ගෙදර ඉඳන් සල්ලි හොයන ක්‍රම

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,235
    13,673
    113
    උඹ දැන් සැරටම බඩු ගහනවා කිව්වනේ. බැරිද අඳුරන ගෑණු ටිකක් දම්මල ස්පා එකක් දාන්න. 🤷🏻‍♂️
    images
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    544
    555
    93
    Colombo
    2002 wethara nam oka set
    2002 koheda mcn godak office wala laptop tibune. e kale me wade hari yanne na. e kale office wala gewal wala tibune desktop saha godak aduwen tibune. dan laptop service hodata karana aya innawa. habai maseta miliyana ganan earn karanna ba. laksha 2-5 athara puluwan hodata karot.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,766
    2,537
    113
    Bevery Hills-90210
    2002 koheda mcn godak office wala laptop tibune. e kale me wade hari yanne na. e kale office wala gewal wala tibune desktop saha godak aduwen tibune. dan laptop service hodata karana aya innawa. habai maseta miliyana ganan earn karanna ba. laksha 2-5 athara puluwan hodata karot.
    oya seen eka gana mata experience tiyenawa. 2026 oka karanna baha practically. 2002 to 2006 wenakam thamai oya repair soft install hodatam peak wela tibune. eta passe adu una. mama 2008 to 2010 wenakam oya wade kara BR ekak nathuwa. mokada wayasa madi nisa. eta passe ewaretama ewara una,
     
    • Like
    Reactions: wtsamantha and MOZ

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,186
    2,445
    113
    ගෙදර කෙනෙක්ට කියන්න සල්ලි ගෙදර තැන් තැන් වල හංගන්න කියල , ඊට පස්සේ උබ ඒවා හොයපන්......
     
    • Haha
    Reactions: Inigo Montoya

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    ගෙදර කෙනෙක්ට කියන්න සල්ලි ගෙදර තැන් තැන් වල හංගන්න කියල , ඊට පස්සේ උබ ඒවා හොයපන්......
    හංගන්න කලින් ගෙදර සල්ලි තියෙන්න එපැයි බං 😂
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,827
    4,216
    113
    43
    Wakanda
    ගෙදර ඉදන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම හතරක් .

    01. වොශින් මැෂින් එකෙ රෙදි හොදලා ඉවර උනාට පස්සෙ අඩිය බලපන්. මාරු කාසි දෙකතුනක් හොයාගන්න පුලුවන්.

    02. එ වොශින් මෂින් එකෙන්ම රෙදි හොදලා ඉවර උනෙට පස්සෙ, හෝදපු රෙදිවල සාක්කු චෙක්කරපං. සියෙ පන්සියේ කොල පවා හොයාගන්න පුලුවන්.

    03. වොශින් මැශින් එකට රෙදි ටික දාන්න කලින් රෙදි වල සාක්කු චෙක් කරපන්. සල්ලිකොල තෙමෙන්ඩ කලින් හොයා ගන්න පුලුවන්. පස්සෙ අයන් කරන්න ( ගමේ බය්යො කියන්නෙ ඉස්තිරික්ක කරනවා කියලා ) යන කරන්ට් එකේ ගාන අඩු වෙන හින්දා මේ ක්‍රමේ ආර්තික වශයෙන් ලාබදායකයි.

    04. වොශින් මැෂින් එක විකුනපන්.
    ටෝඡ් එක අරගෙන ඇද යටට රිංගුවමත් එලියට එන්නෙ පන්සීයක් විතර හොයාගෙන
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    උඹ දැන් සැරටම බඩු ගහනවා කිව්වනේ. බැරිද අඳුරන ගෑණු ටිකක් දම්මල ස්පා එකක් දාන්න.
    ස්පා එකක් දැම්මොත් මූම ගිහින් බංකොලොත් කරගනී 🤣
     
    • Wow
    Reactions: Candid-B

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,444
    10,370
    113
    Galaha
    ගෙදර ඉදන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම හතරක් .

    01. වොශින් මැෂින් එකෙ රෙදි හොදලා ඉවර උනාට පස්සෙ අඩිය බලපන්. මාරු කාසි දෙකතුනක් හොයාගන්න පුලුවන්.

    02. එ වොශින් මෂින් එකෙන්ම රෙදි හොදලා ඉවර උනෙට පස්සෙ, හෝදපු රෙදිවල සාක්කු චෙක්කරපං. සියෙ පන්සියේ කොල පවා හොයාගන්න පුලුවන්.

    03. වොශින් මැශින් එකට රෙදි ටික දාන්න කලින් රෙදි වල සාක්කු චෙක් කරපන්. සල්ලිකොල තෙමෙන්ඩ කලින් හොයා ගන්න පුලුවන්. පස්සෙ අයන් කරන්න ( ගමේ බය්යො කියන්නෙ ඉස්තිරික්ක කරනවා කියලා ) යන කරන්ට් එකේ ගාන අඩු වෙන හින්දා මේ ක්‍රමේ ආර්තික වශයෙන් ලාබදායකයි.

    04. වොශින් මැෂින් එක විකුනපන්.
    මේක මම කලින් දැකල තියෙන්නෙ මේ නූලෙමනෙ යකෝ. මට මතක් උනේ මේ කතාවම තමයි.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    මේක මම කලින් දැකල තියෙන්නෙ මේ නූලෙමනෙ යකෝ. මට මතක් උනේ මේ කතාවම තමයි.
    ගෙදර වාහනෙන් තෙල් ඇදලා විකුණන එකත් දාපන් මේකට 🤣
     

    tnilupul21

    Junior member
  • Aug 9, 2021
    32
    14
    8
    එහෙම ජොබ් නම් ඉතින් මොකක් හරි කෝස එකක් කරලා කරන්න තියන්න ඒවා තමා ඉලෙක්ට්‍රොනික් රෙපෙයර් වගේ හොදට හොයන්න පුලුවන් අපේ උන් එක්ක තමා කරන්න අමාරු