Walking Pad හොඳයිද ?

LahiruX

Junior member
  • Sep 19, 2025
    31
    38
    18
    Colombo
    මේ Walking Pad එක අද මීගමුවේ තිලක්මා එකේ 63,000 ට තිබුනා. හැබැයි මාස 6 වොරන්ටි. උපරිම බර 130KG පුළුවන්ලු. පොඩ්ඩක් ගිහින් බැලුවා අවුලක් නැහැ වගේ. හැබැයි බ්‍රෑන්ඩ් එකක් නැහැ. නමක් ගමක් නැහැ.

    Gym යන්න වෙන්නේ නැහැ, උදේ රෑ දෙකම වැඩ. ගියත් මෙහෙ ජිම් වල සපෝර්ට් එකක් දෙන්නේ නැහැ . කෝච් සපෝර්ට් ඕන නම් මාසෙට 25,000 පැකේජ් එකට යන්න ඕන. බැලුවේ බෝඩිමේ ඉඳන් මේකක් වත් ගන්න. ගනිපු අය ඉන්නවද ?
    මේවා නිතරම කැඩෙන බඩුද ? පාර්ට්ස් එහෙම හොයා ගන්න තියේවිද ?

    https://btob.lk/products/walking-pad-with-handrail-1783484358391

    https://gssports.lk/product/walking-pad-c5/

    WhatsApp-Image-2025-10-29.jpeg
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,659
    113
    United States
    63,000ට බ්‍රෑන්ඩ් එකක් නැති එකයි මාස 6ක් විතරක් වොරන්ටි එකයි තමයි ටිකක් හිතන්න ඕන තැන. ගන්න කලින් මෝටර් එකටයි බෙල්ට් එකටයි වොරන්ටි වෙන වෙනම තියෙනවද, පාර්ට්ස් ගෙන්නන්න පුළුවන්ද කියලා කඩේන් ලියලා අහගන්න. ඒ දෙක හරි නම් උදේ රෑ වැඩ කරන ඔයාට ගෙදර ඇවිදින්න මේක හොඳටම ඇති.
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    බැලුවේ බෝඩිමේ ඉඳන් මේකක් වත් ගන්න.
    බෝඩිමේ රෑට පාවිච්චි කරනවා නම් ගන්න කලින් සද්දෙත් බලන්න. අනිත් අයට ඇහෙනවද කියලා.
     
    • Like
    Reactions: SomiBoyz

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,391
    68,948
    113
    man nan kiyanne incline tiyena poddak speed walk eken duwanna puluwan treadmill ekakma ganna.oka aragena body eka awidinna use unama etanin ehata fat bahinne ne.
     
    LahiruX

    Junior member
  • Sep 19, 2025
    31
    38
    18
    Colombo
    man nan kiyanne incline tiyena poddak speed walk eken duwanna puluwan treadmill ekakma ganna.oka aragena body eka awidinna use unama etanin ehata fat bahinne ne.
    ඉඩකඩ ප්‍රශ්නයක් තියෙනවා. මේක නම් ඇඳ යටට දාන්න පුළුවන් වගේ. අනික උපරිම අවුරුද්දක් වගේ පාවිච්චි කරයි.
    බෙන්ච් එකකුයි , වෙයිට් ප්ලේට්ස් ටිකකුයි තියෙනවා දැනට.

    මේවයි ලේසියෙන් කැඩෙන කෑලි එහෙම තියෙනවද දන්නේ නෑ. මාස 6 වොරන්ටි.
     
    • Like
    Reactions: SomiBoyz

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,391
    68,948
    113
    ඉඩකඩ ප්‍රශ්නයක් තියෙනවා. මේක නම් ඇඳ යටට දාන්න පුළුවන් වගේ. අනික උපරිම අවුරුද්දක් වගේ පාවිච්චි කරයි.
    බෙන්ච් එකකුයි , වෙයිට් ප්ලේට්ස් ටිකකුයි තියෙනවා දැනට.

    මේවයි ලේසියෙන් කැඩෙන කෑලි එහෙම තියෙනවද දන්නේ නෑ. මාස 6 වොරන්ටි.
    Ewa nan sure ne no brand ne.meka hoda nedda.incline tiyenawa

    https://www.quantum.lk/product/quantum-t101-walker/
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,391
    68,948
    113
    User weight80 kg

    mekai awula. man 90KG (but 178cm height)
    meken thamai gym bench eka gatte. badu nam ok (patta quality na, but shep)
    Weight awulak ne,kohomath oya no brand ganna eketh 130 tibbata attama oya wage rating ekak tama tiyenne
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    723
    113
    ඉඩකඩ ප්‍රශ්නයක් තියෙනවා. මේක නම් ඇඳ යටට දාන්න පුළුවන් වගේ. අනික උපරිම අවුරුද්දක් වගේ පාවිච්චි කරයි.
    බෙන්ච් එකකුයි , වෙයිට් ප්ලේට්ස් ටිකකුයි තියෙනවා දැනට.

    මේවයි ලේසියෙන් කැඩෙන කෑලි එහෙම තියෙනවද දන්නේ නෑ. මාස 6 වොරන්ටි.

    සති දෙකක් දුවලා ඇඳ යටට දැම්මම ආයෙ එළියට ගන්නෙ අවුරුද්දකින් තමා 😂
     
    • Haha
    Reactions: clumsyhulk

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,991
    792
    113
    මෙහෙ තමා
    ඉඩකඩ ප්‍රශ්නයක් තියෙනවා. මේක නම් ඇඳ යටට දාන්න පුළුවන් වගේ. අනික උපරිම අවුරුද්දක් වගේ පාවිච්චි කරයි.
    බෙන්ච් එකකුයි , වෙයිට් ප්ලේට්ස් ටිකකුයි තියෙනවා දැනට.

    මේවයි ලේසියෙන් කැඩෙන කෑලි එහෙම තියෙනවද දන්නේ නෑ. මාස 6 වොරන්ටි.
    idakada prashne nemei u kiwwe.incline thiyena treadmill ekak ganna eka.normal ewaye wadak na incline nathuwa.boru wada.
     
    LahiruX

    Junior member
  • Sep 19, 2025
    31
    38
    18
    Colombo
    Weight awulak ne,kohomath oya no brand ganna eketh 130 tibbata attama oya wage rating ekak tama tiyenne
    quantum එක ගන්න ගියා. උන් ගන්න එපා කිව්වා. max user weight 80 කියලා මගේ 90 නිසා මොටරේ පිච්චෙයි වොරන්ටි දෙන්නෙත් නැහැ කිව්වා :cry:

    නොකියා කිව්වේ තෝ තඩියෙක්, මේකේ නැග්ගොත් කැඩෙයි යකෝ කියලා.

    https://gssports.lk/product/walking-pad-c5/
    https://www.daraz.lk/products/sperax-p1-pro-vibration-walk-pad-i1755131598-s12896131433.html
    https://www.teleseen.lk/products/p1-walk-pad

    KOKO වලින් තමයි ගන්න බලන්නේ. දැනට මේ ටික ගැන හොයනවා. මේ සබ්ජෙක්ට් එකේ විස්තර දැනගන්න විදි අඩුයි. පාවිච්චි කරන කට්ටිය අඩුයි.
    මටත් මාස 6ක් වත් කරගත්තොත් ලොකු දෙයක්. fatty lever ඇවිල්ලා ඒකයි බය.
     
    Handle nethi ewa ganna epa,hathi watenakota alla gannawath deyak ne.
     
    LahiruX

    Junior member
  • Sep 19, 2025
    31
    38
    18
    Colombo
    Handle nethi ewa ganna epa,hathi watenakota alla gannawath deyak ne.

    GS Sports එකට කතා කරා උන් කියනවා තමන්ගේ බරට වඩා 20KG වැඩියෙන් user weight තියෙන එකක්ලු ගන්න ඕන. නැත්නම් මාසයක් වත් මොටරේ.
    දුක තමයි. මගේ බජට් එකට ගන්න එකක් නැහැ එහෙම බැලුවොත්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,391
    68,948
    113
    GS Sports එකට කතා කරා උන් කියනවා තමන්ගේ බරට වඩා 20KG වැඩියෙන් user weight තියෙන එකක්ලු ගන්න ඕන. නැත්නම් මාසයක් වත් මොටරේ.
    දුක තමයි. මගේ බජට් එකට ගන්න එකක් නැහැ එහෙම බැලුවොත්.
    used ekak ganna,BH wage ewa godak durabale.chinese nan okoma ekai brand name witarai wenas,weight balana eka boru wedak branded newe nan https://ikman.lk/en/ad/bh-threadmill-for-sale-gampaha