Youtube වැඩේ සාර්තකද බං.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,396
    24,320
    113
    උඹට මේක වුණාද? නැත්තන් මේ උඹ කියන්නෙ වෙන කෙනෙක් කියපු දෙයක්ද මචන්?
    මට උනේ නෑ මගේ ඒවා ගොඩක් ඉස්සර ආවෙ.
    ඒ උනාට මේක දැන් mainstream සිද්දියක්. Youtube සම්බන්ධ group වල උන් එහෙම සෑහෙන කාලෙක ඉඳන් මේකට දඟලනව.
    කිසිම කෙනෙක් නෑ ලියුම ආපු. මම personally දන්න උන්ටත් එන්නෙ නෑ.
    Google එකෙන් මාස ගානක් තිස්සෙ attempts 6 පාරක්ද කොහෙද යනකන් ලියුම් එවල ඇඩ් ඕෆ් කරනව.
    අර 6 න් එකක්වත් එන්නෙ නෑලු කාටවත්.
    සමහරුන්ගෙ ඩොලර් විසි තිස්දාහ හිර වෙලා තියෙන්නෙ.
    ලියුම දැනට එන් නෑ confirmed ඒක.
     
    nidarsha91

    Well-known member
  • මට උනේ නෑ මගේ ඒවා ගොඩක් ඉස්සර ආවෙ.
    ඒ උනාට මේක දැන් mainstream සිද්දියක්. Youtube සම්බන්ධ group වල උන් එහෙම සෑහෙන කාලෙක ඉඳන් මේකට දඟලනව.
    කිසිම කෙනෙක් නෑ ලියුම ආපු. මම personally දන්න උන්ටත් එන්නෙ නෑ.
    Google එකෙන් මාස ගානක් තිස්සෙ attempts 6 පාරක්ද කොහෙද යනකන් ලියුම් එවල ඇඩ් ඕෆ් කරනව.
    අර 6 න් එකක්වත් එන්නෙ නෑලු කාටවත්.
    සමහරුන්ගෙ ඩොලර් විසි තිස්දාහ හිර වෙලා තියෙන්නෙ.
    ලියුම දැනට එන් නෑ confirmed ඒක.
    උඹ කියන්නෙ මේ අවුරුද්දෙ කාටවත්ම කෝඩ් එක ආවෙ නෑ කියලද ලංකාවෙ?
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524

    ඔය ලියුම් නැවතිලා තියෙන තැන track වෙන්නැද්ද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,396
    24,320
    113
    උඹ කියන්නෙ මේ අවුරුද්දෙ කාටවත්ම කෝඩ් එක ආවෙ නෑ කියලද ලංකාවෙ?
    ඔය ලියුම් නැවතිලා තියෙන තැන track වෙන්නැද්ද?

    ඔව් ජනවාරි වගේ ඇවිල්ල තියෙන්නෙ අන්තිමට. ඊට පස්සෙ කාටවත්ම නෑ. Admob ලියුම එනව. Adsense එක නෑ.
    Track වෙන්නෑලු මේක normal post එන හින්ද. Tracking Number එකක් නෑලු. රටවල් කීපයක් හරහා exchange වෙවීලු එන්නෙ. කොහෙන් හරි හිරවෙනව කියල තමයි කියන්නෙ. ගූගල් එකේ උන්ටත් උවමනාවක් නෑ මේක බලන්න.

    Last edited:
    • Like
    Reactions: Be_Positive

    nidarsha91

    Well-known member
  • ඔව් ජනවාරි වගේ ඇවිල්ල තියෙන්නෙ අන්තිමට. ඊට පස්සෙ කාටවත්ම නෑ. Admob ලියුම එනව. Adsense එක නෑ.
    Track වෙන්නෑලු මේක normal post එන හින්ද. Tracking Number එකක් නෑලු. රටවල් කීපයක් හරහා exchange වෙවීලු එන්නෙ. කොහෙන් හරි හිරවෙනව කියල තමයි කියන්නෙ. ගූගල් එකේ උන්ටත් උවමනාවක් නෑ මේක බලන්න.

