ගෙදර ඉඳන් සල්ලි හොයන ක්‍රම

hutcholeg

Junior member
  • Oct 25, 2026
    38
    59
    18
    මචංලා, Trading කිරීම හැර උඹලා වෙනත් ක්‍රම වලින් ගෙදර ඉඳන් සල්ලි හොයනවද?

    එහෙනම් අනිත් අයට දැන ගන්නත් එක්ක ක්‍රම සහ ආදායම දාගෙන යන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,684
    2,115
    113
    United States
    Trading පැත්ත නම් මටත් ටිකක් අවදානම් වැඩියි, ඒ නිසා ගෙදර ඉඳන් පුළුවන් පොඩි freelance වැඩක් හරි තියෙන skill එකක් විකුණන එක තමයි මට නම් සෙට් වෙන්නේ වගේ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,670
    28,579
    113
    36
    Mirihana
    alis.alberta.ca
    2257928313
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    2,040
    2,245
    113
    colombo
    AI Videos hadala YT dana wade success da bn? Dn Course karana unuth innawa. Kids Cartoons ehema AI walin hadala YT income ganna puluwan kiyala kiyanne.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,684
    2,115
    113
    United States
    දැන් හැමෝම ඒකම කරන නිසා වෙනස් කතාවක් නැත්නම් views එන එක අමාරුයි. Course එකක් ගන්න කලින් free tool එකකින් වීඩියෝ දෙකක් හදලා දාලා බලපන්, ඒකෙන්ම තේරෙයි මේ වැඩේ ඔයාට සෙට්ද කියලා. Kids cartoon පැත්තට යනවනම් audio එකයි copyright එකයි ගැන පොඩ්ඩක් හොයලා බලන්න, ඒක තමයි ගොඩක් අය හිරවෙන තැන.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,857
    3,335
    113
    38
    @ katubedda
    ගෙදර ඉදන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම හතරක් .

    01. වොශින් මැෂින් එකෙ රෙදි හොදලා ඉවර උනාට පස්සෙ අඩිය බලපන්. මාරු කාසි දෙකතුනක් හොයාගන්න පුලුවන්.

    02. එ වොශින් මෂින් එකෙන්ම රෙදි හොදලා ඉවර උනෙට පස්සෙ, හෝදපු රෙදිවල සාක්කු චෙක්කරපං. සියෙ පන්සියේ කොල පවා හොයාගන්න පුලුවන්.

    03. වොශින් මැශින් එකට රෙදි ටික දාන්න කලින් රෙදි වල සාක්කු චෙක් කරපන්. සල්ලිකොල තෙමෙන්ඩ කලින් හොයා ගන්න පුලුවන්. පස්සෙ අයන් කරන්න ( ගමේ බය්යො කියන්නෙ ඉස්තිරික්ක කරනවා කියලා ) යන කරන්ට් එකේ ගාන අඩු වෙන හින්දා මේ ක්‍රමේ ආර්තික වශයෙන් ලාබදායකයි.

    04. වොශින් මැෂින් එක විකුනපන්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,172
    13,507

    අඩෝ මේක සත්‍යක්, අද මට පාන්දරම රුපියල් 200ක් ලැබුනා. සර්ට බුදුබව අත්වේවා!
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    519
    513
    93
    Colombo
    Idea ekak dennam, mage yaluwek karanawa meka.

    laptop chip level repair karanna igana ganna one. eeta passe office tikak set karaganna one. dan godak office wala laptop tiyenne. podi office ekaka unath laptop 20-30 tiyenawa.

    eeta passe tikak gaana aduwata karala denna one. etakota unge laptop related okkoma jobs tika enawa pahala tiyena.
    1. laptop repair
    2. used laptop purchases
    3. laptop updrades
    4. windows, office installations
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,764
    2,536
    113
    Bevery Hills-90210
    Idea ekak dennam, mage yaluwek karanawa meka.

    laptop chip level repair karanna igana ganna one. eeta passe office tikak set karaganna one. dan godak office wala laptop tiyenne. podi office ekaka unath laptop 20-30 tiyenawa.

    eeta passe tikak gaana aduwata karala denna one. etakota unge laptop related okkoma jobs tika enawa pahala tiyena.
    1. laptop repair
    2. used laptop purchases
    3. laptop updrades
    4. windows, office installations
    2002 wethara nam oka set
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,588
    25,751
    113
    tracing Geo-location.. ... ...
    ගෙදර ඉදන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම හතරක් .

    01. වොශින් මැෂින් එකෙ රෙදි හොදලා ඉවර උනාට පස්සෙ අඩිය බලපන්. මාරු කාසි දෙකතුනක් හොයාගන්න පුලුවන්.

    02. එ වොශින් මෂින් එකෙන්ම රෙදි හොදලා ඉවර උනෙට පස්සෙ, හෝදපු රෙදිවල සාක්කු චෙක්කරපං. සියෙ පන්සියේ කොල පවා හොයාගන්න පුලුවන්.

    03. වොශින් මැශින් එකට රෙදි ටික දාන්න කලින් රෙදි වල සාක්කු චෙක් කරපන්. සල්ලිකොල තෙමෙන්ඩ කලින් හොයා ගන්න පුලුවන්. පස්සෙ අයන් කරන්න ( ගමේ බය්යො කියන්නෙ ඉස්තිරික්ක කරනවා කියලා ) යන කරන්ට් එකේ ගාන අඩු වෙන හින්දා මේ ක්‍රමේ ආර්තික වශයෙන් ලාබදායකයි.

    04. වොශින් මැෂින් එක විකුනපන්.

    "washing machine එකෙන් සල්ලි හොයමු"
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,817
    3,715
    113
    18
    Bohitiya
    පෙපර් බැග්ස්, රෙදි බැග්ස් හදපන්.
    බ්‍රැන්ඩ් ටිකක් හොයන් ස්ක්‍රින් ප්‍රින්ට් කරපන් එවගෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,205
    1
    63,672
    113
    Mother Earth
    උඹ දැන් සැරටම බඩු ගහනවා කිව්වනේ. බැරිද අඳුරන ගෑණු ටිකක් දම්මල ස්පා එකක් දාන්න. 🤷🏻‍♂️