Melbourne නාදගම WEBRIP නැද්ද ?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,030
    2,385
    113
    United States
    කලින් SLVlog එකෙන් ආපු රූකාන්තගෙ එක නම් හොඳට තිබ්බා, මේ Melbourne එකත් WEBRIP එකක් set උනොත් දාන්නකෝ බලන්න ආසයි.
     

    SteveR

    Junior member
  • Feb 12, 2026
    41
    33
    18
    කලින් SLVlog එකෙන් ආපු රූකාන්තගෙ එක නම් හොඳට තිබ්බා, මේ Melbourne එකත් WEBRIP එකක් set උනොත් දාන්නකෝ බලන්න ආසයි.
    ow eka quality
     
    • Like
    Reactions: SomiBoyz

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,858
    5,455
    113
    සුපුන් අවුට් නේද කිව්වේ..

    පට්ට කැතයිනේ සින්දු කිව්ව විදිය..

    මොකක් හරි අසනීපයක්ද?
     
    • Like
    Reactions: SomiBoyz

    SteveR

    Junior member
  • Feb 12, 2026
    41
    33
    18
    සුපුන් අවුට් නේද කිව්වේ..

    පට්ට කැතයිනේ සින්දු කිව්ව විදිය..

    මොකක් හරි අසනීපයක්ද?
    balanna une na thama

    Oka highly overrated show ekak nemeida bn?
    Mn nadagama 360 ekak balanna giya. melbourne ekath balanna ona bn
    ------ Post added on Nov 1, 2026 at 8:55 PM
     
    • Like
    Reactions: SomiBoyz

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,858
    5,455
    113
    ටිකට් එකක් අරන් ෆොටෝ එකක් දාගන්න මිසක් සින්දු අහන්න යන ෂෝ එකක් නෙවෙයි බං ඕක
    ඒ අස්සේ සර්පයිස් එකක් කියලා රූකාන්තව ගෙන්නලා..

    කේකුයි කිරි හොදියි වගේ
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,758
    1
    2,138
    113
    overall not bad. eth thawa improve wenna ona bn. samahara singing ehema hena awul. ochestra eka nm hodai. eth drums ehema gahana eka hanawa samahara ewa.

    SLVLOG couch pass ekak aran balanna. NOV 07 wenakn balanna puluwan. Rs. 1500
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,858
    5,455
    113
    overall not bad. eth thawa improve wenna ona bn. samahara singing ehema hena awul. ochestra eka nm hodai. eth drums ehema gahana eka hanawa samahara ewa.

    SLVLOG couch pass ekak aran balanna. NOV 07 wenakn balanna puluwan. Rs. 1500
    Drums anawashya kali ahuna neda samahara than wala ?