    මං ඇහුව ටික මේ උඹම කියල තියෙන්නෙ. උඹ මේ කියන්නෙ වෙන උන් කිව්ව එකක් ගැනනෙ. මේ අවුරුද්දෙ ලියුම ආව එවුන් එකෙක් හරි මෙහෙම පේජ් වල දාලද කියල හොයල බලපන්. එවුන් මෙහෙම දාන්නෙ නෑ. එවුන් ලස්සනට වර්-රිෆිකේශන් එක කරගෙන වැඩේ කරගෙන යනව. වීඩියෝ එකක් දාල කිව්ව පමණින්, පෝස්ට් එකක් දැම්ම පමණින් විශ්වාස කරන්න එපා බන් අපේ බහුතරය. විශ්වාස කරන්න පුලුවන් වුන් අතේ ඇඟිලි ගානටත් අඩුයි. තනිකරම කුහකයො ඉන්නෙ
     
    • Like
    Reactions: jjpala

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,396
    24,320
    113
    මං ඇහුව ටික මේ උඹම කියල තියෙන්නෙ. උඹ මේ කියන්නෙ වෙන උන් කිව්ව එකක් ගැනනෙ. මේ අවුරුද්දෙ ලියුම ආව එවුන් එකෙක් හරි මෙහෙම පේජ් වල දාලද කියල හොයල බලපන්. එවුන් මෙහෙම දාන්නෙ නෑ. එවුන් ලස්සනට වර්-රිෆිකේශන් එක කරගෙන වැඩේ කරගෙන යනව. වීඩියෝ එකක් දාල කිව්ව පමණින්, පෝස්ට් එකක් දැම්ම පමණින් විශ්වාස කරන්න එපා බන් අපේ බහුතරය. විශ්වාස කරන්න පුලුවන් වුන් අතේ ඇඟිලි ගානටත් අඩුයි. තනිකරම කුහකයො ඉන්නෙ
    නෑ මචන් එන්නෙ නෑ. ආවා කියන කිසිම කෙනෙක් නෑ.
    උඹට මේක අහු නොවුනට adsense ගැන අවධානෙන් ඉන්න හැමෝම මේ ප්‍රශ්නෙ දන්නව.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,265
    1
    102,966
    113
    34
    Kalutara
    නෑ මචන් එන්නෙ නෑ. ආවා කියන කිසිම කෙනෙක් නෑ.
    උඹට මේක අහු නොවුනට adsense ගැන අවධානෙන් ඉන්න හැමෝම මේ ප්‍රශ්නෙ දන්නව.
    දැන් කට්ටිය ඇඩ්මොබ් නේද ඇප්ලයි කරන්නේ ඇඩ්සෙන්ස් එන්නේ නැති නිසා?
     
    • Like
    Reactions: max_pain

    nidarsha91

    Well-known member
  • නෑ මචන් එන්නෙ නෑ. ආවා කියන කිසිම කෙනෙක් නෑ.
    උඹට මේක අහු නොවුනට adsense ගැන අවධානෙන් ඉන්න හැමෝම මේ ප්‍රශ්නෙ දන්නව.
    හරි මචන්. එහෙම කාටවත් ඇවිල්ල නැතුව ඇති :-)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,396
    24,320
    113
    දැන් කට්ටිය ඇඩ්මොබ් නේද ඇප්ලයි කරන්නේ ඇඩ්සෙන්ස් එන්නේ නැති නිසා?
    ඔව් Admob එක එනවලු ප්‍රශ්නයක් නැතුව.

    හරි මචන්. එහෙම කාටවත් ඇවිල්ල නැතුව ඇති :-)

    ඇයි බන් උඹ ඕක ඔච්චර පිළිගන්න අකැමති. උඹට එහෙම ලඟදි ආවනන් හරි යාලුවෙක්ට හරි ආවනන් අවුලක් නෑ.

    එහෙම නැතුව සිය ගානක් උන් ලියුම එන් නෑ කියද්දි, මොකෙක්වත් ඒවයෙ මටනන් ආවා කියලවත් කමෙන්ට් කරන්නෙවත් නැතිකොට, එන් නෑ කියන උන් ආවෙ නෑ කියල පිලීගන්න සාක්ෂිත් පෙන්නද්දි, ඇයි උඹ හිතන්නෙ ඔය ලියුම එනවම තමා ෂුවර් කියල? මට තේරෙන් නෑ.

