දවස් 4ක් උදේ 8 සිට හවස 5 දක්වා කරන්ට් එක නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    කරන්ට් එකත් නැති එකේ නුවර ගිහින් වරෙම්.
    හැමදේම වෙන්නෙ හොදට. ඒ දවස් ටිකේ නුවර ගිහින් කෑල්ල එක්ක රවුමක් දාපන්
    මේ ටිකේ හෙබිරිස්සාව හැදිලා බන් එක නිසා අමාරුයි එක නිසා ගියේ නැහැ.

    thank you
    ------ Post added on Jul 28, 2025 at 8:10 PM
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,818
    26,182
    113
    ඔව් එක වැඩ නැති වුනා බන්

    මම ගෙවන්න ගත්තේ එක නවතින්නේ නැතුව ගියා අදුරන කෙනක් ට කියල නවත්වා ගන්න වුනේ ඊට පස්සේ ගත්ත තැනට ගිහින් දුන්නා උන් කොලබ යැව්වා කිව්වා එක මාසයක් ජෙනරේටර් එක නැතුව වාරිකය ගෙව්වා මම උන් මට එක දුන්නේ නැහැ මාස දෙකක් යනකොට කොලබ යැව්වා ගගා ඉන්නවා මම කිව්වා අයනම් වාරික දෙන්නේ නැහැ ඕක මට දෙනකම් කියල ඉතින් එක එතනින් ඉවරයි
    Liar Lie GIF by Fluffy Friends
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් කියන්නේ ක්යපු කතා දෙක වෙනස් කියල ද ? මම ඔය කතාව කලින් පොස්ට් වල කියලා තියෙනවා
    එතකොට උඹ ජෙනියට ගෙවපු වාරික ඇඩ්වාන්ස් පේමන්ට්??? ඒවා පිනටද
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    දවස් 4ක් උදේ 8 සිට හවස 5 දක්වා කරන්ට් එක නැහැ

    SMS එකක් ආවා ඊයේ අද 27 උදේ 8 සිට හවස 5 වෙනකම් කරන්ට් එක නැහැ කියලා.

    මම Demand Management Schedule එකේ APP එකේ බැලුවාම පෙන්වනවා 27 විතරක් නමේ 28 , 30 ,31 උදේ 8 ඉදලා හවස 5 වෙනකම් කරන්ට් එක නැහැ කියලා.


    SMS එක 27 කියලා විතරක් ආවත් Mark කරලා තියෙන නිසා ඔය අනිත් දවස් 3 කපයි නේද මචන්ලා ?

    Online වැඩක් කරලා කියක් වත් හොයගන්න බැරි වෙයි මේ දවස් තුනේ
    අනිත් එක දහඩිය දාගෙන ඉන්න ගියාම තමයි එපා වෙන්නේ

    කරන්ට් එක එක එක අර්බුද නිසා කපන කාලයකවත් මෙහෙම කපලා නෑ.

    rahrt2BFBv.png
    මූ ඉන්න තැන හොයලම ගේම දෙනව වගේ. අර සමහර උන් ඉන්නෙ උදේට දැක්කම කැඳත් නැති වෙන. මූත් ඒ වගේ. හරිම මූසලයි