LG 12000BTU Dual Cool R32 Inverter Air Conditioner මේක කොහොමද? Use කරන අය ඉන්නවද?
R rambo321 Well-known member May 15, 2022 1,763 1 2,142 113 Nov 3, 2026 #1 LG 12000BTU Dual Cool R32 Inverter Air Conditioner මේක කොහොමද? Use කරන අය ඉන්නවද? Reactions: amila325 and gmsiriwardana
gmsiriwardana Well-known member Jan 28, 2015 1,480 728 113 36 Nov 3, 2026 #2 rambo321 said: LG 12000BTU Dual Cool R32 Inverter Air Conditionerමේක කොහොමද? Use කරන අය ඉන්නවද? Click to expand... මාසෙ අන්තිමට ලයිට් බිල එද්දි ඕක දාන්න හිතෙන්නෙත් නෑ බං Reactions: rambo321
rambo321 said: LG 12000BTU Dual Cool R32 Inverter Air Conditionerමේක කොහොමද? Use කරන අය ඉන්නවද? Click to expand... මාසෙ අන්තිමට ලයිට් බිල එද්දි ඕක දාන්න හිතෙන්නෙත් නෑ බං
R rambo321 Well-known member May 15, 2022 1,763 1 2,142 113 Nov 3, 2026 #3 gmsiriwardana said: මාසෙ අන්තිමට ලයිට් බිල එද්දි ඕක දාන්න හිතෙන්නෙත් නෑ බං Click to expand... උඹ කියන්නේ මේ AC එකේ අවුලක්ද? නැත්තන් overall AC පාවිච්චි කරන එක ගැනද? Reactions: gmsiriwardana
gmsiriwardana said: මාසෙ අන්තිමට ලයිට් බිල එද්දි ඕක දාන්න හිතෙන්නෙත් නෑ බං Click to expand... උඹ කියන්නේ මේ AC එකේ අවුලක්ද? නැත්තන් overall AC පාවිච්චි කරන එක ගැනද?
amila325 Well-known member Jul 11, 2006 11,398 1,228 113 Nov 3, 2026 #4 rambo321 said: LG 12000BTU Dual Cool R32 Inverter Air Conditioner මේක කොහොමද? Use කරන අය ඉන්නවද? Click to expand... ඒසී එක දාගත්තට පස්සෙ ලයිට් බිල දැක්කම නිකන්ම දාඩිය දානවා Reactions: rambo321
rambo321 said: LG 12000BTU Dual Cool R32 Inverter Air Conditioner මේක කොහොමද? Use කරන අය ඉන්නවද? Click to expand... ඒසී එක දාගත්තට පස්සෙ ලයිට් බිල දැක්කම නිකන්ම දාඩිය දානවා
gmsiriwardana Well-known member Jan 28, 2015 1,480 728 113 36 Nov 3, 2026 #5 rambo321 said: උඹ කියන්නේ මේ AC එකේ අවුලක්ද? නැත්තන් overall AC පාවිච්චි කරන එක ගැනද? Click to expand... ඒසී එකේ අවුලක් නෙවි බං CEB එකෙන් එවන බිලේ අවුලක් කිව්වෙ Reactions: amila325 and rambo321
rambo321 said: උඹ කියන්නේ මේ AC එකේ අවුලක්ද? නැත්තන් overall AC පාවිච්චි කරන එක ගැනද? Click to expand... ඒසී එකේ අවුලක් නෙවි බං CEB එකෙන් එවන බිලේ අවුලක් කිව්වෙ
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Nov 3, 2026 #6 LG Dual Cool R32 inverter එක 12000BTU නම් සාමාන්‍ය කාමරයකට හොඳටම ඇති, ඒත් කාමරේ ප්‍රමාණයයි ඉර එළිය වැටෙන විදියයි අනුව බලන්න, inverter නිසා බිලත් ටිකක් අඩුවෙන් යයි. Reactions: rambo321
LG Dual Cool R32 inverter එක 12000BTU නම් සාමාන්‍ය කාමරයකට හොඳටම ඇති, ඒත් කාමරේ ප්‍රමාණයයි ඉර එළිය වැටෙන විදියයි අනුව බලන්න, inverter නිසා බිලත් ටිකක් අඩුවෙන් යයි.