    ------ Post added on Nov 1, 2026 at 8:07 PM
     
    TrashPanda

    Active member
  • Feb 23, 2026
    147
    216
    43
    March 8 ඉදන් ලංකාවට AdSense Letters එන එක නැවතිලා තියෙනවා මන් මෙක ගැන ටිකක් හොයලා බැලුවා මොකද මගෙත් $35000 විතර Hold වෙලා තියෙන නිසා. Finally ප්‍රශ්නය හොයා ගත්තා හැබැයි ටිකක් බරපතලයි. මට මේ තොරතුරු දැන ගන්න උදව් කරනු ලැබුවේ Google Plc වල සිටින ශ්‍රී ලාංකිකයෙකු සහ Kuala Lumpur වල සිටින මැලෙසියන් ජාතිකයෙකු යි මෙතන තියෙන්නේ ලංකාවෙ තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයට වඩා Google AdSense වල Region Dispatch Block විමක් Google ලා ලංකාවට එවන Standard Mail Batch එක මැලෙසියාවේ Print & mail vendor හරහා Dispatch වෙන System එකේ Country Code හරි Address Routing Error එකක් වෙලා තියෙනවලු. ඒ නිසා ලංකාවට එවන AdSense Letters මැලේසියාවෙන් එලියට දාන එක නවත්තලාලු තියෙන්නේ. තවත් විස්තර ඇතුව කියනවනම් අපිට Letter එක ආවා කියලා පෙන්නුවට මැලෙසියාවේ Print vendor system එකේ Sri lanka country code / postal routing standard block වෙලා හරි invalid address category එකට වැටෙන නිසා letters print වලින්ම හැලිලා යනවලු. ඒ කියන්නේ letters print vendor company එකෙන් print වෙලා මැලෙසියා වල තැපැලට බාර දෙන්නේ නැති නිසා අමුතු ඇටයට 🇱🇰 මේ letters එන්නේ නෑ. Google AdSense ලා එයාලගේ print vendor dispatch system එක Srilanka Region වලට Fix කරන තෙක් මෙක විසදෙන්නේ නෑ කියලා කියන්නේ. දැන් ඔයා Letters 4 පාරම send කරලා නම් තියෙන්නේ ඒ Letters Print කරන Company එකෙන්ම ඔයාගේ letters 4 ම කුනුකුඩයට දානවා වගේ සින් එකක් වෙන්නේ මේ ප්‍රශ්නය හරි ගියත් ඒ Letters ඔයාට ආයේ හම්බවෙන්නේ නෑ Update එකෙන් පස්සේ හරි යයි Update එක එනකල් ඉන්න කියන Youtuber ඔස්තාර්ලා කියන දෙවල් අහන්න එපා මොකද Update එකෙන් Fix වෙන දෙයක් නෙමේ මෙක. Update එක බලපාන්නේ Youtube වල Policy & ui ux පොඩි වෙනස් විමකට විතරයි. AdSense වලට Update එක බලපාන්නේ නෑ එක කිව්වේ Youtube Live Chat එකෙන්මයි. මෙක ගැන ලොකුවටම AdSense ලාට කියන්න වෙනවා අපි එකෙක් දෙන්නෙක් මෙක ගැන කිව්වා කියලා එ ගොල්ලො ගනන් ගන්නේ නෑ මෙක ගැන රාජතාන්ත්‍රිකව කියන්න වත් හරි හමන් එකෙක් ලංකාවෙ වත් නෑනේ ඒ උනාට Tax එක නම් ගානට කපා ගන්න වා මම Poland ඉදලත් තාම Tax ගෙවනවා අමුතු ඇටේට 🇱🇰. මෙකට මොනවද කරන්න ඔන කියලා මන් තව ටිකක් හොයලා බලලා තව post එකක් දාන්නම් ලංකාවේ Youtube community එකම මෙකට අවධානය යොමු කරන්න ඔන කොකටත් Diamond Play Button තියෙන Youtubers ලා දෙතුන් දෙනෙක් හොයාගෙන තියා ගන්න ඒ ගොල්ලොන් මෙක ගැන Youtube එකට කිව්වොත් සලකලා බලන්න වැඩි ඉඩක් තියෙනවා.

    copied
     
    nidarsha91

    Well-known member
  • ඔව් Admob එක එනවලු ප්‍රශ්නයක් නැතුව.

