Storemate pos system

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    500 ta daala support denna puluvan da balanna.. daana eka neme awla customer support eka.. inna aya yanava training oni venava.. so ekata charge karanna venava.. LKR 500 ta karanava nam aduma client la 500 k vath inna oni neh.. mamath issara kala.. 100000 n uda kale serama.. podi evata nam damme naa.. concept eka hodai podi shop valata support dena eka gana hithanna.. ohoma karapu hugak eva passe hoya gannath naa.. anyway hoda vadak.. Dan kaale computer ekak format karannath 2000 k vage gannava..
    Pissuda ban pc 1 k format karanna 500y 1000y max
    Anika dan 2 wasare ekat pc format karay

    500*100 = 50k enawa danata uta

    oka 500 karanna gemak na

    podi kada wala pawa system watena eka hoday
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,190
    507
    113
    Ratnapura
    Pissuda ban pc 1 k format karanna 500y 1000y max
    Anika dan 2 wasare ekat pc format karay

    500*100 = 50k enawa danata uta

    oka 500 karanna gemak na

    podi kada wala pawa system watena eka hoday
    eka dannava ban man.. math POS / Payroll karana software company 2 ka vada kala.. 7 years + POS experience customer support idala team leader venakamma.. but oke business ganna eka neme amaruma vade.. customer support digena issarahata aran yana eka.. man ekai kiwwe e gana hithanna kiyala.. Oya podi shop vala ayata saha vadata ena ayata loku IT knowlage ekak naa.. patta amarui wada karanna.. clients la vadi veddi thava amarui.. e load eka balance karannai paduvak novi handle karana eka ganai hithanna oni..
     
    BAASU

    Junior member
  • Aug 19, 2020
    32
    70
    18
    මම කිව්ව් එක වැරදියට ගන්න එපා. මොකද අපිත් පටන් ගත්තු කාලේ ඔය වගේ තමා කරේ.

    හැබැයි තමන්ගේම කියලා ප්‍රොඩක්ට් එකක් එලියට දාන්න. මොකද වෙන කෙනෙක්ගේ එකක් අරන් මොඩිෆයි කරලා දාන එකේ අවුල තමා ඉශු එකක් / බග් එකක් ආවොත් හදාගන්න බැරි එක ලේසියෙන්

    සිරා කතාව. මෙහෙමයි මචං.

    අපි මේ Product එක අවුරුදු 4ක් විතර ටෙස්ට් කරා. කරලා අත්‍යවශ්‍ය ටික හොයා ගත්තා. ඉතින් අපි මේක අපේම devolopment team එකක් දාලා අප්ඩේට් කරා. දැන් Product එක solid තියෙනවා.

    අනික මචන් මේක මේ රු.500 ට දෙනවා කිව්වට lite version එකක් විතරයි තියෙන්නේ. එයාගේ business එක expand වෙනකොට, අපේ support එකේ හොඳ කමට දිගටම අපිත් එක්ක ඉන්නවා.

    එතකොට මේකේ තව packages තියෙනවා. 1000, 2000 වගේ.

    අනික තමයි මුලික setup එකට රු.5,000ක් ගන්නවා.

    රු. 500ට දුන්නේ හොඳ customer base එකක් හදාගන්නයි, අපේ service එකට recommendation ටිකක් හදාගන්නයි.

    අපිට තියෙනවා අපිම හදපු cash on delivery product එකක්. මේක connect කරනවා එකට.

    E-commerce => Purchase => Stock => Sales => Payments => Cash on Delievry

    Customers ලට ALL IN ONCE Platform එකක්.

    බලපන් දැන් එතකොට මේකේ cycle එක. බලපන් කොහොම service එකක් දෙන්න ඕනද කියල.

    මේක ටික ටික ගහන ගේමක් මචන්. රු.500ට දෙනවා කියල එලියට පෙනුනට.

    eka dannava ban man.. math POS / Payroll karana software company 2 ka vada kala.. 7 years + POS experience customer support idala team leader venakamma.. but oke business ganna eka neme amaruma vade.. customer support digena issarahata aran yana eka.. man ekai kiwwe e gana hithanna kiyala.. Oya podi shop vala ayata saha vadata ena ayata loku IT knowlage ekak naa.. patta amarui wada karanna.. clients la vadi veddi thava amarui.. e load eka balance karannai paduvak novi handle karana eka ganai hithanna oni..

    අනිවා මචන් එක තමයි අපෙත් target එක.

    අපි පට්ට ගේමක් දීල 100% satisfy වුන cusomtersල 100ක් හදාගත්ත. දැන් උන්ම recommand කරනවා අපේ පට්ටම service එකක් තියෙන්නේ කියල.

    ------ Post added on Jan 16, 2021 at 10:46 AM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    yako api POS gahanne 150,00 wage
    kela wena eka ahannat deyak da me wage 500 ta wikunanakota
    ඕව වැඩ කරන්නෙ නෑ බන්. බය නොවී හිටු.. මෙයාල ඉන්න එක පට්ට වාසි. Hardware Initial cost නෙ වැඩි. කස්ටමර් Initial cost එක දරල බඩු ටික අරන් POS එක කෙල උනාම හරිම ලෙසියෙන් POS එකක් දාන්න පුලුවන්. අනිත් එක කස්ටමර් POS එකට ලොකු ගානක් වියදම් කරලත් නෑ. 500 කෑලි නෙ යන්නෙ. ඉතින් කස්ටමර්ට පාඩු වෙලා තියෙන්නෙ පොඩි ගානක් කියල තේරුම් කලාම නිකන්ම කැමති වෙනව. පැය තුනෙන් 50,000ක් අතට එනව. මෙයාල වගෙ අය දාපු POS System 50ක් වගේ මම ගලෝල තියෙනව දැනට. ඒ කස්ටමර්ට Training දෙන්නත් මාර ලේසි පට ගාල වැඩේ අල්ලගන්නව. Troubleshoot කරන්නත් ලේසි. ඇත්ටටම අමාරු ඔක්කොම මෙයාල කරල අපිට විකුනන්න පහසු කරල path එක හදල තියෙන්නෙ.
     
    අපේ එකෙක් හරි එහෙම ගලවල තියෙනවා නම් කියපන්කො. මන් උබට 50,000ක් දෙනවා
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    MAma ahanne machan POS printer ekata Line by line feed wenawada?
    nathnam complete Invoice ekada Print wenne?
    EX: posiflexthermal ekak gannako. reqirment ekak thibboth punch karana gaman Line feed wenna
    web base ekaka idala line feed karanna puluwan da ? port access karanne kohomada ? Esc Commnads send karanna ehema
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    අපේ එකෙක් හරි එහෙම ගලවල තියෙනවා නම් කියපන්කො. මන් උබට 50,000ක් දෙනවා
    oka dala thiyena grocery shop list eka diyan. galola pennanam...
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    web base ekaka idala line feed karanna puluwan da ? port access karanne kohomada ? Esc Commnads send karanna ehema

    ලේසි ක්‍රම වලින් නම් බැ, එක්කො ActiveX එකක් හරහා IE වලින් RAW Print කරන්න වෙනවා, නැත්නම් මොකක් හරි Install කරන්න දීලා Setup එකක් PC එකේ, Google Chrome වගේ එකකින් Exstention එකක් හදන්න වෙනවා..

    මොනා උනත් මේ 500 යෙ සොෆ්ට්වයා කරයො නිසා මාකට් එක නම් මෙ දවස් වල සැහෙන්න අල උනා, FB එකේ ඇඩ් දානවා හෝ ගාලා,
    ඔක්කොම කරන්නෙ සොෆ්ට්වයා කම්පැනි වල ගනන් ගන්නෙ නැතුව බලෙන් එල්ලිලා ඉදලා දැන් පඩි දෙන්න බැරි නිසා කම්පැනි වලින් අයින් කරපු / Work from Home කියලා බොරුවට ගෙදර යවපු මෙලොව රහක් නැති කම්පැනි වලට බරක් වෙලා හිටපු සෙට් එක,,

    මුන් ටිකට හෙට අනිද්දම පරන ජොබ් එක හම්බ වෙවා කියලා ප්‍රාර්තනා කරනවා,.
     
    • Haha
    Reactions: RLT4U

    ඒ කොහොමද බන් අල වෙන්නෙ.. මට කරගන්න බැරි තරම් වැඩනෙ. එන සතියම බුක් වෙලා. එන සතියට විතරක් POS 4ක් තියෙනව. ඇඩ්z ඔක්කොම ජනවාරි 7 අයින් කලා. ආයිත් දැන්මෙත් නෑ කරගන්න බැරි තරම් වැඩ නිසා, මුන් 500 ගානෙ කවද හොයන්නද අපි සතියෙන් හොයන ගාන.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    Mekai machan seen eka... Ubala/Api 1k allagena sathi ganan wada karana kota. mun sathiyata 50k vithara danawa.
    Mekethe benifits thiyenawa, naththema na. Monawa thibunath wadak na hoda speed connection ekak naththam.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Mekai machan seen eka... Ubala/Api 1k allagena sathi ganan wada karana kota. mun sathiyata 50k vithara danawa.
    Mekethe benifits thiyenawa, naththema na. Monawa thibunath wadak na hoda speed connection ekak naththam.
    සතියට 50ක් දාන්න බෑ මචෝ.. උදාහරන දෙනව නම්,

    හාඩ්වෙයා, ග්‍රොසරි කරන එකෙකුට පොස් එක බිලින්ග් පට්ට ස්පීඩ් වෙන්න ඕනෙ pos ඒකෙ බිල් කරල ආයිත් ඩිස්කවුන්ට් මැනුවලි එඩිට් කරල, කොන්ටිටි මැනුවලි එඩිට් කරකර ඉන්න බෑ. මෙයාලගෙ බිලින්ග් පාට් එක බලන්න. පට්ට බේසික්. ඔහොම බිල් කරන්න පුලුවන් ඔය ඉඳල හිටල මිනිස්සු ගොඩ වෙන ශොප් වල. ඊලගට කෑශ් සේල් ක්‍රෙඩිට් සේල් ඕවට වෙන වෙනම බටන් දුන්නොත් සදා අනාතයි. කට්ටිය ක්‍රෙඩිට් සේල් කෑශ් වලින් ගහනව ඊලගට කෝල් ගහනව රිවස් කරන්න. එක විකාරයයි.

    ඊලගට මේන්ලි ඔය සිස්ටම් දැන්මට බඩු වලට පට්ට ගනන් යන්නෙ. ඊලගට කස්ටමර්ට ලොවෙත් ඔය බඩු ටික සෙටප් කරගන්න බෑ.
    සාමාන්යෙන් කොපියුටර් බ්‍රෑන්ඩඩ්ම 45000+, ප්‍රින්ටර් වලට 18,000+ වෙනව. බාර්කෝඩ් රිඩර් 24000+, බාර්කෝඩ් ප්‍රින්ටර් 30000+, ඊලගට ඔය බිල් එක කස්ටමයිස් කරන්න ඕනෙ එයාල කියන කියන විදියට. හොදම දේ ඕව ප්‍රින්ට් ප්‍රිවිව් කරල සෙටප් කරන්න බෑ.
    අපි හරි මැද්දෙන් බැලන්ස් කරල ප්‍රින්ට් කලත් මොඩල් වෙනස් වෙද්දි පැත්ත ගහනව. ඒතකොට ප්‍රින්ට් කර කර බලල එජෙස්ට් කරන්න ඕනෙ. ඒකට ඔන් ලොකේශන් විසිට් කරන්න ඕනෙ. එහෙම විසිට් කරපු ගමන් මාසෙට උපරිම පොඩි සිස්ටම් 25යි. ඊලගට විසිට් කරන්න පුලුවන්ද 500න්. යන්නම යනව 2000ට වැඩිය. ඊලගට ප්‍රින්ටර් එකෙන් ප්ලග් එක ගලෝගෙන ප්‍රින්ට් වෙන්නෙ නෑ කියල එන්න කියනව. කොම්පීටරේ ඩිස්ප්ලේ එන්නෙ නෑ ඇවිත් හදල දෙන්න කියල කියනව. හාඩ් එකට කෙල උනා මල්ලි ආයිත් දාල සෙටප් කරල දෙන්න කියනව. බාර්කෝඩ් රිඩර් ගත්තාමත් එහෙමයි. ඒව වෙනම අපි සෙට්ප් කරන්න ඕනෙ. ටැබ් කී එකද එනටර් එකද පාස් වෙන්න ඕනෙ. මොන බාර්කෝඩ් ටයිප් එකද රීඩ් වෙන්න ඕනෙ වගේ දේවල්. ඕවට එහෙම ලොකුවට සල්ලි ගන්න බෑ. 500 කෑලි අරන් ඕවටත් සල්ලි ගන්නව නම් අපෙන් ගත්තාම ඉවරයි එකපාර ගෙවල.

    අනික ග්‍රොසරි එකක අයිටම් 12000 පනිනව හාඩ්වෙයා එකේ අයිටම් 10000 පනිනව. ෆාමසියෙ 13000+ ඊලගට කස්ටමර් කැමති නෑ තමන් ලඟ නැති බඩු අයිටම් ලිස්ට් එකේ පෙන්නනවට. එයාල ඒව මකල දෙන්න කියනව. ඒතකොට වෙන වෙනම එයාලට ඩේටබේස් දාන්න වෙනව. අන්තිමට ඉතින් දොබෙන් යන්න කෙලවෙනව.

