උඹල මේ දැනට බලල තියන හොඳම TV Series එක මොකක්ද ?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,290
    1
    9,255
    113
    -~උලක් උඩ-~
    එකක් කියල නෑ. බලපු ඒවගෙන් මුලම තියෙන්නෙ මේ ටික
    Braking bad
    better call saul
    Rick And Morty
    Game Of Thrones (අවසානේ කෑව)
    Yellowstone
    malcolm in the middle
    Spellbinders
    Cobra Kai
    Strangerthings
    Fargo
    The boys
    west world
     
    • Like
    Reactions: tnilupul21

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,877
    7,380
    113
    36
    Breaking Bad

    Watched twice

    Then, The Office (us)
    Also watched twice
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,595
    12,683
    113
    සීරීස් වලිං නං බං සෑහෙන්ඩ අමාරුයි තෝරන්ඩ

    ඇක්ශන් නං ස්ට්‍රයික් බැක්
    ලොකී
    මූන් නයිට්
    පනිශර්
    ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ්

    ආයෙ එකෙන්ම - මෙසායා
     
    • Like
    Reactions: tnilupul21

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    674
    1,178
    93
    Breaking Bad
    Lost
    Game of Thrones: First 4 seasons
    Better Call Saul
    Band of Brothers
    X-Files
    House of Cards: first 4 seasons
    Prison Break: first 2 seasons
    Mentalist: first 3-4 seasons
    Comedy: Friends, Silicon Valley, TBBT: first 5 seasons
     
    • Like
    Reactions: tnilupul21

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,230
    113
    Game of Thrones: First 4 seasons Prison Break: first 2 seasons
    ප්‍රිසන් බ්‍රේක් පළවෙනි සීසන් එකට ගහන්න එකක් තාම ආවෙ නෑ
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    ප්‍රිසන් බ්‍රේක් පළවෙනි සීසන් එකට ගහන්න එකක් තාම ආවෙ නෑ
    ඒ කාලෙ සීඩී කඩ ගානෙ දුව දුව ඕක බැලුවෙ 😂
     

    will the wise

    Member
    Sep 5, 2026
    26
    8
    3
    එහෙම හොදම එක කියලා එකක් කියන්න බෑ. අනිත් එක ඕවා සන්සන්දනය කරන එකත් අමාරුයි. tv series වලින් මම කැමතිම එක x files. x files එකේ සුපිරි එපි තියෙනවා. x files එකේ standalone(monster of the week: motw) , main story arc(mythology) කියලා කොටස් දෙකක් විදියට යන්නෙ. ඔය motw එපි කලාව ප්‍රචලිත කළෙත් x files. ඕකේ ලස්සන එපි තියෙනවා, ගොඩක් ශානරවලට විහිදෙනවා. humour - bad blood. හෙන satisafying episodes තියෙනවා. හෙන ගුප්තයි. Herrenvol episode එකේ alien bounty hunter එද්දි මෝල්ඩර් එයාගේ නංගිව අරන් අර ජනපදෙන් දුවන කොට පුදුම අසරණ කමක් දැනෙන්නේ. closure episode එකේ තරම් හිතට සැනසීමක් ලැබෙන් එපියක් මම වෙන tv series එකකවත් බලලා නෑ. කෙසේවෙතත් මේකේ අන්තිමට අනාගන්නවා. මුන්ට තිබ්බෙ season 7 ඕක ඉවර කරල දාන්න තිබ්බේ. syndicate එකේ ගොඩක් උන් මැරුණාට පස්සේ කතාවේ main mythology එක ඉවර වුණා වගේ. ඊට පස්සෙ වෙන super soldiers ලගෙ වගෙ ගෙනැල්ලා ඇදගෙන ගියා. ඒත් ඒක සාර්ථක වුණේ නෑ. x files වල අසාර්ථකත්වයට ගොඩක් දේවල් බලපෑවා. David Duchovny අවසාන් කාලේ රගපාන එකෙන් අයින් වුණා එයාට වංචාවක් වුණා කියලා. තව acting difficulties, තව ඔය එක එක අනම් මන්මුත තියෙනවා chris carterට විරුද්ධව. anyway මම කැමතිම tv series එක.

    game of thrones: මේකේ ගොඩක් අය අවසානෙට කැමති නෑ. danerys Targaryen මරපු එක නම් මම හිතන්නෙ necessary action එකක්. brandon starkට රජකම හම්බුණ එකනම් , මටත් හිතෙන්නෙ පොර තමයි රජකම හම්බවෙන්න හොදම dial එක එතන ඉතුරුවෙලා හිටපු අයගෙන්.

    house of the dragon: මේකේ නම් season 4 එක බලන්නේ නැ කියලා මම හිතා ගත්තා. rhaenyra ට කෙළවෙයි කියල දන්න හින්දා.🥺

    breaking bad:සුපිරි කතාව මේක unique character tramsformation එකක් තියෙනවා. දඩ අමාරු තීරණ තියෙනවා(death of crazy 88, death of jane,...) , cause and effect(airplane crash) .ඒවුණාට ඕකේ season 4 ඉදන් 5 ට මාරු වෙද්දි හෙන walter white එක පාරම වෙනස් වෙනවා. ඒක නම් සෙට්ම නෑ. අවසානේත් ලොකු අවුලක් නෑ. neutral ending එකක් තියෙන්නේ.

    spellbinder: මේක නම් ලොකු fan base එකක් නෑ. ඒ වුණාට ලස්ස්න කතාව. මේක පොඩි කාලෙ බැලුවේ. ඒ කාලෙ සමාන්තර ලෝක වගෙ ඒව ඔලුවට වැටෙන චූටි මොලේ පිරිල ඉතිරිල යනවා. 😇

    vikings: මේක නම් තාම ඉවර වෙනකල් බැලුවේ නෑ. ඇතේස්ටන් මැරෙනකම් විතරයි බැලුවේ. වෙන වැඩකට ඔලුව focus කරන්න ඕන හින්දා නැවැත්තුවා.

    money heist: මේකේත් season 1 විතරයි බැලුවේ. උඩ හෙතුව හින්දා නතර කරා. මේක එකම සිද්දියේ variations යනකොට එපාවෙනවා.

    merlin: මේකේ අවසානෙ මෙලෝ රහකට නෑ. ම'ලින්ටවත්, මායා ලොකයටවත් සාධාරණයක් නෑ. ඒ වුණාට හොද කතාව.

    legend of the seeker: මේක නම් shape කතාවක්. මේක season 2 යි තියෙන්නේ. සල්ලි ප්‍රශ්න හින්දා නතර කරා. අපරාදේ නැත්තන් හොද කතාව.(cara is my crush. she is so adorable🫠)

    stranger things: මේකේ season4 ට වෙනකල් විතරයි බැලුවේ. එකම තැන plot එක කැරකෙනවා වගෙ හින්දා එපාවෙනවා.

    sherlock
    ------ Post added on Nov 4, 2026 at 9:27 PM
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,710
    6,516
    113
    1793850219527.png

    meyita wada kisima ekak hithata wadune na. podi kale amma ekka wali dagena balapuwa
     
    • Love
    Reactions: tnilupul21

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,049
    521
    113
    Balala thiyana ewagen supirima ewa
    Breaking Bad
    Prison break
    Dark
    Sex education
    Peaky blinders
    Chernobyl
    Squid Game
    Money heist
    X -Files