චීනය Lijian-2 Y2 රොකට්ටුව මගින් නව චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශගත කරයි! 🚀🇨🇳

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,621
    2,098
    113
    ​

    2026 නොවැම්බර් 3 වන දින (අද) පෙ.ව. 8:15 ට චීනයේ ජියුකුවාන් (Jiuquan) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි Dongfeng Commercial Aerospace Innovation Test Zone සිට Lijian-2 Y2 (Kinetica-2) වාණිජ රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශගත කර ඇත.

    🛰️ චන්ද්‍රිකා 18 ක් අභ්‍යවකාශයට: මෙම රොකට්ටුව මගින් Qianfan Polar Orbit Group 21 හි චන්ද්‍රිකා 18 ක් සාර්ථකව නියමිත කක්ෂය වෙත රැගෙන ගොස් ඇති අතර, මෙය Lijian-2 රොකට්ටුවක් මගින් සිදුකළ ප්‍රථම විශාල මට්ටමේ චන්ද්‍රිකා අන්තර්ජාල (Satellite Internet) ජාලගත කිරීමේ මෙහෙයුමයි.

    🚀 නව තාක්ෂණික වාර්තාවක්: රොකට්ටුවේ පවතින නව Separation-mechanism unlocking උපකරණය භාවිත කරමින් එකවර චන්ද්‍රිකා 18 ම නිදහස් කිරීමට (Single unlock separation) කටයුතු කර ඇති අතර, එමගින් චන්ද්‍රිකා වෙන්වීමේදී සිදුවිය හැකි තාක්ෂණික දෝෂ අවම කර තිබේ.

    🏢 නිෂ්පාදනය: මෙම Lijian-2 රොකට්ටුව චීන විද්‍යා ඇකඩමියට (CAS) අනුබද්ධ CAS Space සමාගම විසින් ස්වාධීනව නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද්දකි.

    ⚖️ ධාරිතාව: මෙය පහළ පෘථිවි කක්ෂයට (LEO) ටොන් 12 ක සහ කිලෝමීටර 500 ක් උසැති Sun-synchronous orbit එකට ටොන් 8 ක උපරිම බරක් ගෙන යා හැකි චීනයේ ප්‍රථම Universal booster core රොකට්ටුවයි.
     
    • Like
    Reactions: gmsiriwardana

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228

    චිචී බේබි යවපු සැටලයිට් එකත් තාම ඔය පැත්තෙ කැරකෙනවද දන්නෙ නෑ 😂
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    2026 නොවැම්බර් 3 වන දින (අද) පෙ.ව. 8:15 ට චීනයේ ජියුකුවාන් (Jiuquan) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි Dongfeng Commercial Aerospace Innovation Test Zone සිට Lijian-2 Y2 (Kinetica-2) වාණිජ රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශගත කර ඇත. චන්ද්‍රිකා 18 ක් අභ්‍යවකාශයට: මෙම රොකට්ටුව මගින් Qianfan Polar Orbit Group 21 හි චන්ද්‍රිකා 18 ක් සාර්ථකව නියමිත කක්ෂය වෙත රැගෙන ගොස් ඇති අතර, මෙය Lijian-2 රොකට්ටුවක් මගින් සිදුකළ ප්‍රථම විශාල මට්ටමේ චන්ද්‍රිකා අන්තර්ජාල (Satellite Internet) ජාලගත කිරීමේ මෙහෙයුමයි. නව තාක්ෂණික වාර්තාවක්: රොකට්ටුවේ පවතින නව Separation-mechanism unlocking උපකරණය භාවිත කරමින් එකවර චන්ද්‍රිකා 18 ම නිදහස් කිරීමට (Single unlock separation) කටයුතු කර ඇති අතර, එමගින් චන්ද්‍රිකා වෙන්වීමේදී සිදුවිය හැකි තාක්ෂණික දෝෂ අවම කර තිබේ. නිෂ්පාදනය: මෙම Lijian-2 රොකට්ටුව චීන විද්‍යා ඇකඩමියට (CAS) අනුබද්ධ CAS Space සමාගම විසින් ස්වාධීනව නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද්දකි. ධාරිතාව: මෙය පහළ පෘථිවි කක්ෂයට (LEO) ටොන් 12 ක සහ කිලෝමීටර 500 ක් උසැති Sun-synchronous orbit එකට ටොන් 8 ක උපරිම බරක් ගෙන යා හැකි චීනයේ ප්‍රථම Universal booster core රොකට්ටුවයි.

