Teachers ලාට මාර ඉල්ලුමක් නේද තියෙන්නේ

lima20

Well-known member
  • Apr 25, 2016
    1,474
    1,692
    113
    Morally Bankrupt Sri lanka
    අපේ office එකේ ඉන්න driver කෙනෙකුත් බැඳලා ඉන්නෙ teacher කෙනෙක්. Teachers බැඳපු executives ලත් ඉන්නවා මං දැකලා තියෙනවා.
    ඩිලිවරි service, home scale business කරන අයගේ ඉඳන් doctors, Engineers, lawyers වෙනකන් බහුතර ඉල්ලීමක් තියෙන්නේ ඇයි මේ Teachers ලාට
    amu gon kath ithin mewa karana job eka balala genu manina bh ekige gathi guna balanna one patta wesiyak unoth ehema ube jiwithema winasayi
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,185
    2,442
    113
    full time house wife කෙනෙක්ට කැමති නැති , job එකේ හොද status එකක් තියෙන එච්චර busy නැති wife කෙනෙක් හොයන කෙනෙක්ට හොද තේරීමක් තමයි teacher කියන්නේ....
     
    • Like
    Reactions: Chimpanzee Putha

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,743
    35,824
    113
    අනෙක් ජොබ් එක්ක බලද්දී Teaching ජොබ් එකේ ස්ට්‍රෙස් එක අඩුයිද? මොනවා උනත් ස්ට්‍රෙස් නැති ගෑණියෙක් තමයි වටින්නේ
     
    • Like
    Reactions: amila325

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,991
    2,568
    113
    Nugegoda
    ලංකාවෙ පරිපාලන සේවාවෙ ඉහළම තනතුරක ඉඳල විශ්‍රාම ගියාට පස්සෙ වෙන තැනට තනතුරක් (කොමිෂන් සභාවක, ලේකම් හරි උපදේශක) හම්බවුනේ නැති වුනොත් ඊට පස්සෙ ගණන් ගන්නෙ නෑ වැඩිය කවුරුවත්. හැබැයි ගුරුවරයෙක් විශ්‍රාම ගියාට පස්සෙ එයාගෙන් ඉගෙනගත්ත ශිෂ්‍යයෙක් පාරක හම්බවුනත් සැලකිල්ල වැඩියි. සමහර විට උදවු කරන්න පෙළබෙනවත් වැඩියි ඔය ආණ්ඩුවෙ ලොකු තනතුරු වල හිටපු අයට වඩා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,940
    40,136
    113
    Homagama
    ඔය හිතන තරම් ටීචර්ලා බදින එක අමුතු හොදක් නැ. තඩි මායාවක්. දෙකට ඉවරයි නිවාඩු තියනවා කියලා හිතන එක බැදලාම තේරුම් ගන්න පුලුවන්. රැවටී බලන්න.