    ඇයි බන් උඹ ඕක ඔච්චර පිළිගන්න අකැමති. උඹට එහෙම ලඟදි ආවනන් හරි යාලුවෙක්ට හරි ආවනන් අවුලක් නෑ.

    එහෙම නැතුව සිය ගානක් උන් ලියුම එන් නෑ කියද්දි, මොකෙක්වත් ඒවයෙ මටනන් ආවා කියලවත් කමෙන්ට් කරන්නෙවත් නැතිකොට, එන් නෑ කියන උන් ආවෙ නෑ කියල පිලීගන්න සාක්ෂිත් පෙන්නද්දි, ඇයි උඹ හිතන්නෙ ඔය ලියුම එනවම තමා ෂුවර් කියල? මට තේරෙන් නෑ.

    ------ Post added on Nov 1, 2026 at 8:07 PM
    මම එහෙම කියන හේතුව උඹ තාම තේරුම් අරගෙන නැහැ මචන්. ඒ හින්ද අපි ඒ ගැන කතා කරල වැඩක් නැහැ. උඹ හරි. මම වැරදී.

    හැබැයි මචන් මෙන්න මේක මතක තියාගනින්. බහුතරය කියන දේම හරි වෙන්න ඕන කියල හිතන එකෙන් උඹට ඇත්තම තත්වය මග ඇරිල යන්න පුලුවන්. දෙයක් දිහා පෙන්නන්න හදන එකම තමයි ඇත්ත කියල හිතන්න එපා මචන්. එහෙම වුනොත් හරියටම වෙන දේ වෙනුවට කවුරුහරි එයාලට ඕන විදියට පෙන්නන්න හදන එකම ඇත්ත කියල අපි හිතන්න ගන්නවා. එහෙම වුණාම ඇත්තම තත්වය මග ඇරෙනව.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,817
    9,983
    113
    ගම මහනුවරයි - Nicaragua
    ඔව් ජනවාරි වගේ ඇවිල්ල තියෙන්නෙ අන්තිමට. ඊට පස්සෙ කාටවත්ම නෑ. Admob ලියුම එනව. Adsense එක නෑ.
    Track වෙන්නෑලු මේක normal post එන හින්ද. Tracking Number එකක් නෑලු. රටවල් කීපයක් හරහා exchange වෙවීලු එන්නෙ. කොහෙන් හරි හිරවෙනව කියල තමයි කියන්නෙ. ගූගල් එකේ උන්ටත් උවමනාවක් නෑ මේක බලන්න.

    lankawata aye den na... Facebook ekath ain karanwa onna balapan lagadima :yes: lankawe ewunta deyak dunnama eka kala haanawa
     
    mama_hitler

    Junior member
  • Oct 30, 2026
    59
    83
    18
    මං ලගදිත් චැනල් එකක් මොනිටයිස් කලා. ඇත්තටම යyoutube කියන්නෙ හොද platform එකක් ෆේස්බුක් ව්ලට් වඩා. මං වීඩියෝ දැම්මෙ නැති සති කීපෙකටත් හොද ඉන්කම් එකක් ඇවිත් තිබ්බා. ෆේස්බුක්වල අපි හැමදාම දාන තරමට තමා. Youtube කරනවනම් ලෝන් වීඩියෝස්ම කරන්න හොද කොලිටි එකට. උබෙම ටීවි චැනල් එකක් කරනව කියල හිතන් හරි දාපං අඩුම 1080p කොලිටි දාන්න බලන්න මං දාන්නෙත් 1080p
     
