Questions ### විසර ගෙඩි කඩන්න ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,223
    4,211
    113
    විසර ගෙඩි කඩන්න හිල් කරන්න යන්න එපා කියලා AI එහෙම කියන්නේ.
    කැඩුවාම වේදනාව අඩු වෙනවනේ
    එහෙම කරන එක හොඳ නැද්ද?
    නිකම්ම කැඩිලා යනවද?
    ගැටේ වගේ හිටින්නේ නැද්ද?
     
    • Like
    Reactions: Samaposha

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    විසර ගෙඩි කඩන්න හිල් කරන්න යන්න එපා කියලා AI එහෙම කියන්නේ. කැඩුවාම වේදනාව අඩු වෙනවනේ එහෙම කරන එක හොඳ නැද්ද?
    අමුවෙන් මිරිකලා කඩන්න ගියොත් විෂබීජ ගිහින් තව දරුණු වෙනවා බං හොඳට පැසවලා ඉබේම පුපුරන්න දීපන්
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    798
    848
    93
    Habarana
    අම්මෝ.. එව්වා මෙව්වා ගාන්නවත් මිරිකන්නවත් එපා!
    මගේ කකුලෙ එකසැරයක් ඇවිත් කවුද කිව්වා මී පැණියි හුනුයි ගාන්න කියලා..
    ගෑවා තමයි..සදා සොත්ති!
    සති දෙකක් විතර ඇඳේ.. 😐🤦
    ඔපරේශනුත් කලා අන්තිමට අමුවෙන්ම 😑
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,964
    13,219
    113
    ලංකාවේ.. ලංකාවේ
    විසර ගෙඩි කඩන්න හිල් කරන්න යන්න එපා කියලා AI එහෙම කියන්නේ.
    කැඩුවාම වේදනාව අඩු වෙනවනේ
    එහෙම කරන එක හොඳ නැද්ද?
    නිකම්ම කැඩිලා යනවද?
    ගැටේ වගේ හිටින්නේ නැද්ද?
    ඉබේ කැඩිලා සනීප උනොත් කැළැල් හිටිනවා අඩුයි. වල ගොඩැලි හැදෙනවා අඩුයි. මේක අත්දැකලා තිබේ.
    හේතුව ඔය උඩින් කියලා තියන @amila325 kiyana හේතුව නිසා කියලා මාත් දැනගත්තේ මේ ලගදි.
     
    • Like
    Reactions: dilan_randika

    AnuradhaRa

    Well-known member
  • අමුවෙන් මිරිකලා කඩන්න ගියොත් විෂබීජ ගිහින් තව දරුණු වෙනවා බං හොඳට පැසවලා ඉබේම පුපුරන්න දීපන්
    ඔව් නේ..
    හැබැයි හොදට පැසවලනං කඩල දාන්න, පුපුරනකං දුක් විදින්න ඕනෙ නෑ
    විසර ගෙඩියෙ යට කොස්සක් වගේ කෑල්ලක් තියෙනව. ඒක යනකං මිරිකල අරින්න ඕනෙ
     
    • Love
    Reactions: dilan_randika

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    අමුවෙන් කඩන්න එපා, උණු වතුරෙන් පොඟවලා හොඳට පැහෙන්න දීලා ඉබේම පුපුරන්න දෙන එකයි හොඳම, එහෙම නැත්තම් විෂබීජ ගිහින් තව දරුණු වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: dilan_randika

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,300
    3,353
    113
    Oka machan hydradentis suppertiva kiyala ledak. Dermatologist kenek ta pennapan. Clindamycin kiyala antibiotic ekak bonna denawa. Eka gattoth aye oka haden na