සුපිරි ටයිමින් 🤔🤔

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,795
    9,160
    113
    Kotahena
    Baby Fish GIF
     
    • Like
    Reactions: SomiBoyz

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,653
    25,917
    113
    tracing Geo-location.. ... ...
    "ආණ්ඩු පක්ෂය තුළ සිටිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වැනි සංශෝධනයට මෙන්ම ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට එරෙහිවද පෙනී සිටි අයෙකු ලෙස ඔහු පසුගිය සමයේ වඩාත් කතාබහට ලක්වූ අයෙකු විය"

    :P
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225

    පනතට විරුද්ධ වුණ ගමන්ම ටයිමින් එකත් හරියටම වැදුණා
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    "ආණ්ඩු පක්ෂය තුළ සිටිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වැනි සංශෝධනයට මෙන්ම ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට එරෙහිවද පෙනී සිටි අයෙකු ලෙස ඔහු පසුගිය සමයේ වඩාත් කතාබහට ලක්වූ අයෙකු විය"

    :P

    පැලවත්තට විරුද්ධව කට ඇරිය ගමන් ෆයිල් එක එළියට එනවා වගේ නේද
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,666
    3,367
    113
    1. නන්දන ගුණතිලක - හිටපු පක්ෂ සාමාජික
    2. බල නහර - $ 2.5 මිලියන වංචාව හා පක්ෂ සාමාජික
    3. ලාල් විජේනායක - NPP සාමාජික

    Next???
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,653
    25,917
    113
    tracing Geo-location.. ... ...
    පැලවත්තට විරුද්ධව කට ඇරිය ගමන් ෆයිල් එක එළියට එනවා වගේ නේද

    ඉස්සර ඉඳල විරුද්දව කතා කරපු හැමෝම අහම්බෙන් මැරෙනවා.. ඇයි දන්නේ නෑ..
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    කොහොමද බං මෙහෙම වෙන්නේ ? මෙගා ටෙලියක නළු නිලියෝ අයින් වෙනවා වගේ
    තාජුඩීන්වයි ලසන්තවයි මහ දවල් මරපු මැදමුලනෙ මිනීමරුවන්ට කඩේ ගිය උන් දැන් ලෙඩ වෙලා මැරෙන ඒවටත් කුමන්ත්‍රණ හොයනවා බයියෝ
     
    • Haha
    Reactions: ranatheman and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,885
    9,160
    113
    රූකඩ රාජ්ජේ
    තාජුඩීන්වයි ලසන්තවයි මහ දවල් මරපු මැදමුලනෙ මිනීමරුවන්ට කඩේ ගිය උන් දැන් ලෙඩ වෙලා මැරෙන ඒවටත් කුමන්ත්‍රණ හොයනවා බයියෝ
    උඹ දැක්කද ?? 🤌🤌