Power cut da?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    අපේ පැත්තෙ නම් තාම ලයිට් තියෙනවා, හවස ටිකක් විතර බ්ලින්ක් වුණා වගේ තමයි
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,152
    10,312
    113
    CEB Care app එකෙන් area එකේ breakdown එක report කරන්න පුළුවන් බං, නැත්නම් 1987 ට call කරහන්. App එකෙන් දැම්මම ඉක්මනට එනවා.