    මොබයිල්, හාඩ්වෙයා ශොප් කට්ටිය සිස්ටම් ගත්තට 80% එයාලගෙ බඩුවල බාර්කෝඩ් එන්නෙ නෑ. ඒතකොට බාර්කෝඩ් ප්‍රින්ටර් එකක් අනිවා ඕනෙ එයාලගේ වැඩේ සක්සස් වෙන්න. එහෙම නැත්නම් කී රිලීස් සර්ච් වෙන්න ඕනෙ පට ගාල. ග්‍රොසරි වලත් ඕකමයි. කිරන බඩු, ප්ලාස්ටික් බඩු, ලෝකල් ඩයරි, ෆූඩ් ප්‍රඩක්ට්ස්, බුද්ධ පූජා බඩු වල බාර්කෝඩ් එන්නෙ නෑ. ඕව ටයිප් කරල සර්ච් කරන්න ඕනෙ. නම්බරින්ග් කරන්නත් බෑ. 250+ පනිනව. ඔක්කොම මතක තියා ගන්න බෑ. මතක තියා ගත්තත් කැශියර් රස්සාවෙන් ගියොත් බඩුම තමා. ඒතකොට කිරන බඩු නම්බර්ස් 50ක් වගේ කොලේක ලියන් ඉතුරුවට කීරිලීස් එකෙන් සර්ච් කරල විකුනන්න වෙන්නෙ. ඉනටර්නෙට් එකෙන් ඕව සර්ච් වෙලා එද්දි දමල ගහල නිකන් ඉන්නව.

    ඊලගට දරුනුම දේ ස්කේල් ගහල බාර්කෝඩ් ගහල ප්‍රින්ට් කරද්දි ලොවෙත් ඉන්ටර්නෙට් එකෙන් කරන්න බෑ. එයාල කියන විදියට ඩිසයින් කරල බාර්කෝඩ් ප්‍රින්ටර් එකෙන් ප්‍රින්ට් කර කර බලන්න ඕනෙ මාජින් කැපෙනවද කියල. ඊලගට කැලිබ්‍රේට් කරන්න ඕනෙ හරිම සෙටින්ග්ස්. ඩිසයින් ප්‍රිවිව් පෙන්නල ඕකෙ කරන් ඩිසයින් කරන්න බෑ. ෆිසිකලි ප්‍රින්ට් කරලම පෙන්නල අහන්න ඕනෙ අඩුපාඩු. ඒතකොට තමා ෆොන්ට් මාරු වෙන්න ඕනෙ ඒව, ඊලගට ඒව ප්‍රින්ට් වෙන්න ඕනෙ තැන් සයිස් එයාල කියන්නෙ.

    පොස් ගැන පොඩි හරි දැනුමක් තියෙන අයට ඔය 500 පොස් විකුනන්න බෑ. මුකුත් දන්නෙ නැති අයට ඔය පොස් එක විකුනුවහැකි. හැබැයි ඊලගට එයාලත් ඔය 500 පොස් එකෙන් පොස් සිස්ටම් කියන්නෙ මොකද්ද කියල ඉගෙන ගන්නව. අන්න එතකොට අපි ඇවිත් ඒ පොස් සිස්ටම් එක එයාලට දාල දෙනව.

    pos system.jpg

    මේ තියෙන්නෙ අපි ඊයෙ කරපු වැඩක්. සිස්ටම් ඔක්කොම 5ක්. බැක් ඔෆිස් 2යි ටර්මිනල් 3යි. අනික මේකෙ සෙටප් එකට අපිට දෙන්නෙකුට දවස් 3ක් මුලු දවසම ගියා. ඊයෙ උදේ 8ට පටන් අරන් වැඩ ඉවර වෙද්දි පාන්දර 1යි . අදත් ඕපනින් ගියා. මුලු විසිට් ඔක්කොම 8යි දැනට. තව විසිට 5ක් වත් යන්න වෙයි එන මාස 3ට. විසිට් වලට 5000ක් අරන් මේව කරන්න බෑ. මේව ඉතින් ඉන්ටර්නෙට් එකෙන් කරන එක කොච්චර ප්‍රැක්ටිකල් ද කියල දාන අයම හිතන්න.
     
    View attachment 110876

    Uba vistara kirima nam supiri machan.

    one kenek ta therenawa ay mechchara POS system pricey kiyal. Podi deyak kiyala penunata loku process ekak tiyenawane bn.
    uba karana platform eka mokadda macn?