මචන් මට දාන්න හොද සපත්තු 2 ක් කියන්නකෝ, මිල වැඩි brands වැඩක් නෑ, ලාබ හොර කොපි වැඩකුත් නෑ. දුවන්න එකයි, ඇවිදින්න එකයි, පාටි යන්න එකයි, කාර් එකෙ යන්න එකයි ගන්න බෑ, ඒ නිසා කල් පවතින සාමාන්‍ය හොද වර්ගයක් කියන්න, මේකෙ අනිවාර්යෙන් පාවිච්ච් කරන අය ඇතිනෙහ්. ඕන තරම් වර්ග තියෙනවා මාකට් එකේ, මට හොයන්නෙ ඇත්දැකීම් තියෙන අයගෙ මතය. කෝටිපතියො පොඩ්ඩකට එහාට වෙලා අපේ පන්තියෙ උන් ටිකට චාන්ස් එකක් දෙන්න අදහස් දක්වන්න.


