ඩේසි ආච්චි නඩුවෙන් නිදහස්..🔴⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,240
    49,691
    113
    r9MYsXi.jpeg


    මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

    විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

    මේ අතර, මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත රාජපක්ෂ මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    එම චෝදනා අද විවෘත අධිකරණයේ කියැවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.මේ අතර, මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත රාජපක්ෂ මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.එම චෝදනා අද විවෘත අධිකරණයේ කියැවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.
    කෝටි ගණන් මැණික් මලු ගෙදරටම ගෙනත් දෙද්දි නම් සිහිය හොඳටම තිබ්බා. උසාවි යන්න වුණ ගමන් මුළු පවුලටම පිස්සුයි පපුවෙ අමාරුයි හැදෙනවා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ආච්චිගෙ වයසයි තත්ත්වෙයි බලද්දි මේ තීරණේ හරි වගේ, නඩුවකට මුහුණ දෙන්න බැරි කෙනෙක්ව එහෙම ඇදගෙන යන එකේ තේරුමක් නෑනේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,510
    30,410
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටොන්ට ඕකුං හදවතේ හොරු මිසක් කවදාවත් නඩුවක් අහලා අච්චු කරනවා නං බලන්න වෙන්නෙ නෑ🤣

    අපිට තමයි ඩොලර් පනහ ආවත් බැංකුවෙන් කතාකරන්නේ💩
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    r9MYsXi.jpeg


    මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

    විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

    මේ අතර, මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත රාජපක්ෂ මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    එම චෝදනා අද විවෘත අධිකරණයේ කියැවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

    සිහි කල්පනාව නෑ කියලා ආච්චිව බේරගත්තට මැණික් මල්ල ගෙනාපු යෝෂිතයා ඇතුලෙ 🤣