විකිපීඩියා එකේ ළමයි නළවන හැටි තාම දාලා නැතුව ඇතිMontoya උත්තර දෙන්න දන්නේ නැති එකම subject එක
විකිපීඩියා එකේ ළමයි නළවන හැටි තාම දාලා නැතුව ඇතිMontoya උත්තර දෙන්න දන්නේ නැති එකම subject එක
2023 හයක් ගියා කියන්නෙ දැන් නම් අනිවාර්යයෙන් ලක්ෂ අට පනිනවාආසන්නව 6ක් විතර ගියා මචන් (2023), අපි රෑදෙකක් හිටිය
Kalu kota ketha anaatha kuddo madida lankawe? tawa hadannaමාර කෙස් එක සින්හලු වයිෆ්ට බබෙක් හදන්න ඔනී කියලා කියනවා. කලින් හිතන් හිටියේ තව අවුරුදක් දෙකක් විතර ඉන්න කියලා. එත් වයිෆ්ගේ ආසාව අහක දන්නත් බැරි හින්ද මාත් පොඩ්ඩක් රෙඩි වෙන්න කියලා හිතුවා.
මේකෙ ලගදි තාත්තලා උන සින්හලු ඉන්නවනම් කියපල්ලකො වියදම් එහෙම කොහොමද කියල.
Delivery එකට එනකන් කියක් විතර වියඩම් වෙනවද? Doctor charges, Hostpital charges etc..
බබා හම්බුනාට පස්සෙ මාසෙ වියදම කීයක් විතර වැඩි උනාද?
දෙයියො ඉතින් කොට්ට බබා එක්කනෙ පවුල් කන්නෙKalu kota ketha anaatha kuddo madida lankawe? tawa hadanna
nawaloke thiyanwa .indian ewa gahanna epa anduwe MOH ewa .not anymore bro, they ((ninewells, kings, lanka) ) don'thave enough stocks now, you need to call the hospital first and check if the vaccine is available prior making the doc appointment.
aparade thota wiyadam karapu salli thoge appa kiwwe.Kalu kota ketha anaatha kuddo madida lankawe? tawa hadanna
Insurance eken cover wenawa nam private palayan,මාර කෙස් එක සින්හලු වයිෆ්ට බබෙක් හදන්න ඔනී කියලා කියනවා. කලින් හිතන් හිටියේ තව අවුරුදක් දෙකක් විතර ඉන්න කියලා. එත් වයිෆ්ගේ ආසාව අහක දන්නත් බැරි හින්ද මාත් පොඩ්ඩක් රෙඩි වෙන්න කියලා හිතුවා.
මේකෙ ලගදි තාත්තලා උන සින්හලු ඉන්නවනම් කියපල්ලකො වියදම් එහෙම කොහොමද කියල.
Delivery එකට එනකන් කියක් විතර වියඩම් වෙනවද? Doctor charges, Hostpital charges etc..
බබා හම්බුනාට පස්සෙ මාසෙ වියදම කීයක් විතර වැඩි උනාද?
ඉන්ෂුවරන්ස් නැතුව ප්රයිවට් ගියොත් නම් බිල දැක්කම තරු පේනවාInsurance eken cover wenawa nam private palayan, Nathttan government hospital ekakata palayan,
පළවෙනි ළමයා හම්බෙන්න ඉද්දි කොහොමත් පොඩි බයක් දැනෙනවා හැබැයි වැඩේට බැස්සම ගානක් නෑසල්ලිවලට වඩා උඹලා දෙන්නා වැඩේට සෙට්ද කියලා බලපන්. උදාහරණයක් විදියට සමහර බබාලා පැයෙන් ,දෙකෙන් ඇහැරෙනව
ඔව්. Colic බබෙක් ටිකක් අමාරුයි. හස්බන්ඩ් නම් ෆුල් සපෝට් එක දෙන්න ඕනි බන්. අම්මාට විතරක් බබාව දීලා පැත්තකට වෙලා ඉන්න එවුන් නම් කරුම. මාස 3න් පස්සේ ටික ටික ලේසී.සල්ලිවලට වඩා උඹලා දෙන්නා වැඩේට සෙට්ද කියලා බලපන්. උදාහරණයක් විදියට සමහර බබාලා පැයෙන් ,දෙකෙන් ඇහැරෙනවා මුල් මාස 3-6. තව සමහර ළමයි අවුරුද්දත් පැනලා එහෙමයි. උඹ ජොබ් එකට නිදිමරාගෙන අමාරුවෙන් යන්න ඕනේ, නැත්තම් කාමර දෙකක නිදාගන්න ඕනේ. ඊට පස්සේ උඹලගේ අම්මලා විශේෂයෙන් ඇවිල්ලා වෙනම කතා කියනවා , අපිත් ළමයි හදලා තියෙනවා අනන් මනන්.
