Kitchen Scale කුස්සියේ බඩු කිරන්න තරාදියක්

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,480
    2,017
    113
    🤍
    කුස්සියේ පොඩි පොඩි බඩු කිරාගන්න බර කිරන ඩිජිටල් තරාදියක් සජෙස්ට් කරන්න ඔයාලා ගෙදර පාවිච්චි කරන්න

    මම පාවිච්චි කරන්න හදන්නේ මගේ මස් බත් එහෙම කිරාගන්න

    මේ පල්ලෙහා තියන පිත්තම නම් ගන්න කියන්න එපා.. 3ක් ගෙනාවා තුනටම හුකලා ගියා

    images
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,621
    7,018

    ඔකක් ගෙදර තියෙනවා දැන් ඖරුදු 10ක් වගේ ඇති.. තාම හරියටම වැඩ.. උබට මොකක් හරි ලබ්බක් අහුවෙලා වගේ..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,453
    11,168
    113
    ඔකක් ගෙදර තියෙනවා දැන් ඖරුදු 5 ක් වගේ ඇති.. තාම හරියටම වැඩ.. උබට මොකක් හරි ලබ්බක් අහුවෙලා වගේ.. (2)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,452
    24,399
    113
    ඔකක් ගෙදර තියෙනවා දැන් ඖරුදු 10ක් වගේ ඇති.. තාම හරියටම වැඩ.. උබට මොකක් හරි ලබ්බක් අහුවෙලා වගේ..
    ඉස්සර ඕක සුපිරි බන්. දැන් එක එක උට්ටල කොපි ගහල මෙලෝ රහක් නැති ඒවා තියෙන්නෙ.
     
    • Sad
    Reactions: Psiko

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,621
    7,018
    113
    ඉස්සර ඕක සුපිරි බන්. දැන් එක එක උට්ටල කොපි ගහල මෙලෝ රහක් නැති ඒවා තියෙන්නෙ.
    අතට ගත්තාම ඕන එකක හොඳ නරක තේරෙන්න ඕනේ ඉතින්.. අඩුම ගානම් නෙමේ සීන් එක
     
    • Sad
    Reactions: Psiko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,452
    24,399
    113
    අතට ගත්තාම ඕන එකක හොඳ නරක තේරෙන්න ඕනේ ඉතින්.. අඩුම ගානම් නෙමේ සීන් එක
    එහෙම අතට ගත්තම තේරෙන් නෑ බන් ඔක්කොම එක වගේ. ඕකෙ ඔරිජිනල් ඒවත් කොහොමත් චයිනීස් කෑලි. ඒත් හොඳට වැඩ කරා.
     
    • Sad
    Reactions: Psiko