මචන් උබලා online ගෙන්න ගත්ත මෙහෙ ගන්ඩ බැරි ගන්න මිලට වැඩිනම බඩුව මොකක්ද

hena7

Well-known member
  • Dec 17, 2023
    511
    468
    63
    මචන් උබලා online ගෙන්න ගත්ත මෙහෙ ගන්ඩ බැරි ගන්න මිලට වැඩිනම බඩුව මොකක්ද?
    Daraz , Ali express, Alibaba , etc. ගෙන්න ගත්ත මෙහෙ ගන්ඩ බැරි ගන්න මිලට වැඩිනම බඩුව මොකක්ද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    AliExpress එකෙන් ගත්ත එක තමයි මිලටම වැඩිම, මෙහෙ ඒ මොඩල් එක හොයාගන්නත් බැරි වුණා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    මචන් උබලා online ගෙන්න ගත්ත මෙහෙ ගන්ඩ බැරි ගන්න මිලට වැඩිනම බඩුව මොකක්ද?
    මෙහෙ දැම්ම ගමන් කස්ටම් එකෙන් ටැක්ස් ගහලා ගාන ඩබල් කරනවා බන් 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    මචන් උබලා online ගෙන්න ගත්ත මෙහෙ ගන්ඩ බැරි ගන්න මිලට වැඩිනම බඩුව මොකක්ද?Daraz , Ali express, Alibaba , etc. ගෙන්න ගත්ත මෙහෙ ගන්ඩ බැරි ගන්න මිලට වැඩිනම බඩුව මොකක්ද?
    ෆෝන් වලට දාන හොඳ කේස් එහෙම මෙහෙ කඩවල හොයන්නත් නෑ තිබ්බත් ගන්න ගානට වඩා තුන් ගුණයක් කියනවා බං
     
    • Like
    Reactions: amila325

    hena7

    Well-known member
  • Dec 17, 2023
    511
    468
    63
    AliExpress එකෙන් ගත්ත එක තමයි මිලටම වැඩිම, මෙහෙ ඒ මොඩල් එක හොයාගන්නත් බැරි වුණා
    mokakda bande ?
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    472
    351
    63
    Adidas lk තිබ්බ කාලෙ නම් ගෙන්නගත්තා. මෙහෙ වගෙ බාගෙකට භාගයක් විතර අඩුයි ගනන් (compare to hameedias)
     
    Last edited:

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    Adidas lk තිබ්බ කාලෙ නම් ගෙන්නගත්තා. මෙහෙ වගෙ බාගෙකට බාගයක විවිතර අඩුයි ගනන්
    සිරාවටම බං අඩිඩාස් සයිට් එකෙන් ඩිස්කවුන්ට් දාපු කාලෙ මෙහෙ කඩවල ගානෙන් බාගෙට ඔරිජිනල් සපත්තු ගන්න තිබ්බා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,410
    1
    64,103
    113
    Mother Earth
    අපෝ ඉස්සර කොච්චර ගෙන්නුවද බන්. ෆෝන්, ලැප්ටොප්, සපත්තු, 🤷‍♂️
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    අපෝ ඉස්සර කොච්චර ගෙන්නුවද බන්. ෆෝන්, ලැප්ටොප්, සපත්තු,
    ඉස්සර ඊබේ එකෙන් පොඩි ගානට ගෙන්නපු කාලෙ නම් ආයෙ ජීවිතේට එන්නෙ නෑ බං
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    472
    351
    63
    සිරාවටම බං අඩිඩාස් සයිට් එකෙන් ඩිස්කවුන්ට් දාපු කාලෙ මෙහෙ කඩවල ගානෙන් බාගෙට ඔරිජිනල් සපත්තු ගන්න තිබ්බා
    Indian එකෙන් සමහරවිට පුළුවන් වෙයි බං දැන්. මෙහෙට ගෙන්නන cargo service එකක් ලවා. Shipping වලට 3000 - 3500 වගෙ යයි කියල හිතෙනවා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    Indian එකෙන් සමහරවිට පුළුවන් වෙයි බං දැන්. මෙහෙට ගෙන්නන cargo service එකක් ලවා. Shipping වලට 3000 - 3500 වගෙ යයි කියල හිතෙනවා
    තුන්දාහකින් වගේ ෂිපින්ග් කරගන්න පුළුවන් නම් මෙහෙ ගණන් එක්ක බලද්දි සෑහෙන්න ලාබයි මචං
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,551
    2
    55,687
    113
    ලැප්ටොප් නම් මෙහෙන් ගතහැකි නේ.

    මේ භාණ්ඩේ කොහෙවත් නෑ විකුණන්න ලංකාවේ AFAIK


    qC6S0O.jpg



     
    • Like
    Reactions: Samaposha

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,285
    1
    9,247
    113
    -~උලක් උඩ-~
    දැන් අවුරුද්දකට පොඩ්ඩක් මෙහා 27+ ගානකට ගත්තෙ. ඕකෙ අවුලකට තියෙන්නෙ අවුරුද්දෙන් අවුරුද්ද ලයිසන් එක අලුත් කරන්න වෙනවා. ලයිසන් එකත් ඔයා ගානමයි වගේ. දැන් ඔයිට වඩා අඩු ඒවා තියනවා ( kingbolen ediag elite) ලයිෆ්ටයිම් ෆ්‍රී. එහෙම නැත්තම් හැක් එකක් තියනවා ඔය ඇඩප්ටරේ අරගෙන ලෝන්ච් 431 ස්කෑනරේ සොෆ්ට්වෙයා එක මොබයිල් එකට හරි ටැබ් එකට හරි දාගන්න පුලුහන්. ලෝන්ච් එකේ තියන ඔක්කොම ඔප්ශන් හම්බෙනවා. මම හරියටම දන්නෙ නෑ ඒ ගැන
     
    • Like
    Reactions: Hyaenidae

    SudaW

    Well-known member
  • May 1, 2025
    472
    351
    63
    තුන්දාහකින් වගේ ෂිපින්ග් කරගන්න පුළුවන් නම් මෙහෙ ගණන් එක්ක බලද්දි සෑහෙන්න ලාබයි
    250g - Rs900ක් වගෙ charge කරන company දැකල තියෙනව. Facebook ads
    Shoe pair එකක් roughly 500g - 750g වගෙ නෙ. Try කරලම බලන්න ඕනි.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    දැන් අවුරුද්දකට පොඩ්ඩක් මෙහා 27+ ගානකට ගත්තෙ. ඕකෙ අවුලකට තියෙන්නෙ අවුරුද්දෙන් අවුරුද්ද ලයිසන් එක අලුත් කරන්න වෙනවා.
    අවුරුද්දෙන් අවුරුද්ද ලයිසන් එකටත් ඔය ගානම ගෙවන්න ගියාම නම් තනිකරම පාඩුවක්නෙ මචං