වයිෆ්ට ඔය ටික අනිවා කියපන් නැත්තම් සමහර අයට postpartum depression කියලා එකක් හැදෙනවා
Mona hari complications set unot antimata government pihita tamaiඉන්ෂුවරන්ස් නැතුව ප්රයිවට් ගියොත් නම් බිල දැක්කම තරු පේනවා
ප්රයිවට් හොස්පිටල් වලත් අමාරු වුණ ගමන් ඇම්බියුලන්ස් එකේ දාලා එවන්නෙ කාසල් එකට නැත්නම් සොයිසා එකටMona hari complications set unot antimata government pihita tamai
ඩිලිවරිනං 3.5L to 6L වගේ වෙනස් වෙනවා.
complication අවොත්නං එන ගණන් කලින් ගණන් හදන්න බෑ. කොහොමත් 10ක් වගේ තියාගන්න.
හම්බුනයින් පස්සේ මොනවා මොනවා හරි කියල මාසෙට 60K - 1L වගේ කොහොමත් යනවා බන්.
පැම්පස් එහෙම හිටු හිටු ගාල යන්නේ. පම්පස් dispose කරන්න ක්රමයක් හොයාගන්න කලින්ම. ඔව්ව පුච්චන්නත් බෑ, ගොඩක් නගරසබා/ප්රාදේශීයසබා වලින් ගන්නෙත් නෑ. මගේ එකාට අවුරුදු 2.5ක් වෙලා තාම කට්ට කනවා (හැබැයි දැන්නං අඩුවේගෙන යන්නේ)
budget tightනං ළමයි හදන්න යන්න එපා කාගේ ආසාව උනත්. ආසාව හොම්බෙන්යයි හම්බුනයින් පස්සේ.
උඹ හරි. අපේ බබාට Colic තිබුනා. හරියට ගුඩුස් ගියේ නැහැ. නින්දක් නැහැ.ඔව්. Colic බබෙක් ටිකක් අමාරුයි. හස්බන්ඩ් නම් ෆුල් සපෝට් එක දෙන්න ඕනි බන්. අම්මාට විතරක් බබාව දීලා පැත්තකට වෙලා ඉන්න එවුන් නම් කරුම. මාස 3න් පස්සේ ටික ටික ලේසී.
මේකත් හරි. ගොඩක් එවුන් කියන්නේ පළවෙනි බබා හැදුවම තව 2-3 උනත් හදන්න පුළුවන් අවුලක් නැතුව කියලා.පළවෙනි ළමයා හම්බෙන්න ඉද්දි කොහොමත් පොඩි බයක් දැනෙනවා හැබැයි වැඩේට බැස්සම ගානක් නෑ
Delivery eka wenakal charges nam ithin nothing wage. Delivery eka saha ita passe thamai tharu penne. but it dependsමාර කෙස් එක සින්හලු වයිෆ්ට බබෙක් හදන්න ඔනී කියලා කියනවා. කලින් හිතන් හිටියේ තව අවුරුදක් දෙකක් විතර ඉන්න කියලා. එත් වයිෆ්ගේ ආසාව අහක දන්නත් බැරි හින්ද මාත් පොඩ්ඩක් රෙඩි වෙන්න කියලා හිතුවා.
මේකෙ ලගදි තාත්තලා උන සින්හලු ඉන්නවනම් කියපල්ලකො වියදම් එහෙම කොහොමද කියල.
Delivery එකට එනකන් කියක් විතර වියඩම් වෙනවද? Doctor charges, Hostpital charges etc..
බබා හම්බුනාට පස්සෙ මාසෙ වියදම කීයක් විතර වැඩි උනාද?