ෆ්රීසර් කොහොමද සයිබර් ඇටැක් නිසා අවුල් වෙන්නේ?
Technical පැත්ත නම් මම දන්නේ නෑ
මෙහේ supermarket වල තඩි freezers තියෙන්නේ පළාතක් වැහෙන්න chillers and freezers
Shop floor එකට අමතරව warehouse එකෙත් ලොකු freezers තියනවා back stock එක දාල තියන්න
ඒවා ඇතුලට අපිට ඇවිදගෙන යන්න පුළුවන් ලොකු කාමර වගේ, sliding doors දාලා තියෙන්නේ
ඒවා ඇතුලේ wheels තියන cage ඇතුලේ දාලා frozen කෑම තියෙන්නේ
ඔය ඔක්කොම control වෙන්න තඩි control room එකක් තියනවා
freezer නිකන් plug එකට ගහල on කරල නෙමෙයි තියෙන්නේ, ඔක්කොම control වෙන්නේ main unit එකකින්
ඒක මොකක් හරි system එකකට connect වෙලා ඇත්තේ මම හරියටම දන්නේ නෑ
මුන් කරලා තියෙන්නේ ඒක hack කරලා tempreture එක සෙල්සියස් 50ට වැඩි කරලා