හැබැයි කෙදිරි ගාන්න එපා!

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    මාලිමා ස්ටිකර් ගහන් දුවපු වීල් අයියලට දැන් මීටරේ කරකවන්න වෙලා
    දැන් ස්ටිකර් ගලවලා පළවෙනි කිලෝමීටරේට ගාණ වැඩි කරයි
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,821
    1
    17,987
    113
    −273.15°C
    884789993_1434135274866788_6692785575999199568_n.png
     
    • Haha
    Reactions: tharakaf and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,567
    23,972
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Comments on YouTube: :lol:


    කාන්චනා තවම කොමිස් ගන්නෙපා බන් 😡😡අනුර සහෝ හිටිය නම් ඔහොම වෙන්නේ නෑ 😂

    ලෝකෙ මිල වැඩි වෙනකොට මිල වැඩි කරන්න ආණ්ඩුවක් ඔනෙද කියලා අහපු ලපමිට්ටා ඉනට අත් දෙක තියාගෙන😂

    නැවෙන් බන මිලට දෙන්නේ ඉතින් 😂😂😂😂

    මාලිමාව රජයක් යටතේ මෙහෙම පෝළිම්වල ඉන්න වෙන්නේ නෑ 😂😂😂

    ගිය. මාසෙ. 15. මෙ. මාසෙ 10. එකතුව. 25 යි.. මරු. පුනුරුදය.😂😂😂😂😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ලෝකෙ මිල වැඩි වෙනකොට මිල වැඩි කරන්න ආණ්ඩුවක් ඔනෙද කියලා අහපු ලපමිට්ටා ඉනට අත් දෙක තියාගෙන නැවෙන් බන මිලට දෙන්නේ
    රනිලයි මයිනයි රට බංකොලොත් කරලා අත්සන් කරපු IMF මිල සූත්‍රයට දැන් අනුරට බැනලා වැඩක් තියෙනවද බයියෝ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    Lapayage ponnayo tika dan adanna bari kamata hina wenawa
    ගෝඨා කොවිඩ් මිනී පුච්චපු කාලෙ හුරේ දාලා නාමලයා ඇතුලට ගියාම අඬන්නෙ කවුද කියලා පේනවා පොන්නයෝ