ඇමරිකාවට ගහන්න ඉරානෙන් එවපු ships

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඇමරිකාවට ගහන්න ඉරානෙන් එවපු ships වලට ෂොට් එකක් වැදිල මුහුදෙ කෙලවෙලා ඉද්දි අපි ගිහින් බේරගත්තට අවුලක් නැද්ද බන් යුද්දෙදි.....

    1772610049794.png



     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ට්‍රම්ප්කාරයා ලංකාවේ අපනයන එපා කිව්වොත් තමයි වැඩේ.
     
    • Haha
    Reactions: nppcheguevara

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඉරාන් යුද්ධ නැවක් නේද? හරි දැන් බෝම්බ පාරක් කන්න බලන් හිටපල්ලා සිංහලු. මුනුත් අහක යන නයි නේ රෙද්ද අස්සේ දාගන්නේ. :cautious: 🤌
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,581
    17,760
    113
    ණයට කාල බීල ජීවත් වෙන මිට්ටෝ ඉන්න රටක්
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    දකුණු රට ලෙෆ්ට් වෙයි වගේ හිතෙන නිවුස් එකක්
    ට්‍ර්ම්ප් කාරයා ඉරාන් නැවේ උන් බේර ගත්ත නිසා අපිට 100%ක සම් බාදකයක් දාන්නත් බැරි නෑ.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,965
    2,095
    113
    Not sure about the 80s Gulf War but the 70s Vietnam War had major impact on the sovereignty of SL..

    Praying to God.. 🙏
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,123
    769
    113
    Darkweb
    www.darkweb.dk
    Normal ship - Help ✔
    Warship - Help❌ . IDK if it is a warship or a normal ship
    Also, Our Gov told that the attack wasn't in our sea. So, did we interfere with something that we shouldn't?