අඩෝ මොබිටෙල් හොඳයි වගේ! රු 5000 එක්කෝ 10000 නම්බර්ස් ටිකත් සුපිරි.Retail hub app එකේ නම් සර්ච් ඔප්ෂන් එකක් තියෙනවා. මන් හොයපු එක නම්බරයක්වත් නෑ. ඒ උනාට මේකේ තියෙන special numbers ටිකයි ප්‍රයිස් ටිකයි බලපන්කො. හිතාගන්න බැ මේවා special වෙන්නේ කොමද කියල.
![]()
Retail hub app එකේ නම් සර්ච් ඔප්ෂන් එකක් තියෙනවා. මන් හොයපු එක නම්බරයක්වත් නෑ. ඒ උනාට මේකේ තියෙන special numbers ටිකයි ප්‍රයිස් ටිකයි බලපන්කො. හිතාගන්න බැ මේවා special වෙන්නේ කොමද කියල.
![]()

mun gattata passe rental ekkut gahanawa nedameke me 1.98 ta dala thiyana numbers vip da bang. ehenam mage personal dialog numbers walata laksha 50kwath ganna pluwan wi.![]()
Yako ape numbers dan koti ganan watinawa athi..Retail hub app එකේ නම් සර්ච් ඔප්ෂන් එකක් තියෙනවා. මන් හොයපු එක නම්බරයක්වත් නෑ. ඒ උනාට මේකේ තියෙන special numbers ටිකයි ප්‍රයිස් ටිකයි බලපන්කො. හිතාගන්න බැ මේවා special වෙන්නේ කොමද කියල.
![]()
Fb ad ehema dapu un innawa. 777 normal number ekak 3000 wage wei..0777 numbers ganna widiyak nadda kohenwath dan ?
lagadi daapu post naa neda 0777 eewaYako ape numbers dan koti ganan watinawa athi..
Mewa yako issara nikan wage gaththa ewa..
Fb ad ehema dapu un innawa. 777 normal number ekak 3000 wage wei..
------ Post added on Aug 12, 2026 at 1:40 PM
මොන වගේ අංකයක්ද එක? ඉංග්‍රීසි අකුරු දාල පෙන්වන්නmeke me 1.98 ta dala thiyana numbers vip da bang. ehenam mage personal dialog numbers walata laksha 50kwath ganna pluwan wi.![]()
මොන වගේ අංකයක්ද එක? ඉංග්‍රීසි අකුරු දාල පෙන්වන්න
ඒක නැවැත්තුවා!Number Portability දුන්නම ඔය DIALOG රෙද්දවල් වැඩක් නෑ.. ඒ නිසා වෙන NETWORK එකක නො එකක් බලන්න..