මෙතුමා අද විපක්ශෙ හිටියනම් තොපිට අඩුවට තෙල් ගන්න ක්‍රමේ හරි දැනගන්න තිබ්බා

HKavinda

Well-known member
  • Dec 23, 2013
    55,122
    21,931
    113
    Panadura
    මොකෝ ණයට කැහැලා ගත්තු වාහනේට තෙල් ගහන්න අමාරුද මේ ටිකේ
    උබ කඩේ යන කොටා එක්ක පොඩි තරහක් එනවා නේද... නේද... එනවා නේ... නේ...
     
    • Like
    Reactions: SomiBoyz

    lilman

    Well-known member
  • May 10, 2009
    42,116
    56,659
    113
    Colombo
    මොකෝ ණයට කැහැලා ගත්තු වාහනේට තෙල් ගහන්න අමාරුද මේ ටිකේ
    උබ කඩේ යන කොටා එක්ක පොඩි තරහක් එනවා නේද... නේද... එනවා නේ... නේ...
    ජොබ් එක දුන්නෙ මයින්ද මාත්ත්ය , වාහනේ දුන්නෙ සීයා
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    මොකෝ ණයට කැහැලා ගත්තු වාහනේට තෙල් ගහන්න අමාරුද මේ ටිකේ
    කාංචනගෙ QR එකට ලීටර් හතර ගහපු හැටි අමතකද
     
    • Like
    Reactions: SomiBoyz

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,122
    21,931
    113
    Panadura
    බයික් වලට දුන්නෙ ලීටර් හතර තමයි බන් මතක නැද්ද 😂
    උබට බයික් එකක් තිබ්බා කියලා අනික් උන්ටත් බයික් ම තියෙනවා කියලා හිතුවද මෝඩයා
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    උබට බයික් එකක් තිබ්බා කියලා අනික් උන්ටත් බයික් ම තියෙනවා කියලා හිතුවද මෝඩයා
    කාර් එකටත් ලීටර් විස්ස ගහන්න දවස් තුනක් පෝලිමේ ලැගපු පොන්නයා දැන් පොර ටෝක් දෙනවා 🤣
     
    • Like
    Reactions: SomiBoyz

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,831
    9,210
    113
    Kotahena
    බයික් වලට දුන්නෙ ලීටර් හතර තමයි බන් මතක නැද්ද 😂
    Thama qr
    Jvp anduwak awillath ban
    Dan anduwa maru wela. Dakke nadda

    Rahasak kiyannada

    දැන් අනුර janadipathi
    (Katawath කියන්න එපා ok. )
    Be Quiet Stephen Colbert GIF
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    Thama qr Jvp anduwak awillath ban Dan anduwa maru wela. Dakke nadda
    රට බංකොලොත් කරපු හොරුන්ගෙ කාලෙ වගේ තෙල් පෝලිම් වල මැරෙන්න වුණේ නෑනෙ බන් 😂
     
    • Like
    Reactions: SomiBoyz

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,831
    9,210
    113
    Kotahena
    රට බංකොලොත් කරපු හොරුන්ගෙ කාලෙ වගේ තෙල් පෝලිම් වල මැරෙන්න වුණේ නෑනෙ බන් 😂
    රට බංකොළොත් කරා කියන එක නම් මම පිළි ගන්නේ නෑ බං.
    හොරා කෑවා උනත් බංකොලොත් කරේ උන් නෙමෙයි.
    බංකොලොත් කරේ කවුද කියලා තේරෙයි මෙක බැලුවා නම්
    https://elakiri.com/threads/අද-covid-ආවා-නම්-ඉවරයි.2268473/


    හැබැයි ඉතින් උඹ හෝදන එකෙක් නම් උබට කියලා වැඩක් නෑ උඹ දැන දැන උනත් කරන්නේ උබේ ජොබ් එක නිසා. Ballo මරලා හරි උබලට ඕන දේ නෙ වෙන්න ඕන
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    රට බංකොළොත් කරා කියන එක නම් මම පිළි ගන්නේ නෑ බං. හොරා කෑවා උනත් බංකොලොත් කරේ උන් නෙමෙයි.
    ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම රාජපක්ෂලා රට බංකොලොත් කරා කියලා තීන්දුව දීලා තියෙද්දිත් තාම හෝදනවා 🤣
     
    • Like
    Reactions: SomiBoyz

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,831
    9,210
    113
    Kotahena
    උසාවි තීන්දුව පෙන්නුවම කියන්න දෙයක් නැතුව බයියා ඩෝබි ගානවා 🤣
    උඹ thread එක කියවන්න ඇතිනේ
    එතකොට උඹ දන්නවා උසාවි තීන්දුව මොකක්ද facts මොකක්ද උසාවි තීන්දු වෙනයි thread එකේ කියලා තියෙන්නේ තව එකක් කියල

    ඒ දැන දැන උඹ මෙතැන කරන්නේ මොකක්ද කියලා උඹත් දන්නවා මමත් දන්නව. ඒ හින්ද අපි වෙලාව නාස්ති නොකර ඉමු ;)
     
    • Haha
    Reactions: amila325

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ඒ හින්ද අපි වෙලාව නාස්ති නොකර ඉමු
    උත්තර නැති වුණාම වෙලාව නාස්ති කරන්න බෑ කියලා මාරු වෙනවා 😂