ට්‍රම්ප් කාරයට කෙලවෙයි වගේ චන්දෙන්..🔴😳⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,082
    49,268
    113


    uLMCTKQ.png

    Trump Usa GIF by dieselrcorp
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,485
    12,459
    113
    අපි අතීතය දෙස හැරී බැලුවොත් හැමදාම වගේ සීට් ලෙප්ට් උනා සහෝදරවරුනී


    අන්න සීට් බේරගන්නද කොහෙද ඊස්‍රායෙල් වලට දෙන මිලිටරි සප් එක ලබන අවුරුද්දෙ ඉඳන් හලනවා කියන්නෙ
     
    • Like
    Reactions: UbeThaththa

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,209
    113
    අපි අතීතය දෙස හැරී බැලුවොත් හැමදාම වගේ සීට් ලෙප්ට් උනා සහෝදරවරුනී අන්න සීට් බේරගන්නද කොහෙද ඊස්‍රායෙල් වලට දෙන මිලිටරි සප් එක ලබන අවුරුද්දෙ ඉඳන් හලනවා කියන්නෙ
    ඇමරිකාවෙ කවුරු ආවත් ඊශ්‍රායල් ලොබියට පිටින් ගිහින් සපෝට් එක නවත්තන්නෙ නෑ බං
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,259
    11,601
    113
    uta mona kela wennada? uge 2nd term, ලන්කාවෙ බෞද්ද නායකයො වගෙ ආයිත් මන්ත්‍රි වෙලා එන්නෙ නැ, සුද්දො එහෙම නැ, උන් ගෙදර ගියාම සුව සෙ සිටිනවා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,209
    113
    uta mona kela wennada? uge 2nd term, ලන්කාවෙ බෞද්ද නායකයො වගෙ ආයිත් මන්ත්‍රි වෙලා එන්නෙ නැ, සුද්දො එහෙම නැ, උන් ගෙදර ගියාම සුව සෙ සිටිනවා.
    හවුස් එකේ බහුතරේ නැති වුණොත් ඉතුරු අවුරුදු දෙකේ පනත් සම්මත කරගන්න බැරුව හිරවෙනවා බං
     
    • Like
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,259
    11,601
    113
    හවුස් එකේ බහුතරේ නැති වුණොත් ඉතුරු අවුරුදු දෙකේ පනත් සම්මත කරගන්න බැරුව හිරවෙනවා බං
    එත් අරුට අහෙනියක් නැ, බිස්නස් තියෙනවා, සිකියුරිටී තියෙනවා , sapan eke indi! :D
     
    • Like
    Reactions: wissnshaftler

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,871
    1,386
    113
    Mars
    uta mona kela wennada? uge 2nd term, ලන්කාවෙ බෞද්ද නායකයො වගෙ ආයිත් මන්ත්‍රි වෙලා එන්නෙ නැ, සුද්දො එහෙම නැ, උන් ගෙදර ගියාම සුව සෙ සිටිනවා.
    Ova monada ban, Malaysia wala Mahathir Mohomad wayasa 90 gananwala chande ellala apath nathi une. :lol::lol:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,209
    113
    එත් අරුට අහෙනියක් නැ, බිස්නස් තියෙනවා, සිකියුරිටී තියෙනවා , sapan eke indi!
    සිරාවටම බං බිලියන ගණන් සල්ලි තියෙන එකාට ඕක ගාණක්වත් නෑ
    Ova monada ban, Malaysia wala Mahathir Mohomad wayasa 90 gananwala chande ellala apath nathi une.
    ලංකාවෙත් රනිලයි මයිනයි මැරෙනකන්ම ඡන්දෙ ඉල්ලයි බං
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,871
    1,386
    113
    Mars
    සිරාවටම බං බිලියන ගණන් සල්ලි තියෙන එකාට ඕක ගාණක්වත් නෑ

    ලංකාවෙත් රනිලයි මයිනයි මැරෙනකන්ම ඡන්දෙ ඉල්ලයි බං
    Ranil, MR witharak nemei Tilvin lokkath ehemane, thama party ellila inne.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,656
    113
    United States
    40-18 කියන ගැප් එක නම් ලොකුයි, ඒත් තාම මුල් ආසන ටිකනේ ගණන් කරලා තියෙන්නේ, 218ට යන්න තව ගොඩක් දුරයි. ඉතුරු ප්‍රතිඵල එනකොට මේක කොහොම වෙනස් වෙයිද කියලා බලමු.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,209
    113
    Ranil, MR witharak nemei Tilvin lokkath ehemane, thama party ellila inne.
    ටිල්වින් කවදාවත් පාර්ලිමේන්තු ඡන්දෙ ඉල්ලලා මන්ත්‍රී පට්ටම් ගත්තෙ නෑනෙ බං
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,457
    1,074
    113
    uta mona kela wennada? uge 2nd term, ලන්කාවෙ බෞද්ද නායකයො වගෙ ආයිත් මන්ත්‍රි වෙලා එන්නෙ නැ, සුද්දො එහෙම නැ, උන් ගෙදර ගියාම සුව සෙ සිටිනවා.
    උබලා වගේ නායකයෝ රට කැවා

    ඔය පොරට කෙල උනෙ අර trans සීන් එකෙන් තමා
    ------ Post added on Nov 4, 2026 at 8:01 AM
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,457
    1,074
    113
    what trans scene? mata mathaka na!
    ඔය LGBTQ TRANS වගෙ අයට බැනලා මොකක් හරි සීන් එකක් ගියා නේද
    මම නම් කියන්නෙ මිනිස්සු මූට අකමැති අර වගෙ දරුනු වැඩ වලට සපොට් කරන නිසා නෙමෙ මු රටේ ලෙඩ්ඩුන්ගෙ අදහස් වලට එකග නොවන නිසා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,209
    113
    උබලා වගේ නායකයෝ රට කැවා ඔය පොරට කෙල උනෙ අර trans සීන් එකෙන් තමා
    ටාස්ක් කරලා හොයාගත්ත ඩොලර් දෙක බයිනෑන්ස් එකෙන් ගන්නෙ කොහොමද කියලා අහපු ලෝන් ඇප් හිඟන්නා රට හදන්න කතා කරනවා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,259
    11,601
    113
    ඔය LGBTQ TRANS වගෙ අයට බැනලා මොකක් හරි සීන් එකක් ගියා නේද
    මම නම් කියන්නෙ මිනිස්සු මූට අකමැති අර වගෙ දරුනු වැඩ වලට සපොට් කරන නිසා නෙමෙ මු රටේ ලෙඩ්ඩුන්ගෙ අදහස් වලට එකග නොවන නිසා
    ah hari, ට්‍රාන්ස් එවුන්ට වල කැපුවා, පිටින් එන වැඩක් නැති එවුන්ට වීසා නැති කර, especially තම්බි රටවල් වලට. Good things!
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    610
    654
    93
    uta mona kela wennada? uge 2nd term, ලන්කාවෙ බෞද්ද නායකයො වගෙ ආයිත් මන්ත්‍රි වෙලා එන්නෙ නැ, සුද්දො එහෙම නැ, උන් ගෙදර ගියාම සුව සෙ සිටිනවා.