අදත් උදේ 8 ඉදලා හවස 5 වෙනකම් කරන්ට් නෑ
මාසේට දවස් දෙකක් වගේ හැම මාසෙම දැන් මෙහෙම කපනවා.
ජේනරේටර් එකක් ගත්තොත් ඔය පැය ගාන වැඩ කරන්න තෙල් වලට කොචර යනවද මචන්ලා ?
මම දැක්කා 1KV ජෙනරේටර් තියෙනවා තැනක අඩුවට