ඉස්සර පොඩි පැලයක් හිටවන්න ලොකු වලක් කපලා ඒකට බැස්සහම ජෙප්පෝ බැන්නා නේද?

amila325

Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    :lol: 🤌
    YOfCqbo.jpeg




    සිරිකොතේ ඉඳන් රනිල්ගෙ ඔප්පු බෙදපු ත්‍රෙඩ් දාපු මොන්සන් දැන් වලවල් ගැන හොයනවා 😂
     
    • Like
    Reactions: gmsiriwardana

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,044
    21,808
    113
    Panadura
    ඇත්තට ඇයි එහෙම වලක් කපන්නෙ ? පාත් වෙන්න බැරි නිසාද ? මොන තරම් හීන මානයක්ද ? 🤷‍♂️
    උබට හිතා ගන්න අමාරු ද බන් එහෙම උනොත් වෙන දේ බලපන් හොඳට කීදෙනෙක් බලන් ඉන්නවද $#%%^ න ඒකි ලෙස්බි කියලා නෑ ජෙප්පෝ වනචාරියෝ
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    උබට හිතා ගන්න අමාරු ද බන් එහෙම උනොත් වෙන දේ බලපන් හොඳට කීදෙනෙක් බලන් ඉන්නවද $#%%^ න ඒකි ලෙස්බි කියලා නෑ ජෙප්පෝ වනචාරියෝ
    මයිනා පැල හිටවන්න වළවල් කපාගෙන බැහැපු කාලෙ බයියන්ට ඔය කතා මතක් වුණේ නෑනෙ 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    උබට හිතා ගන්න අමාරු ද බන් එහෙම උනොත් වෙන දේ බලපන් හොඳට කීදෙනෙක් බලන් ඉන්නවද $#%%^ න ඒකි ලෙස්බි කියලා නෑ ජෙප්පෝ වනචාරියෝ
    මැදමුලනෙ ස්ත්‍රී දූෂකයන්ට කඩේ ගිය බයියා මෙතන සදාචාරෙ කියලා දෙනවා
     
    • Like
    Reactions: gmsiriwardana

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,315
    1
    63,879
    113
    Mother Earth
    උබට හිතා ගන්න අමාරු ද බන් එහෙම උනොත් වෙන දේ බලපන් හොඳට කීදෙනෙක් බලන් ඉන්නවද $#%%^ න ඒකි ලෙස්බි කියලා නෑ ජෙප්පෝ වනචාරියෝ
    අර හිරේදී සබන් කෑල්ල වට්ට ගත්ත වගේ තමයි. 😄🤷🏻‍♂️
     
    • Haha
    Reactions: gmsiriwardana