වාහනේ පොඩ්ඩක් හීරුනා.

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    වද්දපු එකා 10000 දුන්නා. හදන්න 5000 වගේ යන්නේ
    හීරුණු පාරෙන් බිස්නස් එකක් කරගෙනනෙ මූ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,160
    27,111
    113
    Fantasy
    හීරුණු පාරෙන් බිස්නස් එකක් කරගෙනනෙ මූ
    ඔව් කැම්‍රි නෙටා ඒක කියද්දි දැක්කෙ නෑ වගේ ගිහින්.
    ඒ ආනුභාවයෙන් 5000ට 50,000කම රෙපයාර් එකක් සෙට් වෙවා ඒස්වා පුහ්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,095
    8,878
    113
    ඔව් කැම්‍රි නෙටා ඒක කියද්දි දැක්කෙ නෑ වගේ ගිහින්.
    ඒ ආනුභාවයෙන් 5000ට 50,000කම රෙපයාර් එකක් සෙට් වෙවා ඒස්වා පුහ්
    lol, full insurance ban tiyenne. even condemn no prob at all.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,095
    8,878
    113
    ෆුල් ඉන්ෂුවරන්ස් තියෙන හින්දද අරූගෙන් දහදාහක් කඩාගත්තෙ 🤣🤣

    full insurance eken nogena ugen hadaganna . lol
    no record
    anika yako piti passen awit puka dunnama hand shake karala bye kiyannada kiyanne. garage gaane wada palu karan puka denna one nahane paduwe giyanam.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    full insurance eken nogena ugen hadaganna . lol
    ඉන්ෂුවරන්ස් එකෙන් විසිදෙදාහ පාස් කරගෙන අරූගෙනුත් දහදාහක් ගත්තෙ රෙකෝඩ් වදිනවට බයේද පකෝ
     
    • Haha
    Reactions: netnet

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    full insurance eken nogena ugen hadaganna . lol
    no record
    anika yako piti passen awit puka dunnama hand shake karala bye kiyannada kiyanne. garage gaane wada palu karan puka denna one nahane paduwe giyanam.

    එහෙනම් ඉතුරු පන්දාහ අරූට දීපන්කො 😂
     
    • Haha
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,095
    8,878
    113
    ඉන්ෂුවරන්ස් එකෙන් විසිදෙදාහ පාස් කරගෙන අරූගෙනුත් දහදාහක් ගත්තෙ රෙකෝඩ් වදිනවට බයේද පකෝ
    lol. bike anathayekta rewila . 20000 ගත්තම රෙකොර්ඩ් එකත් අයින් කලනවද පගෝ ? මොකක්ද කියන්නේ

    එහෙනම් ඉතුරු පන්දාහ අරූට දීපන්කො 😂
    lol
    ------ Post added on Nov 1, 2026 at 8:43 PM
     
    Last edited: