මිරිස් කුඩු ova podi evaමිරිස් කුඩු ගහලා පුටු වලින් ගහගත්ත උඹලගෙ නායකයො ටික ඊශ්‍රායලේ හිටියා නම් මෙලහකට හිරේ බයියෝ![]()
තාජුඩීන්වයි ලසන්තවයි මැරුවෙත් ජෙප්පො වෙන්න ඇති නේද බයියෝමිරිස් කුඩු ova podi eva
mun kelinma maranava trasthavadiyo
ලසන්තවයි එක්නැලිගොඩවයි මරපු මැදමුලනෙ මිනීමරුවන්ට කඩේ ගිය බයියා දැන් සිල් අරන්මිරිස් කුඩු ova podi eva mun kelinma maranava trasthavadiyo
මිරිස්කුඩු? ඒවා මොනවද බන්? පාර්ලිමේන්තුවේ බෝම්බ ගහපුවා, උදේ ගුවන්විදුලියේ බණට වැඩිය කියල කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවොන්ට වෙඩි තිව්ව සෙට් එකක් තමා දැන් ආණ්ඩු කරන්නේ.මිරිස් කුඩු ගහලා පුටු වලින් ගහගත්ත උඹලගෙ නායකයො ටික ඊශ්‍රායලේ හිටියා නම් මෙලහකට හිරේ බයියෝ![]()
අසූ නවයේ කතා ඇද ඇද බටලන්දෙ කොල්ලො පුච්චපු සීයාගෙයි මයිනගෙයි පව් හෝදන්න එපා බංමිරිස්කුඩු? ඒවා මොනවද බන්? පාර්ලිමේන්තුවේ බෝම්බ ගහපුවා, උදේ ගුවන්විදුලියේ බණට වැඩිය කියල කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවොන්ට වෙඩි තිව්ව සෙට් එකක් තමා දැන් ආණ්ඩු කරන්නේ.
බටලන්දෙ කොල්ලො මරපු රනිල්ටයි මයිනටයි කඩේ ගිය එකාට දැන් අසූ නවය මතක්වෙලාමිරිස්කුඩු? ඒවා මොනවද බන්? පාර්ලිමේන්තුවේ බෝම්බ ගහපුවා, උදේ ගුවන්විදුලියේ බණට වැඩිය කියල කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවොන්ට වෙඩි තිව්ව සෙට් එකක් තමා දැන් ආණ්ඩු කරන්නේ.
උබෙ දුව අද රෑට නයිටිය ඇදගෙන නිදාගන්න යයි බලං අතේ ගහපන්
ඉතින් යකෝ මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව එක නේ. උඹලට රිදුනට මට කරන්න දෙයක් නෑඅසූ නවයේ කතා ඇද ඇද බටලන්දෙ කොල්ලො පුච්චපු සීයාගෙයි මයිනගෙයි පව් හෝදන්න එපා බං![]()
බටලන්දෙ කොල්ලො මරපු රනිල්ටයි මයිනටයි කඩේ ගිය එකාට දැන් අසූ නවය මතක්වෙලා
ත්‍රෙඩ් එකේ තියෙන්නෙ උඹේ මහ එකාලා පාර්ලිමේන්තුවෙ මිරිස් කුඩු ගහගත්ත එකනෙ බංඉතින් යකෝ මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව එක නේ. උඹලට රිදුනට මට කරන්න දෙයක් නෑ
බටලන්ද මතක් කරාම කාටද රිදුනෙ කියලා පේනවා ගුපියෝඉතින් යකෝ මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව එක නේ. උඹලට රිදුනට මට කරන්න දෙයක් නෑ
ඔවු, අපිට හොඳ චාන්ස් එකක් තිබුන රට ගොඩ දා ගන්න. එක නැත්තටම නැතිකරලා දැම්මේ මේ ත්‍රස්තවාදියෝ. ඔය කාලේ ලනාවේ සෙමිකන්දක්ටර් හැදුව. ජපන් ෆැක්ටරි සැහෙන්න හැදුනා ආයෝජන ආව. ඔය ඔක්කොම නැති වුනා ත්‍රස්තවාදය නිසා.මේවා දකිද්දි හිතෙන්නෙ ඉතිං ලංකාව 80 ගණන්වල අද ඇෆ්ගනිස්තානය, සුඩානය, සෝමාලියාව වගේ කියලා... මං ඉපදෙන්න කලින් තමා JVP ත්‍රස්තවාදය තිබිලා තියෙන්නේ... වැඩිහිටියෝ කියපුවා සහ මේ වගේ පරණ video footage වලින් තමා මේවා දන්නේ...
එහෙම තිබ්බ රටක් මේ තත්‍ත්වයට ආවා කියන එකම ලොකු දෙයක්... ආයි ඉස්සරහට මිස පස්සට යායුතු රටක් නෙමේ... ඒත්, ඉතිං අනාගතය අවිනිශ්චිතයි මේ දැන් දැන් රටේ ලෝකේ සිද්ධවෙන දේවල් දැක්කම...
කළු ජූලිය හදලා රටටම ගිනි තිබ්බෙ උඹලගෙ ජේආර් ලොක්කා තමයි ගුපියෝඔය කාලේ ලනාවේ සෙමිකන්දක්ටර් හැදුව. ජපන් ෆැක්ටරි සැහෙන්න හැදුනා ආයෝජන ආව. ඔය ඔක්කොම නැති වුනා ත්‍රස්තවාදය නිසා.