ශ්‍රී ලංකන් රුපියල තවත් බාල්දු වේ - ගූ වේ 💩

tarson

Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    ඇමරිකානු සහ ඔස්ට්‍රේලියන් ඩොලරයට සාපේක්ශව,

    ශ්‍රී ලංකන් රුපියල තවත් බාල්දු වී, ගූ වී, කක්කි වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. 💩

    එය දවස් දෙකක් තුළ ඇමරිකන් දොලරයක් 322 සිට 332 දක්වා ඉහල ගොස් තිබෙනවා. 🙉☠️

    ඔස්ට්‍රේලියානු ඩොලර් එකක් රු 226 සිට 233 දවස් දෙකෙන් ඉහල ගොස් තිබෙනවා 🙉🔥

    සී ලංකාව තව අවුරුදු දෙක තුනකින් කක්කි ලන්තයක් වෙයිද මෙහෙම ගියොත්?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,086
    2,404
    113
    United States
    දවස් දෙකටම ඩොලර් එක 322 ඉඳන් 332ට ගියා කියද්දි නම් ඇත්තටම බය හිතෙනවා බන්, මේ විදියට ගියොත් අත්‍යවශ්‍ය බඩු ටිකේ ගණන් ආයෙත් උඩ යන එක තමා වෙන්නේ.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,442
    21,633
    113
    කක්කි suda

    image_d22b5bbf9e.jpg
     
    • Like
    Reactions: SomiBoyz

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,235
    10,051
    113
    Galaha
    ඇමරිකානු සහ ඔස්ට්‍රේලියන් ඩොලරයට සාපේක්ශව,

    ශ්‍රී ලංකන් රුපියල තවත් බාල්දු වී, ගූ වී, කක්කි වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. 💩

    එය දවස් දෙකක් තුළ ඇමරිකන් දොලරයක් 322 සිට 332 දක්වා ඉහල ගොස් තිබෙනවා. 🙉☠️

    ඔස්ට්‍රේලියානු ඩොලර් එකක් රු 226 සිට 233 දවස් දෙකෙන් ඉහල ගොස් තිබෙනවා 🙉🔥

    සී ලංකාව තව අවුරුදු දෙක තුනකින් කක්කි ලන්තයක් වෙයිද මෙහෙම ගියොත්?
    2022 kiyata giyada 260tada?
    mage salli wagayak exchange karaganna thiyenawa 5 wenidata. wasiyak wei neda ehema unoth. bill wagayak gewanna thiyenawa. 🥱
     
    • Like
    Reactions: SomiBoyz

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    437
    1,609
    93
    අම්මට පුකේ ඇරියත් ලප උත්තමයගේ ගූ කනවා ලෙවල් එකේ ඩෝබියෝ ටික ලෝක තත්වය පෙන්නලා පැහැදිලි කරලා දෙයි තව ටිකකින් පොඩ්ඩක් හිටහන්කෝ උඹලට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ.... :lol: :lol:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,038
    1,012
    113
    අම්මට පුකේ ඇරියත් ලප උත්තමයගේ ගූ කනවා ලෙවල් එකේ ඩෝබියෝ ටික ලෝක තත්වය පෙන්නලා පැහැදිලි කරලා දෙයි
    රනිලයි මයිනයි එකතු වෙලා 180ට තිබ්බ ඩොලර් එක 380ට යවද්දි කට වහන් හිටපු බයියන්ට දැන් රුපියල මතක් වෙලා
     
    • Like
    Reactions: SomiBoyz

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    දවස් දෙකටම ඩොලර් එක 322 ඉඳන් 332ට ගියා කියද්දි නම් ඇත්තටම බය හිතෙනවා බන්, මේ විදියට ගියොත් අත්‍යවශ්‍ය බඩු ටිකේ ගණන් ආයෙත් උඩ යන එක තමා වෙන්නේ.

    ඔව් බන්, මිනිස්සුන්ට තාම තේරෙන්නෙ නෑ

    අනිවා ඉතින් බඩු ගණන් යනව. රු: 1000 ක බඩුව රු: 100 කින් වත් ඊලග සතියේ වැඩි වෙයි, මේ දවස් දෙකේ වැඩි වීමෙන් විතරක්.

    ඒ අස්සේ ලපය තව සල්ලිත් බිලියනයක් විතර ප්‍රින්ට් කරයි.

    ඊට පස්සේ ඒකෙත් උධ්ධමනය.

    ඒකෙ උධ්ධමනයත් "ලෝක තත්වයන්" ගොඩට දාලා අත පිහිධ ගනී.

    ඡන්දයක් දීලා පච කෙලලා ආව නම් දැන් කරන්න එපැයි.

    ලෝක තත්වයන් නිසා ඩොලර් එක වැටෙන්නෙ නැතුව රුපියල වැටෙන්නෙ ඇයි කියල උගෙන් අහන්න ඕනෙ.

    ලංකාවෙ රුපියල ශක්තිමත් කරන්න කිසිම වැඩපිළිවෙලක් තියෙනව කියල මට නම් පේන්නෙ නෑ. 💩
     
    • Like
    Reactions: SomiBoyz and AKI-SL

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,038
    1,012
    113
    ලෝක තත්වයන් නිසා ඩොලර් එක වැටෙන්නෙ නැතුව රුපියල වැටෙන්නෙ ඇයි කියල උගෙන් අහන්න ඕනෙ.
    යුද්ධයක් යද්දි හැම රටේම මුදල ඩොලර් එකට සාපේක්ෂව බහිනවා කියලවත් දන්නෙ නැද්ද බන්
     
    • Like
    Reactions: SomiBoyz

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    යුද්ධයක් යද්දි හැම රටේම මුදල ඩොලර් එකට සාපේක්ෂව බහිනවා කියලවත් දන්නෙ නැද්ද බන්

    උබට "ඒක එහෙම වෙන්නම ඕනෙ, ඒක නීතියක්" කියල හිතෙන්නේ ලංකාවෙ පොලිටික්කො උබලව ගොනාට අන්දලා තියෙන නිසා.

    එහෙම වෙන්න බෑ, ලංකාවට ශක්තිමත් ආර්තික ක්‍රමයක් තියෙනව නම්, රුපියලේ වටිනාකම හොද නම්, ඇමරිකාව ප්‍රශ්න වල පැටලෙන කොට රුපියලේ අගය වැඩි වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: SomiBoyz and AKI-SL

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,038
    1,012
    113
    එහෙම වෙන්න බෑ, ලංකාවට ශක්තිමත් ආර්තික ක්‍රමයක් තියෙනව නම්, රුපියලේ වටිනාකම හොද නම්, ඇමරිකාව ප්‍රශ්න වල පැටලෙන කොට රුපියලේ අගය වැඩි වෙන්න ඕනෙ.
    මයිනයි රනිලුයි බංකොලොත් කරපු ආර්ථිකේක ඉඳන් ඇමරිකාවෙ ඩොලර් එක වට්ටන්න කතාව 😂
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,304
    788
    113
    Dubai
    රනිලයි මයිනයි එකතු වෙලා 180ට තිබ්බ ඩොලර් එක 380ට යවද්දි කට වහන් හිටපු බයියන්ට දැන් රුපියල මතක් වෙලා
    කබ්රාල් සල්ලි අච්චු ගහද්දි බලු වෙච්ච රුපියල ගැනත් අප්පුගෙන් අහපන්කො 😂
    ඩෝබීස්ලා වැඩ පටන් ඇරන්
     
    • Haha
    Reactions: Candid-B