ඇතුරුගිරිය, කොරතොට පැත්තෙ කවුද ඉන්නෙ?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,429
    6,276
    113
    විලා එකක් තියනව මට එක පාරක් Facebook එකේ සෙට් උනා. මට ඒකෙ නම මතක නෑ දැන්. රබර් වත්තක් මැද හරි කන්දක් උඩ හරි තැනක්.

    දන්න එකෙක් කියපන්කො ඔය පැත්තෙ ඔහොම Place එකක් තියනවද කියල?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    කොරතොට පැත්තේ රබර් වත්තක් මැද තියෙන විලා එක ගැන නම්, Facebook එකේ ඔයාගේ Saved posts ටිකයි search history එකයි එක පාරක් බලන්න. එතනින් නම හොයාගන්න බැරි වුණොත් ඒ photo එකේ තිබ්බ මොකක් හරි විස්තරයක් මතක් කරලා දාන්න, එතකොට හොයන්න ලේසියි.