business aul wada naමේ ටිකේ උබලගේ බිස්නස් වල තත්වෙ කොහොමද ,
ඉතුරු කරන්න මිනිස්සුන්ගෙ අතේ සල්ලි තියෙන්න එපැයි යකෝ. බඩු ගණනුයි ලපයා ගහන බදු ටිකයි ගෙව්වම කඩේකට ගිහින් වියදම් කරන්න සතයක් ඉතුරු වෙන්නෙ නෑමිනිස්සු සල්ලි උපරිමෙන් ඉතුරු කරන්න බලන්නෙ.. රත්තරන් මිලත් හිටු කියලා පහල ගියනෙ. එකෙන් උකස් කරලවත් සල්ලි ගන්න බැරි සීන් එකක්
මේ ටිකේ උබලගේ බිස්නස් වල තත්වෙ කොහොමද ,
ඔවු මචන් mobile accessories පැත්ත තමයි ගොඩක් දුවන්නෙ online sale තමයි ගොඩක් කරන්නෙ ads වාල්ට cost එක යනව විතරයි , මිනිසුන්ට සල්ලි නෑ..මේ ටිකේ ටිකක් slow වගේ තමයි බං, කස්ටමර්ලා එන එකත් ටිකක් අඩුයි වගේ දැනෙනවා. උඹේ බිස්නස් එක මොන පැත්තද, ඒකෙත් එහෙමද?
මේ ටිකේ උබලගේ බිස්නස් වල තත්වෙ කොහොමද ,
මිනිස්සු සල්ලි උපරිමෙන් ඉතුරු කරන්න බලන්නෙ.. රත්තරන් මිලත් හිටු කියලා පහල ගියනෙ. එකෙන් උකස් කරලවත් සල්ලි ගන්න බැරි සීන් එකක්
මිනිස්සුන්ට සල්ලි නෑ බං, ගහන්න තියෙන බදු ඔක්කොම ගහලා, පුළුවන් තරම් දඩ ගහන්න පොලිසීවල උන් අවුස්සලා, රජයේ සේවාවලටත් කෙලින්න තියෙන fees ඔක්කොම කෙලලා, ගල් අඟුරු පාඩුවයි, තෙල් පාඩුවයි ඔක්කොම මැකෙන්න කරන්ට් බිලත් වැඩිකරලා සල්ලි ටික සූරලා අරගෙන පාන්ඩුවේ සේප්පුවල දාගෙන ඉන්නවා. කොමියුනිස්ට් රටවල් කියන්නේ පොහොසත් රජයවල් තියෙන හිඟන මිනිස්සු ඉන්න රටවල්. මිනිස්සු බලු දුක් විඳිනකොට පාන්ඩුවේ සපෝර්ට් එක තියෙන බිස්නස්කාරයෝ මිනිස්සු සූරගෙන කනවා. අනිත් බිස්නස් කරන උන්ට වැලේ වැල් නෑ, මිනිස්සුන්ට කන්න බොන්නවත් සල්ලි නෑ.
serious down; customer walk-in flow eka patta adui dan
serious down; customer walk-in flow eka patta adui dan
ලංකාවෙ නම් දැන් කලින් වගේ නෑ. පිටරට ටාග්ට් කරල මොකක් හරි කරන්න ඕනි. ඒකත් සුවර් නෑ මේ යුද්ද කේස් නිසා. මිනිස්සුන්ගෙ buying power එක ගොඩක් අඩුවෙලා බං. ඒකට හරියන්න මේ කාලකන්නි ටැක්ස් එකත් ගහනවනෙ
Tikak adui thm
මිනිස්සුන්ට කන්නත් සල්ලි නැතුව මොන බිස්නස්ද බං මේ ටිකේ
ඒ දවස් වල එකෙන් පොඩි ගානක් හොයගෙන වැඩේ අත ඇරල දැමම් මචන්uba gemini related site ekak haduwane. koheamda thatwaya dan?
ubata machan ara server manage eka set wuna da?මගේ අන්තිම ලක්ෂ 3 යන්නේ
තාම ජොබ් එකක් නෑ![]()
ubata machan ara server manage eka set wuna da?