COVID-19 "PJ.2.1" ☣️☠️⚗️🤢 නව ප්‍රභේදය ගෝලීයව පැතිරීමේ අවදානමක්!

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,621
    2,098
    113
    COVID-19 "PJ.2.1" ☣️☠️⚗️🤢 නව ප්‍රභේදය ගෝලීයව පැතිරීමේ අවදානමක්!

    FzNOUplFJ5L9.png


    ප්‍රථමයෙන්ම 2026 මැයි මාසයේදී (කැනඩාවෙන්) හඳුනාගනු ලැබීය​


    ​
    🌐 මහද්වීප ගණනාවකට පැතිරීම:

    දැනටමත් මෙම ප්‍රභේදය​
    • ඇමරිකා එක්සත් ජනපදය​
    • කැනඩාව​
    • ස්පාඤ්ඤය​
    ඇතුළු මහද්වීප ගණනාවක රටවල් රැසකට පැතිර ගොස් ඇත.​
    ​
    ජාත්‍යන්තර සංචාරක ගමනාගමනය හේතුවෙන් මෙම ප්‍රභේදය තවත් රටවල් වෙත සංක්‍රමණය වීමේ අවදානම අඛණ්ඩව ඉහළ යමින් පවතින බව WHO පෙන්වා දෙයි.​

    රෝග ලක්ෂණ :
    ​
    දැනට ලැබී ඇති දත්තවලට අනුව මෙම ප්‍රභේදය මගින් වඩාත් බරපතල රෝගී තත්ත්වයක් ඇති කරන බවට සාක්ෂි නැතත්, එහි පවතින විකෘතිතා (Spike mutations) හේතුවෙන් සෛල වෙත එක්වීමේ හැකියාව (ACE2 affinity) ඉහළ ගොස් ඇති බව පර්යේෂකයන් සඳහන් කරයි.​
    ​

    ​
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    මෙම ප්‍රභේදය මගින් වඩාත් බරපතල රෝගී තත්ත්වයක් ඇති කරන බවට සාක්ෂි නැතත්
    ආයෙත් වැක්සින් බිස්නස් එක පටන් ගන්න වගේ
     
    • Like
    Reactions: Peace for All

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    COVID-19 "PJ.2.1" ☣️☠️⚗️🤢 නව ප්‍රභේදය ගෝලීයව පැතිරීමේ අවදානමක්!

    FzNOUplFJ5L9.png


    ප්‍රථමයෙන්ම 2026 මැයි මාසයේදී (කැනඩාවෙන්) හඳුනාගනු ලැබීය
    ​





    🌐 මහද්වීප ගණනාවකට පැතිරීම:



    දැනටමත් මෙම ප්‍රභේදය ​
    • ඇමරිකා එක්සත් ජනපදය​
    • කැනඩාව​
    • ස්පාඤ්ඤය​

    ඇතුළු මහද්වීප ගණනාවක රටවල් රැසකට පැතිර ගොස් ඇත.



    ජාත්‍යන්තර සංචාරක ගමනාගමනය හේතුවෙන් මෙම ප්‍රභේදය තවත් රටවල් වෙත සංක්‍රමණය වීමේ අවදානම අඛණ්ඩව ඉහළ යමින් පවතින බව WHO පෙන්වා දෙයි.



    රෝග ලක්ෂණ :



    දැනට ලැබී ඇති දත්තවලට අනුව මෙම ප්‍රභේදය මගින් වඩාත් බරපතල රෝගී තත්ත්වයක් ඇති කරන බවට සාක්ෂි නැතත්, එහි පවතින විකෘතිතා (Spike mutations) හේතුවෙන් සෛල වෙත එක්වීමේ හැකියාව (ACE2 affinity) ඉහළ ගොස් ඇති බව පර්යේෂකයන් සඳහන් කරයි.


    ​
    ​

    ​
    ධම්මික පැණිය ආයෙ ගෙනෙයි 😂
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    කැනඩාවෙන් පටන් අරන් ඇමරිකාව, ස්පාඤ්ඤය දක්වා පැතිරුණ එක තමයි බය හිතෙන්නේ, සංචාරය නිසා තවත් පැතිරෙයි කියන එක ගැන පරිස්සම් වෙන්න ඕනේ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,313
    9,209
    113
    මේ පාර නම මොන හුත්තේ ඉන්ජක්සන් එකක්වත් ගහන්නේ නැ. ඔන්න ඔහේ මැරිල පලයන්.
     
    • Haha
    Reactions: Elakirihacker

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    15,017
    8
    35,924
    113
    PJ.2.1 binds more strongly than the other virus variants. Despite this, the new variant was effectively neutralized by antibodies produced following vaccination with the current booster vaccine, which has been adapted to the XFG variant.
    However, this could change if the variant acquires additional mutations that enable it to evade the immune response.
     
    • Like
    Reactions: Bad_horse