Dialog VIP (Match Numbers)

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,294
    4,412
    113
    Mobitel Match Numbers වගේ online service එකක් තියනව ද, Dialog VIP numbers ගන්න. (business එකකට).
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    Retail hub app එකේ නම් සර්ච් ඔප්ෂන් එකක් තියෙනවා. මන් හොයපු එක නම්බරයක්වත් නෑ. ඒ උනාට මේකේ තියෙන special numbers ටිකයි ප්‍රයිස් ටිකයි බලපන්කො. හිතාගන්න බැ මේවා special වෙන්නේ කොමද කියල. 🤭🤭🤭
    Screenshot-20260812-111204-net-omobio-dialog-dialogra-Main-Activity.jpg
     
    අඩෝ මොබිටෙල් හොඳයි වගේ! රු 5000 එක්කෝ 10000 නම්බර්ස් ටිකත් සුපිරි.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,883
    1,053
    113
    Hamilton, NZ
    Retail hub app එකේ නම් සර්ච් ඔප්ෂන් එකක් තියෙනවා. මන් හොයපු එක නම්බරයක්වත් නෑ. ඒ උනාට මේකේ තියෙන special numbers ටිකයි ප්‍රයිස් ටිකයි බලපන්කො. හිතාගන්න බැ මේවා special වෙන්නේ කොමද කියල. 🤭🤭🤭
    Screenshot-20260812-111204-net-omobio-dialog-dialogra-Main-Activity.jpg

    meke me 1.98 ta dala thiyana numbers vip da bang. ehenam mage personal dialog numbers walata laksha 50kwath ganna pluwan wi. :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මම ගන්න ගියා සැහෙන ගානක් කියනවා ලක්ෂයට කිට්ටුව
    අග ඉලක්කම් 4 විතරක් එන අංක එහෙමයි උදා 8282 වගේ
    එක නිසා Mobitel ගත්තේ රු 5000 වුනේ මේක 071 6 682 682
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    Retail hub app එකේ නම් සර්ච් ඔප්ෂන් එකක් තියෙනවා. මන් හොයපු එක නම්බරයක්වත් නෑ. ඒ උනාට මේකේ තියෙන special numbers ටිකයි ප්‍රයිස් ටිකයි බලපන්කො. හිතාගන්න බැ මේවා special වෙන්නේ කොමද කියල. 🤭🤭🤭
    Screenshot-20260812-111204-net-omobio-dialog-dialogra-Main-Activity.jpg
    Yako ape numbers dan koti ganan watinawa athi..
    Mewa yako issara nikan wage gaththa ewa..

    0777 numbers ganna widiyak nadda kohenwath dan ?
    Fb ad ehema dapu un innawa. 777 normal number ekak 3000 wage wei..
    ------ Post added on Aug 12, 2026 at 1:40 PM
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    998
    1,048
    93
    Pluto
    Number Portability දුන්නම ඔය DIALOG රෙද්දවල් වැඩක් නෑ.. ඒ නිසා වෙන NETWORK එකක නො එකක් බලන්න..
     
    • Like
    Reactions: Inigo Montoya

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    865
    1,739
    93
    ඉක්මන් එකේ රුවන් මොබයිල් කියල කෙනෙක් special numbers විකුනනවා. පොඩ්ඩක් අහල බලපල්ලා. මම 0777-ABC ADC නම්බර් එක ගත්තා ගොඩක් ඉස්සර. ලොකු ගානක් වුනේ නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,577
    13,186
    113
    🤍
    ubala ochchr watina number gewala aran business krnna hadanna eka customer kenkgen kotiyak withara ena jathiye business nm aulak na

    nattn nam terumak na bn

    dan inna pakayo 5000 gannt pududuma amaruwak
     
    • Like
    Reactions: Piyathissa