Casual දාන්න හොද සපත්තු දෙකක් කියන්න

Max_r

Well-known member
  • May 10, 2007
    14,187
    1
    17,423
    113
    AVI durability eka kohomada? lassana collection ekak nam tiyenawa. AVI chinese neda
    Durability ගැන නම් No idea bn, ඔය ගාන කිව්වම මතක් උනෙ AVI
    @Heshan Daminda කිවා මේ මාසෙ 11 වෙනිදා 11:11 ඔෆර්ස් දාන්න ඉන්නෙ, සයිට් එක රී ලොන්ච් කරනවා 10 වෙනිදා කියලා..
     

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    214
    342
    63
    මේ තියෙන්නෙ මම use කරනව ඒව. ගත්ත කාලෙනම් එකට එකක් වෙනස්. තාමනම් කිසිම අවුලක් නෑ හොදට තියනව.

    https://aliya.lk/products/branded-fashion-shoe-fs3091?variant=48845474660595
    https://aliya.lk/products/air-jordan-1-retro-high-og-shadow
    https://aliya.lk/products/arden-half-shoe-pu-leather-loafer?variant=46800246997235
    https://aliya.lk/products/sky-richer-mens-ankle-lace-up-boot-hk10
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,964
    13,219
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොල්ලො උබට පෝස්ට් එක තේරිල නෑ නෙව. මම කිව්වේ ඔය ඔක්කොටම එක එක ගන්න බෑ, නමුත් ඔය අවස්තාවල් ටික මැනේජ් කර ගන්න පුලුවන් කල් පවතින එකක්, මචන් කොපි තියෙනවා රු 5000 ඉදන්, හොද බ්‍රෑන්ඩ්ස් තියෙනවා 12000 ඉදන්. ඔය අතරෙ කරුමෙට තියෙන්න පුලුවන් හොද බඩු, ඒකයි ඇහුවේ. කොල්ලෝ සිය ගානක් මේකෙ ඉන්නවනේ උන්ට හොද අත්දැකීම් තියෙනවා ඔවා ගැන. අනික එහෙම බඩුවක් තියෙන්න ඕන කියල නීතියක් නෑ, ඔය රේන්ජ් එකේ නැත්නම් නෑ ඉතින්.


    figure of speech ban, mama ehema duwanne neh, one nam 50m duwai :)
    ------ Post added on Nov 4, 2026 at 11:47 AM
    එහෙනම් අර පහලින් තියන පොඩි අකුරු ටික කියෝපන්. general use එකට නම් DSI එකේ තියන 7000-10000 දෙකක් ගනින්.
    බ්‍රෑන්ඩඩ් නම් අමාරු වෙයි ඔය උබ දාලා තියන බජට් එකට. අවුරුද්දක් දෙකක් (වාර 40-60 දාලා විසි කරන්න වෙයි) අඩුවට ගන්න ඒවා. හොද බ්‍රෑන්ඩඩ් දෙකක් තුන් ගුණයක් දීලා ගත්තොත් ඒ වගේ 2ගුණයක් 3 ගුණයක් කල් පාවිච්චි කරන්න පුළුවන් වෙයි.


    හොද බැර්න්ඩ් නෙමේ නම් මේ පාර ගන්න එක නෙමේ ඊලග පාර එන්නේ. කොලිටියත් වෙනස්. අනික සොෆ්ට් සෝල් වල කල් යනකොට කුඩු හැලෙනවා. නිෂ්පාදිත දිනේ විතරයි වැදගත්. දාපු ගම් උනත් එකයි. ඒ නිසා ඒවගේ ඒවා මම හොදයි කිව්වත් මම ගත්තේ මීට අවුරුදු 1-2 කලින් නම් උබට හම්බෙන එක එක නොවෙන්න චාන්ස් වැඩි.
    ඒ නිසා මගේ උපදෙස නම් වටේ මහලා නම් හොදාදාදාදායි.
    යන්නේ එන්නේ බස් එකෙ හෝ බයිසිකලේ නම් මම නම් කරන්නේ අවුරුදු 1-2 දුවන්න පුළුවන් සාමාන්‍ය දෙකක් ගන්න එක.
    එක ගන්නේ කොටුවෙන් ද කඩෙන් ද අදාළ නෑ ඇහැට පේන, අතට අහුවෙන හොද එක ගේනවා. ගත්තට පස්සේ අමතක කළා. මෙතෙක් ගෙනල්ලා ටික දවසකින් කෙල වෙලා නෑ. හොද බ්‍රෑන්ඩ් ගත්ත ඒවා දිනපතා දාන්නෙත් නෑ. ඒවා අවුරුදු ගණන් තියනවා ඒ විදිහටම
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,198
    5,984
    113
    මගේ ක්‍රිකට් සපත්තු තිබ්බේ කාලයක් AVI
    DSI නිසා ගත්තේ

    පතුරු යන්න ගත්තා... comfort එකක් ඇත්තෙම නෑ

    මෙලෝ රහක් නම් නෑ.. ඊට වඩා කොලිටි සපත්තු ඊට අඩුවෙන් ගත්තා පස්සේ
    එහෙම අවුලක් නං නෑ මට. මම නං කැෂුවල් දාන්නෙ. වයිෆ් ෆෙන්සින්ග් කරන්නෙ. එයා අවි ජෝඩු දෙකක් තමයි පාවිචිචි කරන්නෙ ප්රැක්ටිස් කරන්න සහ ටූනමන්ට්ස් වලට යස අගේට තියනවා තව දැං අවුරුදු දෙකකටත් ලගයි.
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,875
    7,380
    113
    36
    එහෙම අවුලක් නං නෑ මට. මම නං කැෂුවල් දාන්නෙ. වයිෆ් ෆෙන්සින්ග් කරන්නෙ. එයා අවි ජෝඩු දෙකක් තමයි පාවිචිචි කරන්නෙ ප්රැක්ටිස් කරන්න සහ ටූනමන්ට්ස් වලට යස අගේට තියනවා තව දැං අවුරුදු දෙකකටත් ලගයි.
    ehenam cricket shoes wala awula aththe