මමත් කම්පැනි එකක් කරන කෙනෙක් විදියට මම නම් හරිම කැමතියි රුපියල් 500 ට සිස්ටම් දාන අයට,
මොකද සිස්ටම් එක 500 උනාට Hardware ටික ගන්න කස්ටමර් ලක්ශ ගානක් වියදම් කරන්න ඕන,
ඉතින් ඔය ක්ලවුඩ් දාලා ටික දවසකින් හිර උනාම කස්ටමර් අනිවාර්යෙන් හොද සිස්ටම් එකක් හොයනවා, ඒ වෙලාවට කස්ටමර් ලග Hardware තියෙන නිසා සිස්ටම් එකට ලක්ශ කීයක් ගියත් අව්ලක් නැ, ඇබරෙන්නෙ නැතුව දාගන්නවා, සාමන්යෙන් හොද සිස්ටම් එකක් නම් ලංකාවෙ 25,000 ට ගන්න නැ, අඩුම ලක්ශ එක හමරෙන් 2න් උඩ තියෙන්නෙ,
සිස්ට්ස්ම් ගැන මුකුත් ම දන්නෙ නැති කෙනෙක් ගොඩක් කැමතියි 500 යි සිස්ටම් වලට, ඒත් ටිකක් සබ්ජෙක්ක්ට් එක ගැන දැනගත්තම ඒයාලා කැමතියි හොද සිස්ටම් එකක් දාගන්න,
ඒ නිසා 500 ට 1000 ට සිස්ටම් දාන අය ඉන්න එක මාකට් එකේ පැවැත්මට ලොකු උදව්වක්,
සිස්ටම් එකක් දාන්න ගිහ්න්, PC ටික සෙට් කරලා Network කරලා, කේබල් මැනේජ්මට් කරන්න තමයි ඇත්තටම ලොකුම මහන්සියක් යන්නෙ, අනිත් එක මුල ඉදන් බේසික් කියලා දෙන එකට ලොකු මහන්සියක් යනවා,
ඒක 500 යෙ කම්පැනි කරල දෙන නිසා Standalone system එකක් දාන කෙනාට තියෙන්නෙ software එක Install කරලා, Cloud system එකෙන් Products ටික Import කරලා දෙන්න විතරයි, ඒක ලොකු සපොර්ට් එකක් අනිත් කම්පැනි වලට.