ගුපියන්ගෙ මොලේ පොට යන නිවුස්..

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    පොලිසිය වීඩියෝ කරන එකත්, ඒක එඩිට් කරලා දාන එකත් ගැන මේ වගේ නීතිමය අනතුරු ඇඟවීමක් ආවම නම් වීඩියෝ කරන අයට දෙපාරක් හිතන්න වෙනවා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    අර කොල්ල පොලිසියට ගෙනියන්න කලින් දවසෙ ඇක්සිඩන් වුන කෑල්ල එඩිට් කරලනෙ
    ආයුධ පෙන්නන්න එක්කන් ගියාමත් ඔහොම තමයි ඇක්සිඩන්ට් වුණේ
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    අර කොල්ල පොලිසියට ගෙනියන්න කලින් දවසෙ ඇක්සිඩන් වුන කෑල්ල එඩිට් කරලනෙ

    එහෙනම් අපරාධ අංශෙ OIC රිමාන්ඩ් කරලා පොලිසිය ඇතුළට ෆෝන් තහනම් කරේ ඇක්සිඩන්ට් එකට බයේද ඩෝබි 😂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,057
    1
    59,555
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙනම් අපරාධ අංශෙ OIC රිමාන්ඩ් කරලා පොලිසිය ඇතුළට ෆෝන් තහනම් කරේ ඇක්සිඩන්ට් එකට බයේද ඩෝබි 😂
    ලියල තියෙන දේ කියවල බලපන් කොමෙන්ට් දාන්න කලින්

    Sarcastic Get Lost GIF by Amazon miniTV
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ලියල තියෙන දේ කියවල බලපන් කොමෙන්ට් දාන්න කලින්
    පොලිසියෙ මාධ්‍ය ප්‍රකාශක කියන ඒවද ඩෝබියො විශ්වාස කරන්නෙ 🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    ලියල තියෙන දේ කියවල බලපන් කොමෙන්ට් දාන්න කලින්

    Sarcastic Get Lost GIF by Amazon miniTV

    පොලිසියෙන්ම ගහලා මරලා පොලිසියෙන්ම ලියපු නිවේදනේද බං උඹ කියවන්න කියන්නෙ