දවස් 4ක් උදේ 8 සිට හවස 5 දක්වා කරන්ට් එක නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    දවස් 4ක් උදේ 8 සිට හවස 5 දක්වා කරන්ට් එක නැහැ

    SMS එකක් ආවා ඊයේ අද 27 උදේ 8 සිට හවස 5 වෙනකම් කරන්ට් එක නැහැ කියලා.

    මම Demand Management Schedule එකේ APP එකේ බැලුවාම පෙන්වනවා 27 විතරක් නමේ 28 , 30 ,31 උදේ 8 ඉදලා හවස 5 වෙනකම් කරන්ට් එක නැහැ කියලා.

    SMS එක 27 කියලා විතරක් ආවත් Mark කරලා තියෙන නිසා ඔය අනිත් දවස් 3 කපයි නේද මචන්ලා ?

    Online වැඩක් කරලා කියක් වත් හොයගන්න බැරි වෙයි මේ දවස් තුනේ
    අනිත් එක දහඩිය දාගෙන ඉන්න ගියාම තමයි එපා වෙන්නේ

    කරන්ට් එක එක එක අර්බුද නිසා කපන කාලයකවත් මෙහෙම කපලා නෑ.

    rahrt2BFBv.png
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601

    මුටමයි වෙන්නෙ
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    ගෑනියෙක් ?
    Thaama in progress wage
    නුවර තියෙන ගොඩක් තැන් වලට ගියා , දිය ඇලි බලන්න ගියා , නුවරින් පිට පළාත් වල තියෙන තැන් බලන්න ගියා මාදූ ගග වගේ ඒවගේ ගියා. හොද හොටෙල් එකකට එක්කන් ගියා එකී මාව මම ජිවිතේට ගිහින් නැහැ ඉතින් එහෙම තැනකට තව යාපනේ ගියා එත් මගේ හිතේ එක අඩුවක් තියෙනවා බන් එකී එක්ක කතා කලත් එක මට හිතෙන්න ගත්තේ ටික දවසක් යනකොට
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,991
    12,077
    113
    New construction kiyala thiyenne, ekiyanne umbalage paththe aluth sub station ekak wath danawada danna..
    Kohoma hari issarahata honda wena line ekak thiyenne..
     
    • Like
    Reactions: Asmodeus

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,747
    4,658
    113
    Aney Mewage minissunta adarey palakayo path wenne kawadda😢😢

    Fuel and electricity free dei rattaran minissu mey

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    kari wesige putha boru widinawa.
    ammata hukanna thoge geniya wada nathuwa giye kohomada ponnayo eka sarema ?
    මම ගෙවන්න ගත්තේ එක නවතින්නේ නැතුව ගියා අදුරන කෙනක් ට කියල නවත්වා ගන්න වුනේ ඊට පස්සේ ගත්ත තැනට ගිහින් දුන්නා උන් කොලබ යැව්වා කිව්වා එක මාසයක් ජෙනරේටර් එක නැතුව වාරිකය ගෙව්වා මම උන් මට එක දුන්නේ නැහැ මාස දෙකක් යනකොට කොලබ යැව්වා ගගා ඉන්නවා මම කිව්වා අයනම් වාරික දෙන්නේ නැහැ ඕක මට දෙනකම් කියල ඉතින් එක එතනින් ඉවරයි
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මම ගෙවන්න ගත්තේ එක නවතින්නේ නැතුව ගියා අදුරන කෙනක් ට කියල නවත්වා ගන්න වුනේ ඊට පස්සේ ගත්ත තැනට ගිහින් දුන්නා උන් කොලබ යැව්වා කිව්වා එක මාසයක් ජෙනරේටර් එක නැතුව වාරිකය ගෙව්වා මම උන් මට එක දුන්නේ නැහැ මාස දෙකක් යනකොට කොලබ යැව්වා ගගා ඉන්නවා මම කිව්වා අයනම් වාරික දෙන්නේ නැහැ ඕක මට දෙනකම් කියල ඉතින් එක එතනින් ඉවරයි

    කරන්ට් එකත් නැති එකේ නුවර ගිහින් වරෙම්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,510
    113
    New Zealand
    හැමදේම වෙන්නෙ හොදට. ඒ දවස් ටිකේ නුවර ගිහින් කෑල්ල එක්ක රවුමක් දාපන්