Melbourne නාදගම WEBRIP නැද්ද ?

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,860
    5,457
    113
    මොනාද මේ? 😂

    පොර මරු ඩාන්ස් එකකුත් දැම්මා. Bobby Farrell වගේ වෙන්න හදන්නේ

    උං ටික ස්ටේජ් එක උඩ හැසිරෙන විදිය රිහසල් කරලම නෑ. ලමිස්සියො ටික වගේ ඇඹරෙනවා..

    අනික මනුරන්ග ඔක්කොගෙම තාත්තා වෙන්න හදනවා..

    හොඳම දේ තමා එෂාන් දෙනිපිටියට මනුරංගයා කරන කැපිල්ල.. SLVlog උං 8 දෙනාගේ ටීම් එක කියලා ප්‍රොමෝට් කරද්දී මනුරංගයා අපි 7 දෙනා කිය කිය කියෝනවා...

    (මේ ක්‍රිටිසයිසිං හොඳේ. මං මුංගේ සින්දුවලට පට්ට ආසයි)
    ------ Post added on Nov 3, 2026 at 7:57 PM