    අපේ උන් යවපු රාවණා චන්ද්‍රිකාවයි චිචීගෙ රොකට් එකයි තාම අහසෙ කැරකෙනවද දන්නෙ නෑ 😂
     
    • Haha
    Reactions: Elakirihacker

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    එක පාරට චන්ද්‍රිකා 18ක් වෙන් කරපු එක තමයි මට නම් වැඩියෙන්ම ඇහැ ගැහුණේ, ඒකෙන් වෙන්වීමේදී වෙන දෝෂ අඩු වෙනවා කියන එකත් ලොකු දෙයක්.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,897
    3,877
    113
    චිචී බේබි යවපු සැටලයිට් එකත් තාම ඔය පැත්තෙ කැරකෙනවද දන්නෙ නෑ 😂

    අපේ උන් යවපු රාවණා චන්ද්‍රිකාවයි චිචීගෙ රොකට් එකයි තාම අහසෙ කැරකෙනවද දන්නෙ නෑ 😂

    https://asianmirror.lk/news/chichi-rocket-income-for-sl/ thama thiyenava lu
     
    • Haha
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    කෝටි ගණන් වියදම් කරලා යවපු රොකට් එකෙන් ආපු ඩොලර් ටික තාම මැදමුලනෙ සේප්පුවෙ වෙන්න ඇති 😂
     
    • Haha
    Reactions: Martian Professor

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    Harini Madam Gen Ahapan
    හරිනි පාර්ලිමේන්තුවෙදි කෝටි ගණන් හම්බවුණා කියලා කොළේ කියෙව්වට පස්සෙ චිචී බේබිත් උඩ බිම බැලුවා ඇති ඒ සල්ලි කොහෙද කියලා 😂
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,897
    3,877
    113
    හරිනි පාර්ලිමේන්තුවෙදි කෝටි ගණන් හම්බවුණා කියලා කොළේ කියෙව්වට පස්සෙ චිචී බේබිත් උඩ බිම බැලුවා ඇති ඒ සල්ලි කොහෙද කියලා 😂
    Ou ehemalu.. Harini E salli Roll karala Puke gahagenalu inne.. Anith peththa Lapa kotage kate gahalalu.. Matath Ape paththe NPP eke Porak Kiuwe..
     
    • Haha
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    Ou ehemalu.. Harini E salli Roll karala Puke gahagenalu inne.. Anith peththa Lapa kotage kate gahalalu.. Matath Ape paththe NPP eke Porak Kiuwe..
    කෝටි ගණන් රටේ සල්ලි කාබාසිනියා කරලා යවපු චිචීගෙ රොකට් එක මතක් කරපු ගමන් වහල් බයියට රිදිලා කුණුහරුපත් පැන්නා නේද 😂 නාමල් බේබිත් දැන් වැලිකඩ බංකුව උඩ ඉඳන් ඔය රොකට් එක එනකම් බලන් ඇති
     
    • Haha
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,897
    3,877
    113
    කෝටි ගණන් රටේ සල්ලි කාබාසිනියා කරලා යවපු චිචීගෙ රොකට් එක මතක් කරපු ගමන් වහල් බයියට රිදිලා කුණුහරුපත් පැන්නා නේද 😂 නාමල් බේබිත් දැන් වැලිකඩ බංකුව උඩ ඉඳන් ඔය රොකට් එක එනකම් බලන් ඇති
    Ubata English Kiyawanna Berida... Sorry Sinalen thiyana ekak ewannam...
     
    • Haha
    Reactions: gmsiriwardana

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,897
    3,877
    113
    සුප්‍රීම් සැට් එකේ නිලධාරියෝ ලියලා දීපු පච කොළේ හරිනි කියෙව්වම ඒකට රැවටිලා උඩ පනින බයියෙක් 😂
    Ado sirawata Harini Pacha da kiyawala thiyenne.. Uba hari eka dapanko balanna...
     
    • Haha
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    Ado sirawata Harini Pacha da kiyawala thiyenne.. Uba hari eka dapanko balanna...
    ඊට පහුවෙනිදම වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවෙදිම කිව්වෙ BOI එකෙන් දීපු ගණන් වැරදියි ආයෙ පරීක්ෂණයක් කරනවා කියලා 😂 නිව්ස් බලන්නෙ නැතුව මැදමුලනෙ ගූ හෝදන්න ආවම ඔහොම තමා
     
    • Wow
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,897
    3,877
    113
    ඊට පහුවෙනිදම වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවෙදිම කිව්වෙ BOI එකෙන් දීපු ගණන් වැරදියි ආයෙ පරීක්ෂණයක් කරනවා කියලා 😂 නිව්ස් බලන්නෙ නැතුව මැදමුලනෙ ගූ හෝදන්න ආවම ඔහොම තමා
    ado ehemada... Hari ni ekawath balan nethuwada parlimenthuwe kiyala thiyenne.. Wasantha Kiyapu eka da hari.... mn weradiyata hithan idala thiyenne..... Parikshane karala prathipala awama mawa tag karala methana dapan ehenam... BOI eke lokkawa ahema arrest karala athi neda den.. weradi wisthara dunna nisa.. welawata NPP anuwak awe neththan kohomada api mewa dena ganne...
     
    • Haha
    Reactions: gmsiriwardana