amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    *Bank payment* *විතරයි*
    බැංකු එකවුන්ට් එකට සල්ලි දාපු ගමන් බ්ලොක් කරලා මාරු වෙන හොරෙක් මහ රෑ එකහමාරට බඩු විකුණන්න ඇවිත්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    බැංක් පේමන්ට් විතරයි කියලා තියෙන්නේ, ගෙව්වට පස්සේ කොහොමද එවන්නේ?