච්චරම හිත රිදුනා නම් ආයෙ මේ වගේ ත්‍රෙඩ්වලට මං බම්ප් නොකර ඉන්නම්කො.👍
    ------ Post added on Oct 5, 2024 at 4:01 PM
    මම අදහස් කරේ උඹ Hollywood ඒවා විතරක් බලනව කියන අදහසින් නෙමෙයි.. මම දන්නවා උඹ Foreign ඒවා බලනව කියල.. මම උඹගෙ ත්‍රෙඩ් දැකල තියෙනවනෙ.. උඹ ඒ අන්තිම නිගමනයට ආවේ කොහොමද කියන එක අදාළ නෑ.. උඹ කොහොමහරි කැරකිල ඇවිල්ලා තියෙන නිගමනය වැරදි නම් වැරදි.. A closed ended conclusion in anything life is not the way to approach life.. What i am saying is do not come to conclusions for any reason, You coming to a conclusion based on ur past experiences is what wrong here.. Not anything else.. If u are as strict as you behave, then you are egoistic as fuck.. That is exactly why called it a "Software".

    Anyway none of my business.. I just said u as a friend..
    If u are a smart and open minded person, you would think about it and adjust ur perceptions so that u are more open to everything,
    if u are arrogant as it seems here now, You will tell everyone to fuck off and you will stay the way you are. That is the only difference here my friend..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    ඉන්දියන් ඒවට අකමැති වුණත් ඔයා දාපු ත්‍රෙඩ් එකක් නිසා ත්‍රෙඩ් එක උඩට ගන්නයි බම්ප් එකක් දැම්මෙ. දාපු රිප්ලයි එකට ඔච්චරම හිත රිදුනා නම් ආයෙ මේ වගේ ත්‍රෙඩ්වලට මං බම්ප් නොකර ඉන්නම්කො.👍
    සමාවෙන්න මචන්. මගේ වැරැද්ද :love:(y)
     
    • Like
    Reactions: Stimulus mind

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම Softwares ඔළුවෙ install කරගන්න එපා මචං.. උඹ හොද සිනමා රසිකයෙක් නෙ, ඒ නිසා සිනමාවට Open වෙයන්.. ඒකට භාෂාව, රට අදාළ කරගන්න එපා..මුන්ගෙ ඒවා අඩු කුලේ, අරුන්ගෙ ඒවා ඉහළ කුලේ වගේ Duality මානසිකත්වය සිනමාවට විතරක් නෙමෙයි ජීවිතයට උනත් අහිතකරයි.. Oscar worthy ටයිප් Story telling, Acting තියෙන ඕන තරම් ඉන්දියන් ෆිල්ම් තියෙනවා.. 95% ක්ම මෙලෝ රහක් නෑ තමා.. ඒත් ඔය මානසිකත්වයෙන් හිටියොත් අර හොඳ 5% ත් මිස් වෙනවා..සමහර Iranian, Turkish, Russian, Spanish, Lebonon, Korean ෆිල්ම්ස් තියෙනවා ඒවා වචනවලින් කියන්න බෑ ඒ තරම් කොලිටි.. මමත් ඔය මානසිකත්වයෙ කාලයක් හිටියා.. ඕක තේරුම් අරන් නැති කරගත්තම තමා අවබෝධ කරගත්තෙ ඔය මානසිකත්වයෙ හිටියනම් කොච්චරනම් High Quality නිර්මාණ මිස් වෙනවද කියල.. ඕක උඹගෙ Subconscious mind එකේ උඹ Install කරං ඉන්න Software එකක් මචං..ඉක්මනටම Unistall කරගනින්.. සිනමාව විතරක් නෙමෙයි ජීවිතෙ අනිත් දේවල් වලිනුත් අයින් කරගනින්..Once you open to everything, Everything is a possibility. Once you are in a closed mindset, all the possibilities are denied and resisted before you even consider..

    මං කියන්නෙත් මේක.
    ඔය කියන Iranian, Turkish, Russian, Spanish, Lebonon, Korean සුපිරි ෆිල්ම්ස් ටිකක් දාපන්කො..
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඇහැට කනට පේන ලමිස්සියෙක්වත් නැතිව ෆිල්ම් බලන්න මොකක්ද වගේ....