Gen Z පාලනය භාර ගනී

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    ජර්මනියේ Polizei ඉස්සරහ ඔහොම දැවැන්ත විරෝධයක් ගියා කියන්නේ Gen Z අය ඇත්තටම පාලනය භාර ගන්න හදනවා වගේ තමයි, ඒක කොහොම ඉවර වෙයිද බලන්න ඕන.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    725
    113
    un den kohmath mix wela kela wela aeththe russian un okunge genu henata rape kara kiyanawa

    දැන් ඉතින් ඇමරිකාව කියන විදිහට නටන රූකඩ ආණ්ඩුවක්නෙ එහෙ තියෙන්නෙ
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    ado hitler balapan wela thiyena deyak ubalage ratata :baffled:

    හිට්ලර් වලෙන් නැගිටලා ආවත් දැන් මුන්ව හදන්න බෑ
    ලෝකෙ ඕනෙම කෙනෙක් කිරියෙ ඉන්නවා. ඉන්න මං එයාට කතා කරන්නම්.

    @mama_hitler
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,059
    2,410
    113
    Galle
    දැන් තමයි එහෙට ගිහින් බඩුවක් ගහන්න නියම වෙලාව
     

    mama_hitler

    Junior member
  • Oct 30, 2026
    59
    83
    18
    ලෝකෙ ඕනෙම කෙනෙක් කිරියෙ ඉන්නවා. ඉන්න මං එයාට කතා කරන්නම්.

    @mama_hitler
    දැන් ඉන්න පොඩි උන් ඉස්සරට වඩා මෝඩයි. හැමදේම විස්වාස කරනවා & overconfidence .කෙලවෙලා ආපහු හැරිල බලපුවාම පරක්කු වෙලා වැඩියි.

    1793595468031.png
     

    will the wise

    Member
    Sep 5, 2026
    26
    8
    3
    දැන් ඉන්න පොඩි උන් ඉස්සරට වඩා මෝඩයි. හැමදේම විස්වාස කරනවා & overconfidence .කෙලවෙලා ආපහු හැරිල බලපුවාම පරක්කු වෙලා වැඩියි.

    View attachment 271954
    එහෙමද ? 🥺

    ඔහොම අරගල කරලා පාලනය ගත්තට වැඩක් නෑ රට ඉස්සරහට කරගෙන යන්න හරියට ප්‍රතිපත්තියක් දැක්මක් හා ඒක ඉස්සරහට කරගෙන යන්න බැරි නම්. කියුබාවටත් දැන් වෙලා තියෙන්න ඕක. che guerreaලා එකතුවෙලා පිදෙල් කැස්ත්‍රෝ පාලනයට ගත්තට වැඩක් වුණෙ නෑ සොවියට් සමුහාණ්ඩුව බිද වැටුනය පස්සෙ උන්ට යන එන මං නැති වුණා