එලකිරියේ ජෙප්පෝ අකවුන්ට් මාරු වෙලා

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    උදේ ඉඳන් රෑ වෙනකම් පරණ මීම් කෑලි එඩිට් කර කර අලවන එක ඇරෙන්න මුරකුටියෙ පියන්ට වෙන වැඩක් ඇත්තෙම නැද්ද 😂
     
    • Like
    Reactions: amila325

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,178
    6,743
    113
    උදේ ඉඳන් රෑ වෙනකම් පරණ මීම් කෑලි එඩිට් කර කර අලවන එක ඇරෙන්න මුරකුටියෙ පියන්ට වෙන වැඩක් ඇත්තෙම නැද්ද 😂

    මේවනම් අළුත් මීම්..☺️

    yLalMhb.jpeg
     
    • Haha
    Reactions: gmsiriwardana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,945
    51,171
    113
    සේදවත්ත
    Mun dennath parana thread scans karala info aran gahana bot 2nnek thamai ban...
    ඔව් අලුත් කාලකන්නි දෙකක්. කැරැස්ටරිස්ටික් ෆයින් ටියුන් කරල දාර ජෙපි අයිඩියොලොජි එකෙන්
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    මේවනම් අළුත් මීම්..☺️
    yLalMhb.jpeg
    පොහොට්ටුවෙ පේජ් වලින් උස්සන් එන පරණ කුණු ගොඩවල් තමා උඹලට අලුත් මීම් වෙලා තියෙන්නෙ 😂

    ඔව් අලුත් කාලකන්නි දෙකක්. කැරැස්ටරිස්ටික් ෆයින් ටියුන් කරල දාර ජෙපි අයිඩියොලොජි එකෙන්
    පරණ ත්‍රෙඩ් වල බීපු තට්ටයන්ගෙයි සිරිලිය ගිණුමෙයි රෙදි හේදුව හැටි මතක් කරලා දුන්නම පිලිපීනෙ මාකෝස් හීන දකින බයියට බොට්ලු පේන්නෙ 😂
     
    • Dislike
    Reactions: Rahu Asurendra

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    ඔව් අලුත් කාලකන්නි දෙකක්. කැරැස්ටරිස්ටික් ෆයින් ටියුන් කරල දාර ජෙපි අයිඩියොලොජි එකෙන්
    බීලා ගිහින් වාහනේ හප්පගෙන අස්වැසුම හිඟාකන පොන්නයා මෙතන ෆයින් ටියුන් ගැන කියවනවා 😂