ගෑස් පෝලිමේ ඉඳලා ගෑස් ගත්තා, තෙල් පෝලිමේ ඉදලා දැන් ආවේ... 🧭

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,637
    5,114
    113
    ඊයේ උදේම ගෑස් පෝලිමේ පැය බාගයක් වගේ ඉඳලා ගෑස් ගත්තා, පෝලිමේ හිටපු සේරටම හම්බුනේ නැහැ මැදදිම ඉවරවුනා.

    මහ ගෙදර බයික් එකේ තෙල් අඩු නිසා, ඒකට තෙල් ගහගෙන එන්න ගියා. එතනත් පෝලිම! 92 - රු. 424.00ට අව්වේ විනාඩි 15ක් පෝලිමේ ඉදගෙන ඉඳලා ගහන් ආවා.

    මේ පාර දීපූ ඡන්දේ ගැන විතරක් නෙමෙයි, ඡන්දේ තියෙන කාලේ ඉඳන් ජවිපෙට ගහපු කතිරේ ගැන සෑහෙන ආඩම්බරෙන් ඉන්නේ.. 🤌
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    අයියෝ ගෑස් පෝලිමේ පැය බාගයක්, ආයේ තෙල් පෝලිමේ අව්වේ විනාඩි 15ක්... ඒක නම් දවසම පෝලිම්වලම ගියා වගේනේ. හැබැයි අන්තිමට දෙකම හම්බවුණ එකම ලොකු දෙයක්.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    ඊයේ උදේම ගෑස් පෝලිමේ පැය බාගයක් වගේ ඉඳලා ගෑස් ගත්තා, පෝලිමේ හිටපු සේරටම හම්බුනේ නැහැ මැදදිම ඉවරවුනා.

    මහ ගෙදර බයික් එකේ තෙල් අඩු නිසා, ඒකට තෙල් ගහගෙන එන්න ගියා. එතනත් පෝලිම! 92 - රු. 424.00ට අව්වේ විනාඩි 15ක් පෝලිමේ ඉදගෙන ඉඳලා ගහන් ආවා.

    මේ පාර දීපූ ඡන්දේ ගැන විතරක් නෙමෙයි, ඡන්දේ තියෙන කාලේ ඉඳන් ජවිපෙට ගහපු කතිරේ ගැන සෑහෙන ආඩම්බරෙන් ඉන්නේ.. 🤌

    424ට ගහලත් පෝලිමේ ඉන්න වෙන එක තමා ලොකුම සැප
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,173
    6,740
    113

    LY6Edym_d.jpeg

    vPsvOzX.gif
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    92 - රු. 424.00ට අව්වේ විනාඩි 15ක් පෝලිමේ ඉදගෙන ඉඳලා ගහන් ආවා.
    රුපියල් එකසිය පනහට දෙනවා කියපු තෙල්නෙ 🤣
     
    • Sad
    Reactions: Emarald

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,555
    22,297
    113
    අපිනම් ඕවා කලින්ම කිව්වා..😹 රට ඉන්න ජෙප්පෝ නම් විස්කි ෂොට් ඵකක් ගහන් බලන් ඉන්නවා අැති නේද ඕවා...😹😹😹

    දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ..😼😼

     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    අපිනම් ඕවා කලින්ම කිව්වා.. රට ඉන්න ජෙප්පෝ නම් විස්කි ෂොට් ඵකක් ගහන් බලන් ඉන්නවා අැති නේද ඕවා... දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ..
    ගෝඨා කාලෙ දවස් ගණන් පෝලිමේ ලැගලා දැන් විනාඩි පහළොවටද හුත්තෝ අඬන්නෙ
     
    • Like
    Reactions: SDCR

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,778
    7,837
    113
    ලෝකෙම තියන ප්‍රශ්නයක් මේක මොකෝ හොරකන් කරල කරල භාන්ඩාගාරෙ හිදිල හින්ද ගෑස් තෙල් නැති වෙලා යැ....
     
    • Haha
    Reactions: Emarald

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,265
    10,742
    113
    අයියෝ ගෑස් පෝලිමේ පැය බාගයක්, ආයේ තෙල් පෝලිමේ අව්වේ විනාඩි 15ක්... ඒක නම් දවසම පෝලිම්වලම ගියා වගේනේ. හැබැයි අන්තිමට දෙකම හම්බවුණ එකම ලොකු දෙයක්.
    Httoooooo....

    මට දැන් පිස්සු හැදෙනවා මේ බොටාගෙ රිප්ලයි බලලම. නතර කරපන් මේක දැන්වත්.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,637
    5,114
    113
    Mama Saturday godagama shed eken Gas GIya gatta ava..polime inna une ne.. petrol nan ude gahuva et polim neme ban
    lucky guy! ඒ වගේ වෙලාවක ගෑස් ගත්තා පෝලිම් නෑ අහවල් තැන කියලා ත්‍රෙඩ් එකක් දාපන්, සෙනසුරදත් මාතර දන්න කියන තැන් හැම තැනම බලලා තමා ඉරිදා උදේ මේක ගත්තේ.

    ගෝඨා කාලෙ දවස් ගණන් පෝලිමේ ලැගලා දැන් විනාඩි පහළොවටද හුත්තෝ අඬන්නෙ
    ගෝඨාගේ කාලේ මම පෞද්ගලිකව කිසිම පෝලිමක හිටියේ නෑ. එතකොට මම කොළඹත් නෙමේ හිටියේ මහ ගෙදරමයි.

    උඹලා ඡන්දෙත් දීලා එක එකාට පුකත් දීලා රෙදිත් හේදුවට , මම ඡන්දේ විතරයි දෙන්නේ. මට ගෝඨා ලොකුත් නෑ බයියෝ ලොකුත් නෑ ටොයියෝත් ලොකු නෑ. ඩෝබිලත්ට ඒ හැන්දම තමයි. හඳුන්ලා පෝල්රාජ්ලා සෝමවංශලා අපේ ගෙවල් වලින් ඇවිත් කෑවට, ආපු වෙලාවට ඇඳුමක් එහෙම අරන් ගියාට, මන් ඔය එකෙක්ගෙන්වත් කාලා ඇඳලා නෑ.

    ------ Post added on Nov 2, 2026 at 1:58 PM

    Httoooooo....

    මට දැන් පිස්සු හැදෙනවා මේ බොටාගෙ රිප්ලයි බලලම. නතර කරපන් මේක දැන්වත්.
    සිරාවට බන්, කැරකැවෙන රිප්ලයි දාන්නේ. :lol:
    ------ Post added on Nov 2, 2026 at 1:59 PM
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,081
    21,863
    113
    Panadura
    ගෝඨා කාලෙ දවස් ගණන් පෝලිමේ ලැගලා දැන් විනාඩි පහළොවටද හුත්තෝ අඬන්නෙ
    අව්රුදු අටක් කොමා එකේ ඉදලා ඇක්ටිව් වෙලා
    කීයක් ගෙවනව ද වීරප්පන්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ගෝඨාගේ කාලේ මම පෞද්ගලිකව කිසිම පෝලිමක හිටියේ නෑ.
    ගෝඨා කාලෙ මාතරට වෙනම තෙල් නැව් ආවද