අනුරගේ ජඩ පනත් වලට විරුද්ධව කථා කල මාලිමාවේ ජ්‍යේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි!

monson

Well-known member
  • May 7, 2007
    26,586
    31,216
    113
    ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුවේ සහ විධායක සභාවේ සාමාජිකයෙකු වූ වාමාංශික දේශපාලඥයෙකු හා ජ්‍යේෂ්ඨ නීතිඥයෙකු වන ලාල් විජේනායක අද (31) සවස අභාවප්‍රාප්ත වී තිබෙනවා.
    දීර්ඝ කාලයක් ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ඔහු, පසුව එම පක්ෂයෙන් ඉවත් වී එක්සත් වාමාංශික පෙරමුණ ගොඩනැගීමට පුරෝගාමී වුණා.
    මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයෙන් සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ඔහු, වරෙක පළමු මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක ධුරයද හොඹවනු ලැබුවා.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට මෙන්ම ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරගැනීමේ පනතට එරෙහිවද සක්‍රීයව පෙනී සිටි ඔහු, ඉතා ක්‍රියාකාරී ලෙස මහනුවරදී ‘වමේ කේන්ද්‍රය’ පිහිටුවීමට නායකත්වය ලබා දුන් අයෙක්.
    අභාවප්‍රාප්ත ලාල් විජේනායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.


     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    ලාල් විජේනායක මහතාට නිවන් සුව ලැබේවා. දීර්ඝ කාලයක් දේශපාලනයේ වගේම නීති ක්ෂේත්‍රයේ කරපු සේවය මතකයේ රැඳේවි.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට මෙන්ම ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරගැනීමේ පනතට එරෙහිවද සක්‍රීයව පෙනී සිටි ඔහු
    උඹලගෙ පොනිලා 2023 ලියපු ත්‍රස්ත පනතම තමයි දැන් ලපයා නම මාරු කරන් ගේන්න හදන්නෙ මොන්සන්
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    Tattoo gahaba eka thrasthawadi කියල රනිල් panathak genna giyada?
    ටැටූ කතාව තියෙන්නෙ සංවිධානාත්මක අපරාධ පනතෙ මිසක් ත්‍රස්ත පනතෙ නෙවෙයි, පනත් දෙක පටලවගෙන 2023 පොනිල්ගෙ ATB එකට සෝස් අහන්න එපා
     
    • Like
    Reactions: SomiBoyz

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,321
    17,450
    113
    මේවා බලල තමයි උඹේ මොලේ කචල් වෙලා තියෙන්නෙ

    අැයි බොරුද කියලා තියෙන්නේ??

    උඹ බලන්නේ අර අඩු කුලේ ජංගි සුදාගේ වීඩියෝ නේ..නැත්නම් කොටින්ට පුක දෙන ඒවා..🤣🤣
     
    • Like
    Reactions: KDH

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,173
    6,740
    113
    මේවා බලල තමයි උඹේ මොලේ කචල් වෙලා තියෙන්නෙ

    ලපයා ඉන්දියාවේ රූකඩයක් තමයි..ඒක කියන්න වෙන උන්ගේ වීඩියෝ බලන්න ඕන නෑ..ලපයා ඉන්දියාවෙ උන් ළග මහාරාජගේ සිරසේ උන් ළග නිවටයා වගේ ඉන්න විදිහ දැක්කහම හිතාගන්න පුළුවන්..




     
    Last edited:
    • Haha
    • Like
    Reactions: KDH and monson

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ලපයා ඉන්දියාවේ රූකඩයක් තමයි..ඒක කියන්න වෙන උන්ගේ වීඩියෝ බලන්න ඕන නෑ..
    මයිනයි බැසිලුයි තෙල් ටැංකි ටික ලියලා දීපු ඉන්දියාවටම තමයි දැන් ලපයාත් දණ ගහන්නෙ බයියෝ