    • Like
    Reactions: TrashPanda

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    723
    113
    March 8 ඉදන් ලංකාවට AdSense Letters එන එක නැවතිලා තියෙනවා මන් මෙක ගැන ටිකක් හොයලා බැලුවා මොකද මගෙත් $35000 විතර Hold වෙලා තියෙන නිසා. Finally ප්‍රශ්නය හොයා ගත්තා හැබැයි ටිකක් බරපතලයි. මට මේ තොරතුරු දැන ගන්න උදව් කරනු ලැබුවේ Google Plc වල සිටින ශ්‍රී ලාංකිකයෙකු සහ Kuala Lumpur වල සිටින මැලෙසියන් ජාතිකයෙකු යි මෙතන තියෙන්නේ ලංකාවෙ තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයට වඩා Google AdSense වල Region Dispatch Block විමක් Google ලා ලංකාවට එවන Standard Mail Batch එක මැලෙසියාවේ Print & mail vendor හරහා Dispatch වෙන System එකේ Country Code හරි Address Routing Error එකක් වෙලා තියෙනවලු. ඒ නිසා ලංකාවට එවන AdSense Letters මැලේසියාවෙන් එලියට දාන එක නවත්තලාලු තියෙන්නේ. තවත් විස්තර ඇතුව කියනවනම් අපිට Letter එක ආවා කියලා පෙන්නුවට මැලෙසියාවේ Print vendor system එකේ Sri lanka country code / postal routing standard block වෙලා හරි invalid address category එකට වැටෙන නිසා letters print වලින්ම හැලිලා යනවලු. ඒ කියන්නේ letters print vendor company එකෙන් print වෙලා මැලෙසියා වල තැපැලට බාර දෙන්නේ නැති නිසා අමුතු ඇටයට 🇱🇰 මේ letters එන්නේ නෑ. Google AdSense ලා එයාලගේ print vendor dispatch system එක Srilanka Region වලට Fix කරන තෙක් මෙක විසදෙන්නේ නෑ කියලා කියන්නේ. දැන් ඔයා Letters 4 පාරම send කරලා නම් තියෙන්නේ ඒ Letters Print කරන Company එකෙන්ම ඔයාගේ letters 4 ම කුනුකුඩයට දානවා වගේ සින් එකක් වෙන්නේ මේ ප්‍රශ්නය හරි ගියත් ඒ Letters ඔයාට ආයේ හම්බවෙන්නේ නෑ Update එකෙන් පස්සේ හරි යයි Update එක එනකල් ඉන්න කියන Youtuber ඔස්තාර්ලා කියන දෙවල් අහන්න එපා මොකද Update එකෙන් Fix වෙන දෙයක් නෙමේ මෙක. Update එක බලපාන්නේ Youtube වල Policy & ui ux පොඩි වෙනස් විමකට විතරයි. AdSense වලට Update එක බලපාන්නේ නෑ එක කිව්වේ Youtube Live Chat එකෙන්මයි. මෙක ගැන ලොකුවටම AdSense ලාට කියන්න වෙනවා අපි එකෙක් දෙන්නෙක් මෙක ගැන කිව්වා කියලා එ ගොල්ලො ගනන් ගන්නේ නෑ මෙක ගැන රාජතාන්ත්‍රිකව කියන්න වත් හරි හමන් එකෙක් ලංකාවෙ වත් නෑනේ ඒ උනාට Tax එක නම් ගානට කපා ගන්න වා මම Poland ඉදලත් තාම Tax ගෙවනවා අමුතු ඇටේට 🇱🇰. මෙකට මොනවද කරන්න ඔන කියලා මන් තව ටිකක් හොයලා බලලා තව post එකක් දාන්නම් ලංකාවේ Youtube community එකම මෙකට අවධානය යොමු කරන්න ඔන කොකටත් Diamond Play Button තියෙන Youtubers ලා දෙතුන් දෙනෙක් හොයාගෙන තියා ගන්න ඒ ගොල්ලොන් මෙක ගැන Youtube එකට කිව්වොත් සලකලා බලන්න වැඩි ඉඩක් තියෙනවා.

    copied
    ඩොලර් තිස්පන්දාහක් හිරවෙනකන් ගූගල් එකේ යාළුවා නිදාගෙනද බං හිටියෙ 😂
     
    • Haha
    Reactions: legib2264