Muse AI එක මරුනෙ😯

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,336
    1
    103,098
    113
    34
    Kalutara
    Input, output දෙකම?
    Voice, typing දෙකම?

    ඔව් හොඳටම තියෙනවා උච්චාරණය. හැබැයි ටෝන් ඒක flat line එකක යන්නේ. අනික කට ඇරෙනවා අක්කරයක් විතර සිංහල කතා කරද්දී. අනික එකම වොයිස් සෙට් එක තමා කරකවා කරකවා දෙන්නේ. සාම්පල්ස් මදි.
     
    • Haha
    Reactions: clumsyhulk

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,520
    1
    7,534
    113
    code walata use karanna ba neda.
    Muse is just a Personal Assistant
    හැබැයි GitHub Link කරන්න පුළුවන්, Try එකක් දීලා බලන්න but මම හිතන්නේ නෑ underlying model එක coding grade ඇති කියලා.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,319
    142
    113
    Take a look at Muse – your personal AI agent. Redeem my code in Settings within 48 hours of joining and we'll both get 1 billion Muse tokens.

    Code: YJJUC3
    https://muse.ai/join


    මේ code එක use කරන්න. අලුතෙන් Muse දාගන්න කෙනෙක්.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,520
    1
    7,534
    113
    Take a look at Muse – your personal AI agent. Redeem my code in Settings within 48 hours of joining and we'll both get 1 billion Muse tokens.

    Code: YJJUC3
    https://muse.ai/join


    මේ code එක use කරන්න. අලුතෙන් Muse දාගන්න කෙනෙක්.
    Try this TG bot @satudigitalbot
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,591
    4,632
    113
    Pricing kohomada muse AI vala. credit system ekak neda thiyenne. censored da?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,520
    1
    7,534
    113
    Pricing kohomada muse AI vala. credit system ekak neda thiyenne. censored da?
    Free plan includes 100M free weekly quota
    Paid starts I think $20 month - 500M weekly

    Always saying "Free Claim Slots are Currently Full (60/60)"
    Oopsie
    Try again ... උන් ට traction වැඩි නිසා දැන් paid tier යන්න force කරනවා ඇති.

    USDT තියන්නම් ගන්න, මම හිතන්නේ 1B tokens 0.10 USDT වගේ වෙන්නේ
    ------ Post added on Nov 5, 2026 at 2:01 AM
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,591
    4,632
    113
    Free plan includes 100M free weekly quota
    Paid starts I think $20 month - 500M weekly


    Oopsie
    Try again ... උන් ට traction වැඩි නිසා දැන් paid tier යන්න force කරනවා ඇති.

    USDT තියන්නම් ගන්න, මම හිතන්නේ 1B tokens 0.10 USDT වගේ වෙන්නේ
    ------ Post added on Nov 5, 2026 at 2:01 AM
    link ekak evapan balanna. man giye vena ekakatada mage pennanne credits 60 ine. video ekak hadanna credits kiyan spend venawada
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    නිකන්ම ඒඅයි වීඩියෝ දාන චැනල් වලට නම් දැන් යූටියුබ් එකෙන් සල්ලි ගෙවන්නෙ නෑ බං
    "නිකංම AI video" කියන එකෙන් අදහස් කළේ මොකද්ද?
    දැන් ඔය මේ දවස් වල තියෙන්නෙ රජ කතා එහෙම AI වලින් video හදලා, AI වලින්ම කතාව විස්තර කරන voice-over දාපු. එහෙම ඒවා පුලුවන්ද?