උඹලා වගේ නාකි ගොරකයෝ හිතන්නේ නේවි එක කිව්වහම නැව් බෝට්ටු ඉතරයි නේහ්. ඒක ඉතිං උඹේ අද්‍යාපනේ වැරද්ද.. පොඩ්ඩක් අප්ඩේට් වෙයං නාකියා වුනාට, දැන් නේවි කිව්වහම සයිබර් වෝ ෆෙයා, නියුක්ලිය, ඉන්ටෙල්, මෙඩිකල්-ඉවැක්, ලොජිස්ටික්-ට්‍රාන්ස්පෝර්ට්, සිවිලියන් ඩිෆෙන්ස් වගේ ඕෆ් ශෝ රෝල්ස් ගොඩ්ඩක් තියෙනවා කියලා දැනගෙන ප්‍රසිද්ධියේ උම්බෑ කියන එක නවත්තපං.134 ට නැව් හැටයි.
තාම තිස්දහක් මැරුණු යූක්‍රෙන ආමි එකෙන් කියන්නේ
------ Post added on Nov 5, 2026 at 1:18 AM
තව ඉතිං නේටො එකට අනුබද්ධ ඇඩ්මිරල්ස්ලා සහ UK strategic command, MOD-UK තියෙනවා. උන් ගැන ඉතිං උඹ අහලවත් තියෙන එකක්යැ! ඉන්ගිරිස් බැරි ගොරක හරමානිසාලගේ පව් ජීවිත..
Last edited: